මේවට උත්තර ඕනෙ නානා

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,867
    11,318
    113

    Meka hena patta waradi, wesa naakiyrk. UN ratawal uda balan innawada manda munta shot eka denne nathuwa

    මෙක අල්බයික් ගෙන් ඇහුවොත් උ හෙන වටයක් ගහනවා ඔකට කෙලින් උත්තරයක් දෙන්නෙ නැතුව. මම හොන්ද මුස්ලිම් එවුන් දැකලා තියෙනවා මෙක එක හෙලා වැරදි කියන, @Al Baik not one, yet!
    ------ Post added on Oct 5, 2025 at 4:30 PM
     
    • Like
    Reactions: War Fighter

    dinu09

    Well-known member
  • Jul 30, 2025
    403
    282
    63
    Ramadan Pray GIF by TRT
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,156
    12,143
    113
    Ohio, USA
    Meka hena patta waradi, wesa naakiyrk. UN ratawal uda balan innawada manda munta shot eka denne nathuwa

    මෙක අල්බයික් ගෙන් ඇහුවොත් උ හෙන වටයක් ගහනවා ඔකට කෙලින් උත්තරයක් දෙන්නෙ නැතුව. මම හොන්ද මුස්ලිම් එවුන් දැකලා තියෙනවා මෙක එක හෙලා වැරදි කියන, @Al Baik not one, yet!
    ------ Post added on Oct 5, 2025 at 4:30 PM
    Mey Husband and Wife Kiyala Mata Piliganna Puluwan Widiyata Source Ekak Denna Mulin... Eta Passe Akata Adaalawa mama Uththara dennam..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,804
    113
    Mother Earth
    Husband and Wife Nam Waradi. Echcharai
    හැබැයි ඉතින් biologically බැලුවොත් වරදක් නෑ නේද. ඒ වයසට ගැබ් ගත්තට අවුලක් නැති නිසානේ ගැබ් අරන් තියෙන්නෙ. 🤷🏻‍♂️
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,252
    24,402
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Meka hena patta waradi, wesa naakiyrk. UN ratawal uda balan innawada manda munta shot eka denne nathuwa

    මෙක අල්බයික් ගෙන් ඇහුවොත් උ හෙන වටයක් ගහනවා ඔකට කෙලින් උත්තරයක් දෙන්නෙ නැතුව. මම හොන්ද මුස්ලිම් එවුන් දැකලා තියෙනවා මෙක එක හෙලා වැරදි කියන, @Al Baik not one, yet!
    ------ Post added on Oct 5, 2025 at 4:30 PM
    අඩෝ නෝ නෝ නෝ උඹ මේකට against ද අර ත්‍රෙඩ් එක දැම්මෙ...

    https://elakiri.com/threads/දම්මදීප...ට-අතවර-කළ-පියෙක්.2227066/page-3#post-31001690
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,113
    5,742
    113
    ඌ එහෙම තමා. මෙතන මුස්ලිම් උන්ගෙ කේස් එකක් නිසා පොර කතෝලික වෙලා ත්‍රෙඩ් එකක් දාල. :lol:
     
    • Haha
    Reactions: Amith0424

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,130
    113
    Meka hena patta waradi, wesa naakiyrk. UN ratawal uda balan innawada manda munta shot eka denne nathuwa

    මෙක අල්බයික් ගෙන් ඇහුවොත් උ හෙන වටයක් ගහනවා ඔකට කෙලින් උත්තරයක් දෙන්නෙ නැතුව. මම හොන්ද මුස්ලිම් එවුන් දැකලා තියෙනවා මෙක එක හෙලා වැරදි කියන, @Al Baik not one, yet!
    ------ Post added on Oct 5, 2025 at 4:30 PM
    හොඳ මුස්ලිම් උන් ඕකට බනින්නේ කොහොමද කියපන්කෝ උන් එහෙනන් හොඳ මුස්ලිම් උන් නෙවෙයි නෙ.
     
    • Like
    Reactions: War Fighter

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    මොනවද බන් මුන් මෙවෙන් බලාපොරොත්තු වෙන්නේ?

    මේවගේ පොඩි ළමයින්ට **** හිතෙනවා කියන්නෙම උට සුපිරි ලෙවල් එකක සයිකෝ සින් එකක්නේ, සීරියල් කිලර් ලෙවල් එකම වගේ.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,643
    8,842
    113
    kandy
    මුස්ලිම් උන් ඔහොම තමයි බන් .. පුදුම වෙන්න දේවල් නෙවෙයි ..
    ලංකාවේ ඉන්න උන් තව ටිකක් ශේප් ..
    දකුණු ආසියාවේ ඉන්න මුස්ලිම් උන් ගොඩක් උන් ඔය වගේ තමයි
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,591
    113
    මුස්ලිම් උන් දැන් පොඩි කෙල්ලෝ හොය හොයා ගියාට උන්ගේ මොහොම්ඩ් (සල්) නබීතුමන්ගෙ බිරින්දෑලනම් එතුමාටත් වඩා වයසක අය

    1. උබල වගෙම එයත් ඇන්ටොන්ට හරිම ආසයි. එයාට 25 වෙනකොට තමයි ඉස්සල්ලම කසාදෙ කරගෙත්තෙ 40 ඇන්ටෙක් එක්ක. එයාගෙ නම කදීජාහ්. ලොකු බිස්නස් කාරියෙක් හොන්දේ. අපෙ තුමන් එයාගෙ තුන්වෙනි කසාදෙ. ඒකනිසා වෙල් එක්ස්පීරියන්ස් ඇන්ටි කෙනෙක්. :rolleyes::rolleyes:

    2. දෙවනි එක්කෙනා තමයි සව්දා. එක් දරු මවක්. තඩි උස එකක්(BBW).මෙයා ටිකක් වයසක නිසා වැඩේට සෙට් උනේ නෑ. ඒක නිසා නබිතුමා මෙයාට ඩිවොස් කේස් එකක් ගෙනාවා. ගෑනි පස්සෙ කිව්වලු මගේ ටර්න් එක අයීෂට දෙන්නම ඩිවොස් වෙන්න බෑ කියල. :P:P

    3. නබීතුමා මුල් කසාදෙ හැර අනිත් ඔක්කොම ටික කරගත්තෙ 50 පස්සෙ තමයි. අරාබි වියග්‍ර බොල. පොඩිම එක්කෙනාට අවුරුදු හයයි (Ayshah). අවුරුදු නවය වෙනකොට ඩිස්කි ඩිඩින් එක් කරාලු මෙයාට (කොන්ඩයගෙ අයියා වගේ නේ?)

    අයීශා හැර ඔහුගේ සියලු බිරින්දෑවරුන් වැන්දඹුවන් වීම විවාදාත්මකයි.