Edit or not???????
රනිල්.මෛත්‍රී අභයගිරිය විහාරයේ සිතුවම් කර ඇති චායාරූපයක් මේ දිනවල FB එකේ share වෙයි.. එය සත්‍ය චායාරූපයක්ද edit කල එකක්දැයි නොදනිමි. නමුත් මුලින් මෙසේ සිතුවම් ඇන්දේ මහින්ද බවනම් හොඳාකාරවම දනී... ඒ සංරක්ෂණ කටයුතු අවසන් කිරීමටත් පෙර, සංරක්ෂණය අවසන් වන වසරවත් නිර්ණය කොට නැති කාලයේය...එහි සංරක්ෂණ වසර සඳහන්ව ඇත්තේ (ක්‍රි.ව. 201_) ලෙසය..පසු කලෙක අවසන් ඉලක්කම පිරවීමට ඉඩක් තබා ඇත....නමුත් සංරක්ෂණ කටයුතු 2015 දී අවසන් වූ පසුව "උගේ මූණ දාන්න හොඳ නම් අපි දාගත්තම මොකෝ" යයි සිතා, මහින්දගේ මූණ අයින් කොට මෛත්‍රී,රනිල් මුහුණ දමාගත්තා වන්නට පුළුවන.(photos taken 2011-05-27) - Asanga Jayasekara

FUCK 
).
මහින්ද තනියම කරා කියල කියන්න පුලුවන් ද?
.