මේවගේ Animated GIF

FreeMash

Junior member
  • Sep 26, 2012
    106
    15
    18
    එළකිරි යාළු‍වනේ ලස්සනට animation තියෙන banners හදන්න පුලුවන්නේ flash වලින්. ඒ වගේම ‍‍flash වලින් animated gif හදන්නත් පුලුවන්. ඉතින් මේවගේ ඉතා සියුමි වගේම ලස්සන animation effects දාන්න ‍flash ගැන ඉතා හොඳ දැනුමක් තියෙන්න ඕනනේ. :(:(:(

    මගේ ලඟ දැනට තියෙන්නේ macromedia flash 8 කියන පරණ සංස්කරණයක්. මේකෙන් පුලුවන් වෙයිද ඔය මම පහලින් දාල තියෙනව වගේ හොඳ සුමට animated gif එකක් හෝ swf එකක් හදාගන්න? :eek:

    මම දැකල තියෙනව එළකිරි එකේ තමන්ගේ avatar එක ගොඩක් ලස්සනට හදන් ඉන්නව ගොඩක් යාළුවෝ. ඒ කියන්නේ ගොඩක් අයට සංක්‍රීර්ණ විදියේ animation කරන්න පුලුවන් කම තියෙනවා. :cool::cool::cool:

    ඇත්තටම මට නම් තවම පුලුවන් ඉතා සරල. අර ගොසිප් අඩවි වල වගේ නිවි නිවි පත්තු වෙන ඒව හදන්න විතරයි. අකුරු ඉතා සමටව චලනය වෙන. glint effects තියෙන වගේ ලස්ස ඒව මට තවම හදන්න බැ. මට ඔය මම පහත දාල තියෙන තත්වයේ එකක් හදාගන්න පුලුවන් කම තිබුනම හොඳටම ඇති. :yes::yes::yes:

    තව දෙයක් යාළුවන්ගෙන් මට දැනගන්න ඕන.. මේවගේ ඉතා හොඳ effects දාල banners ඉතා පහසුවෙන් හදාගන්න පුලුවන් වෙනත් tools තියෙනවද කියල?

    කරුණාකරල දන්න යාළුවෙක් කියනවනම් ලොකුම ලොකු උදව්වක්. හැබැයි මට රෙප් දෙන්න නම් රෙප් පවර්ස් නෑ..sorry :(:(:(


    music.gif
    :cool:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කවුරු හරි කියුවා නේද ෆ්ලෑෂ් කියලා දෙන්නම් කියලා.............
    මට මතක නැහැ කියුවේ කවුද කියලා..............