මේවට උඹලා ඔක්කොම වගකියන්න ඕනේ...

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වැටෙන කඳුලූ පිස ලන්නට
    හිස අත ගා සනසන්නට
    උන්නු එකම ලෙංගතු හිත යන්න ගියා :sorry:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව

    සාම්පූර් ගලවයි.. නාවික සෙබළු 400ක් බූස්සට මාරු..
    April 7, 2015 at 4:05 am | lanka C news
    සාම්පූර් ගලවයි.. නාවික සෙබළු 400ක් බූස්සට මාරු..

    රජය විසින් සාම්පූර්හි පිහිටි ‘විදුර’ නාවික කදවුර ඉවත් කිරීමට තීරණය කිරීම හේතුවෙන් එහි සිටි හාරසීයක් පමණ නාවික සෙබළුන් බූස්ස නාවික හමුදා කදවුරට මාරු කර යවා තිබේ.

    සාම්පූර් නාවික කදවුර යටතට ගෙන තිබූ අක්කර 237ක භූමිය නැවත මුල් අයිතිකරුවන්ට දීමට ගත් තීරණය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

    කොටි තර්ජන පැවති කාලයේදී ත‍්‍රස්තයන් විසින් සාම්පූර්හි ඉදිකර තිබූ නැගෙනහිර කොටි අණදෙන මූලස්ථානය සිව්වැනි ඊළාම් යුද්ධයෙන් මුදවාගත් පසුව නාවික හමුදාව එහි සිය කදවුරු ස්ථාපිත කර ගත්තේය.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ඕක තිබ්බ කියලා හසලක ගාමිණීට මුකුත් ලැබෙන්නේ නැත්තන් ඩි.එස්. සේනානායක, බණ්ඩාරනායක, සිරිමාවෝ, ප්‍රේමදාස, ජේ.ආර්, අනගාරික ධර්මපාල, පොන්නම්බලම් රමනාදන්, ආනන්ද කුමාරස්වාමි, ඇතුළු එකී මෙකි නොකී සියලු දෙනාගේම පිළිම අයින් කරමු. මට මතකයි නවී පිල්ලේ ලංකාවට අපු වෙලාවේ ඩි.එස් ගේ පිළිමේ අයින් කරන්න කිවුවා. එල එල ඔහොම යමු මහත්වරුනේ

    :yes::yes:
     
    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    හෙළයෙක්;18144129 said:
    ගාමිණී අය්යේ උබට තිබ්බෙ පඩි පැකට් එක අරගෙන ගෙදරට වෙලා ඉන්න. වැඩි වැඩ දාන්න ගියා එක එකාගෙ ඩෝසර්වලට පැනල. උබ හිතුවෙ උබ පැන්නම ඒක හැමදාම මතක තියා ගන්න උන් ලංකාවෙ ඉන්නව කියලද? එහෙම උන් නෑ අයියෙ ඉන්නෙ සල්ලි කොලෙට දෙකට නැවෙන නරි රැලක්. ඉදල හිටල එකෙක් දෙන්නෙක් ඉදියට උන්ටත් කෙලවල දානව.

    උබ මේ රටට ආදරෙයි කියල ආයෙ මේ රටේ ඉපදෙන්න හිතන් ඉන්නව නන් ඒක අමතක කරල දාපන් තව අම්ම කෙනෙක්ට දුක් දෙන්නෙ නැතුව.

    :(:(:(
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,475
    6,332
    113
    කෝ ෆොන්සේකා ඉන්නවා කිව්වා.කෝ චම්පික ඔක්කොම බලාගනි කිව්වා.කෝ මේ එළකිරි එකේ බුරුපු බල්ලෝ..

    "kaariya karana thuru kageth rawatilla.." pattam hambunata passe ratata hena gahuwath ewunta ganak na .. gobilayo okkoma inne
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හෙළයෙක්;18144129 said:
    ගාමිණී අය්යේ උබට තිබ්බෙ පඩි පැකට් එක අරගෙන ගෙදරට වෙලා ඉන්න. වැඩි වැඩ දාන්න ගියා එක එකාගෙ ඩෝසර්වලට පැනල. උබ හිතුවෙ උබ පැන්නම ඒක හැමදාම මතක තියා ගන්න උන් ලංකාවෙ ඉන්නව කියලද? එහෙම උන් නෑ අයියෙ ඉන්නෙ සල්ලි කොලෙට දෙකට නැවෙන නරි රැලක්. ඉදල හිටල එකෙක් දෙන්නෙක් ඉදියට උන්ටත් කෙලවල දානව.

    උබ මේ රටට ආදරෙයි කියල ආයෙ මේ රටේ ඉපදෙන්න හිතන් ඉන්නව නන් ඒක අමතක කරල දාපන් තව අම්ම කෙනෙක්ට දුක් දෙන්නෙ නැතුව.

    :(:(:(:( ඇස් වලට කඳුළු අවා මචන්....:(
     
    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0
    af08073.jpg

    වර්ෂ 1966 අගෝස්තු 22 දා හසලක උපත ලද ගාමිණී කුලරත්න පිරිමි දරුවන් පස් දෙනකු හා ගැහැනු දරුවකුගෙන් යුතු පවුලේ දෙවැන්නා විය. කොළඹට සැතපුම් 150 ක් පමණ ඈතින් පිහිටි මෙම ගම්මානයේ හැදී වැඩුණූ ගාමිණීට සිය පිය සෙනහස අහිමි වූයේ වයස අවුරුදු 15 දී පමණය. පියාගේ වියෝවත් සමග ගාමිණීට සිය දිවි සරිකර ගැනීමට වූයේ බොහෝ කම්කටොලු බාධා මධ්‍යයේය.

    කීනපැලැස්ස කනිටු විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූ ගාමිණී උසස් අධ්‍යාපනය ලද්දේ හසලක මහ විදුහලෙනි.
    එදා 1991 ජූලි 14 දින අවි අමෝරාගෙන කඳවුර වෙතට ඇදෙන ලේ පිපාසිත ත‍්‍රස්තවාදීන් තවත් මොහොතකින් එලිෆන්ට්පාස් කඳවුර සුනුවිසුනු කරනු නියතය. හමුදාව ආර්.පී.ජී. ගැසුවත් වෙඩි පිට වෙඩි තැබුවත් කොටි ත‍්‍රස්තවාදීන් සමඟින් ඉදිරියට එන අඳුරු කොළ පැහැති යුද ටැංකිය නොනැවතී ඉදිරියටම ඇදේ. යෝධ රකුසු වෙස් ගත් යුද ටැංකිය බුල්ඩෝසරයකි. තහඩු ගසා තුවක්කු සවිකර සකස් කළ එම යුද ටැංකිය පිරී තිබුණේ පුපුරන ද්‍රව්‍යවලිනි. ත‍්‍රස්තවාදීන් මෙසේ පැමිණියේ අලිමංකඩ කඳවුර වනසා එය අත්පත් කර ගැනීමට ය.

    ගාමිණී කුලරත්න මේ බියකරු සිද්ධිය නිරික්ෂනය කරනවිට සිටියේ අලිමංකඩ කඳවුරේ ප‍්‍රධාන දොරටුවේ මුර කපොල්ලේ තිබූ බංකරයකය. ගාමිණීට වත් සෙසු සෙබළුන්ටවත් කිසිවක් සිතාගැනීමට කාලය නොමැති විය. කළ හැක්කක් ද ඉතිරි වී නැත. යුද ටැංකිය කඳවුර ආසන්නයට පැමිණ හමාරය. එය තව මොහොතකින් තමාත් තමාගේ සහෝදර සෙබළුන්ගේ මළ කඳන් මතින් කඳවුර ආක‍්‍රමණය කරනු ඇත.

    බෝම්බ දෙකක් දෑතට ගෙන බුල්ඩෝසරයට පැනීමට ගාමිණී සිතුවේ සිදුවීමට යන මහා විනාශය සිහිපත් වීමෙනි. ගාමිණී කොටින්ගේ බුල්ඩෝසරයට ඉදිරියට දිවගියේ කාගේවත් කීමක් නොඅසාමය. එදා ගාමිණී සමඟ කඳවුරේ සිටි බොහෝ දෙනා “ගාමිණී එපා” යැයි හඬ නැඟුව ද ගාමිණී තම රට දැය ආරක්ෂා කිරීමේ උදාරතර මෙහෙය අකුරටම ඉටු කළේය. ලේ පිපාසිත කුරිරු කොටින්ගේ වෙඩි පහරවල් කාගෙනම ගාමිණී දිවගොස් එල්ලුණේ කොටි බුල්ඩෝසරයේ යකඩ ඉණිමඟේය. දෑතේ වූ බෝම්බ දෙක රථයට දමා ගැසීමට තරම් ගාමිණීගේ දෑත් එවෙලෙහි සවිමත් විය. බෝම්බ දෙක පුපුරායාමත් සමඟ ගාමිණී ඉණිමඟෙන් බිමට ඇද වැටිණි.

    සේවයට එක් වු දා පටන් තම රාජකාරිය අකුරට ඉටුකිරීමට සමත් වූ ගාමිණි සිය දිවියෙන් සමුගත්තේ ද සිත් පිත් නැති කුරිරු ත‍්‍රස්තවාදීන්ට කදිම පාඩමක් කියා පාමිනි. තම දේශය වෙනුවෙන් දිවි පිදීමට අභීත රණවිරුවන් කිසිදා පසුබට නොවන බවත් ඒ සඳහා ඔවුන් සැදී පැහැදී සිටිනා බවත් ත‍්‍රස්තවාදීන්ට පසක් කරලීමට එදා ගාමිණීට හැකි විය.

    යුද හමුදාවේ භටයන් විශාල ගණනාවකගේ හා මුළු කදවුරම බේරා ගැනීම සදහා සිය ජීවිත දානයෙන් ක්‍රියා කල මෙම රණවිරුවාගේ අතීතය පිළිබද කතාවද ඉතා අනුවේදනීය එකකි. සිය අධ්‍යාපන කටයුතු නිමා කිරීමෙන් අනතුරුව ගිහි ජීවිතයේ ලෞකික සැපතට ‍ලොල්වී සංසාර ගමන දිගුකරගන්නවාට වඩා එය කෙටි කරගැනීමේ අභිප්‍රාය ඇතිව පැවිදි බිමට පිවිසිමට සිතන ගාමිණි කුලරත්න, මහියංගනයේ ධම්මජෝති යන නමින් සාමණේර නමක් බවට පත්වේ. මෙසේ පැවිදි බව ලබා ධර්ම ගවේශනයේ යෙදෙන, ගිහි ජීවිතයේ ගාමිණි කුලරත්න ලෙස හැදින්වූ මහියංගනයේ ධම්මජෝති හිමිට ලක් ඉතිහාසයේ දුක්බර දිනයක් ලෙස සටහන් වන 1987 ජූනි 2 වනදින තම දිවියේදි තීරණාත්මක දිනයක් බවට පත්වේ. ධම්මජෝති හිමි සහ තවත් භික්‍ෂූන්වහන්සේලා තිස්නමක් සහ ගිහි පින්වතුන් කිහිපදෙනෙකු සමග කැලණි රජමහා විහාරයට, අම්පාරේ විද්‍යානන්ද පිරිවෙනේ සිට වැඩමකරමින් සිටි අතර එහි ප්‍රධානත්වය දැරුවේ පූජ්‍ය හෑගොඩ ඉන්දසාර නාහිමියන්ය.

    එහෙත් උන්වහන්සේලාට තම ගමණාන්තය කරා නිරුපද්‍රිතව යා නොහැකි විය. ඒ මන්දයත් භික්‍ෂූන්වහන්සේලා ඇතුළු කණ්ඩායම රැගත් බස්රථය නුවරතැන්න ප්‍රදේශයේදී සැඟව සිටි 20 ක් පමණ වූ ගිනි අවි හා කඩු රැගත් ත්‍රස්ථවාදීන් කණ්ඩායමක් විසින් නවත්වනු ලැබූ අතර ඔවුන්ගේ අනින් යාබදව තිබූ අරන්තලාව නම් කැලෑබද ප්‍රදේශයට රැගෙන යන ලදි. ඉන්පසු සිදුවූයේ වචනයෙන් විස්තරකල නොහැකි ආකාරයේ කුරිරු බිහිසුනු සිදුවීමකි. පළමුව මුදල් කොල්ල කා ගත් ත්‍රස්තවාදීන් භික්ෂූන්ට වෙඩි තබා ආයුධවලින් කපා කොටා ඝාතනය කළහ. “මා මරා දමපල්ලා, මේ පොඩි දරුවන් මරන්න එපා” යනුවෙන් හෑගොඩ ඉන්දසාර නාහිමියන් ඉල්ලා සිටියත් සිත්පිත් නැති ත්‍රස්තවාදීන් ඒ හඩට සවන් යොමු කළේ නැත.

    මෙම බිහිසුණු ඉරණමට හෑගොඩ ඉන්දසාර නාහිමියන් ඇතුළු පිරිස ලක්වෙද්දී මෙයින් තුවාල ලබා කෙසේ හෝ පැනගැනීමට භික්‍ෂූන් වහන්සේලා තුන්නමක් සමත්වූහ. එයින් එක් හිමිනමක් වූයේ මහියංගනයේ ධම්මජෝති හිමි හෙවත් පසුව හසලක වීරයා බවට පත්වූ ගාමිණී කුලරත්නය.

    ම්ලේච්ඡ ත්‍රස්තවාදීන්ගේ මෙම අමානුෂික ක්‍රියාවෙන් කම්පාවට පත්වූ ධම්මජෝති හිමි මෙම සිදුවීමෙන් තුවාල ලබා සුවවීමෙන් පසු තම නායක හිමියන්ගෙන් ඉල්ලා සිටියේ රටට පිළිලයක්ව ඇති මෙම රුදුරු ත්‍රස්ථවාදීන් මුලිනුපුටා දැමීමේ මෙහෙයුමට සම්බන්ධවීම සදහා තමන්ටද අවසර දෙන ලෙසයි. ධම්මජෝති හිමි‍ගේ ඉල්ලීම ඉවත දැමීමේ හැකියාවක් උන්වහන්සේගේ නායක හිමියන්ට නොතිබුනි. ඒ අනුව නැවත ගිහියකුවීමේ අවස්ථාව ලැබූ ධම්ම‍ජෝති හිමියෝ, ගාමිණී කුලරත්න ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට 1987 අගෝස්තු 27 වන දින එක්වූ අතර අම්පාර හමුදා සටන් පුහුණු පාසලෙන් පාඨමාලා හදාරා අවසන් වූ පසු සිංහ රේජි‍මේන්තුවේ හයවන බල සේනාවට අනුයුක්තව අඹේපුස්ස, හම්බන්තොට, තංගල්ල, කන්කසන්තුරේ, පළාලි යන කඳවුරුවල සේවය කිරීමට ගාමිණීට සිදුවිය. අවසානයේදී ඔහු අලිමංකඩ කඳවුරේ සේවයට එක්විණ. මේ සෑම කඳවුරකදීම තමන්ට පැවරූ අකුරටම ඉටුකල ලාන්ස් කෝප්‍රල් ගාමිණී අවසාන‍යේදී තම රට රැකගැනීමේ සත් කාර්යය වෙනුවෙන්ද තම ජීවිතය පූජා කිරීමටද මැලිනොවීය.

    යුද කඳවුරක් එහි බළකායත් සුරැකීමේ පරම පිවිතුරු අදිටනින් තම ජීවිත පූජාවක් කොට බුල්ඩෝසරය පුපුරවා එම ගමන නතර කළ ගාමිණි කුලරත්න විරුවා සිහි කිරීමත් එබඳු ජීවිත පූජාවක් කොට ඔහු විදහා දැක්වූ අසම වීරක්‍රියාව අගයා හමුදානිලධාරියකුට පිරිනැමෙන උසස්ම සම්මානය වන පරම වීර විභූෂණ සම්මානයෙන් ද ජනාධිපතිතුමා විසින් ගාමිණි රණවිරුවාට පුද කර තිබේ.

    rating-stars1.jpg
    rating-stars1.jpg
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    පැටියා;18144216 said:
    හසලක ගාමිණිගෙ ස්මාරකේ අයිං කරන එක වැරදියි. ඒ සිද්දිය යොදාගෙන මහින්ද කියන හොර තක්කඩියට ලකුණු දාන එක ඊටත් වඩා වැරදියි :yes:

    ඔය මහින්ද ෆෝබියාවෙන් දැන්වත් මිදියන්. ගාමිණි මැරෙනකොට ඔය මහින්දයෙක් පලාතකවත් හිටියෙවත් නෑ. ඕක මහින්ද හදපු ස්මාරකයක් ද ඌට ලකුනු වැටෙන්න? මහින්ද පැරදිල මාස තුනක් ගිහිල්ලත් තව බයද බන්?
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඕක තිබ්බ කියල හසලක ගාමිනිට මොකක්ද බන් ලැබෙන්නෙ. ඕක අඉන් කරපු එකේ නම් තෙරුමක් නැහැ. එත් තිබ්බත් වැඩක් නැහැ ඉතින්.

    කොහොමත් මහින්ද ගෙදර යැව්ව එක හොදයි.

    මේ බලපන්කො මූ කියපු ගොන් කතාව. දන්නෙ නැත්තම් කට වහන් හිටපන් මෝඩ ටෝක් නොදා. ආවා මෙතන හැම පකටම හොම්බ දාන්න.:lol: දුප්...:lol:
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    රඹා;18154250 said:
    ඔය මහින්ද ෆෝබියාවෙන් දැන්වත් මිදියන්. ගාමිණි මැරෙනකොට ඔය මහින්දයෙක් පලාතකවත් හිටියෙවත් නෑ. ඕක මහින්ද හදපු ස්මාරකයක් ද ඌට ලකුනු වැටෙන්න? මහින්ද පැරදිල මාස තුනක් ගිහිල්ලත් තව බයද බන්?

    uba heenenda kiyawanne gobbayo? kauda mahindayek methanata adala gatte,mole thiyenne pukeda ube? sonnapaluwo yahapalane waraddata waradiy kiyapan hama reddatama mahindayek adala ganne,mahindaya hitiya nan owa ohoma wenne na thamai,kotinta puka dena kotinta ridena dewal nokarana ponnayo set ekak ne ubala genawe....mariyan kalakanniya
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    af08073.jpg

    වර්ෂ 1966 අගෝස්තු 22 දා හසලක උපත ලද ගාමිණී කුලරත්න පිරිමි දරුවන් පස් දෙනකු හා ගැහැනු දරුවකුගෙන් යුතු පවුලේ දෙවැන්නා විය. කොළඹට සැතපුම් 150 ක් පමණ ඈතින් පිහිටි මෙම ගම්මානයේ හැදී වැඩුණූ ගාමිණීට සිය පිය සෙනහස අහිමි වූයේ වයස අවුරුදු 15 දී පමණය. පියාගේ වියෝවත් සමග ගාමිණීට සිය දිවි සරිකර ගැනීමට වූයේ බොහෝ කම්කටොලු බාධා මධ්‍යයේය.

    කීනපැලැස්ස කනිටු විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූ ගාමිණී උසස් අධ්‍යාපනය ලද්දේ හසලක මහ විදුහලෙනි.
    එදා 1991 ජූලි 14 දින අවි අමෝරාගෙන කඳවුර වෙතට ඇදෙන ලේ පිපාසිත ත‍්‍රස්තවාදීන් තවත් මොහොතකින් එලිෆන්ට්පාස් කඳවුර සුනුවිසුනු කරනු නියතය. හමුදාව ආර්.පී.ජී. ගැසුවත් වෙඩි පිට වෙඩි තැබුවත් කොටි ත‍්‍රස්තවාදීන් සමඟින් ඉදිරියට එන අඳුරු කොළ පැහැති යුද ටැංකිය නොනැවතී ඉදිරියටම ඇදේ. යෝධ රකුසු වෙස් ගත් යුද ටැංකිය බුල්ඩෝසරයකි. තහඩු ගසා තුවක්කු සවිකර සකස් කළ එම යුද ටැංකිය පිරී තිබුණේ පුපුරන ද්‍රව්‍යවලිනි. ත‍්‍රස්තවාදීන් මෙසේ පැමිණියේ අලිමංකඩ කඳවුර වනසා එය අත්පත් කර ගැනීමට ය.

    ගාමිණී කුලරත්න මේ බියකරු සිද්ධිය නිරික්ෂනය කරනවිට සිටියේ අලිමංකඩ කඳවුරේ ප‍්‍රධාන දොරටුවේ මුර කපොල්ලේ තිබූ බංකරයකය. ගාමිණීට වත් සෙසු සෙබළුන්ටවත් කිසිවක් සිතාගැනීමට කාලය නොමැති විය. කළ හැක්කක් ද ඉතිරි වී නැත. යුද ටැංකිය කඳවුර ආසන්නයට පැමිණ හමාරය. එය තව මොහොතකින් තමාත් තමාගේ සහෝදර සෙබළුන්ගේ මළ කඳන් මතින් කඳවුර ආක‍්‍රමණය කරනු ඇත.

    බෝම්බ දෙකක් දෑතට ගෙන බුල්ඩෝසරයට පැනීමට ගාමිණී සිතුවේ සිදුවීමට යන මහා විනාශය සිහිපත් වීමෙනි. ගාමිණී කොටින්ගේ බුල්ඩෝසරයට ඉදිරියට දිවගියේ කාගේවත් කීමක් නොඅසාමය. එදා ගාමිණී සමඟ කඳවුරේ සිටි බොහෝ දෙනා “ගාමිණී එපා” යැයි හඬ නැඟුව ද ගාමිණී තම රට දැය ආරක්ෂා කිරීමේ උදාරතර මෙහෙය අකුරටම ඉටු කළේය. ලේ පිපාසිත කුරිරු කොටින්ගේ වෙඩි පහරවල් කාගෙනම ගාමිණී දිවගොස් එල්ලුණේ කොටි බුල්ඩෝසරයේ යකඩ ඉණිමඟේය. දෑතේ වූ බෝම්බ දෙක රථයට දමා ගැසීමට තරම් ගාමිණීගේ දෑත් එවෙලෙහි සවිමත් විය. බෝම්බ දෙක පුපුරායාමත් සමඟ ගාමිණී ඉණිමඟෙන් බිමට ඇද වැටිණි.

    සේවයට එක් වු දා පටන් තම රාජකාරිය අකුරට ඉටුකිරීමට සමත් වූ ගාමිණි සිය දිවියෙන් සමුගත්තේ ද සිත් පිත් නැති කුරිරු ත‍්‍රස්තවාදීන්ට කදිම පාඩමක් කියා පාමිනි. තම දේශය වෙනුවෙන් දිවි පිදීමට අභීත රණවිරුවන් කිසිදා පසුබට නොවන බවත් ඒ සඳහා ඔවුන් සැදී පැහැදී සිටිනා බවත් ත‍්‍රස්තවාදීන්ට පසක් කරලීමට එදා ගාමිණීට හැකි විය.

    යුද හමුදාවේ භටයන් විශාල ගණනාවකගේ හා මුළු කදවුරම බේරා ගැනීම සදහා සිය ජීවිත දානයෙන් ක්‍රියා කල මෙම රණවිරුවාගේ අතීතය පිළිබද කතාවද ඉතා අනුවේදනීය එකකි. සිය අධ්‍යාපන කටයුතු නිමා කිරීමෙන් අනතුරුව ගිහි ජීවිතයේ ලෞකික සැපතට ‍ලොල්වී සංසාර ගමන දිගුකරගන්නවාට වඩා එය කෙටි කරගැනීමේ අභිප්‍රාය ඇතිව පැවිදි බිමට පිවිසිමට සිතන ගාමිණි කුලරත්න, මහියංගනයේ ධම්මජෝති යන නමින් සාමණේර නමක් බවට පත්වේ. මෙසේ පැවිදි බව ලබා ධර්ම ගවේශනයේ යෙදෙන, ගිහි ජීවිතයේ ගාමිණි කුලරත්න ලෙස හැදින්වූ මහියංගනයේ ධම්මජෝති හිමිට ලක් ඉතිහාසයේ දුක්බර දිනයක් ලෙස සටහන් වන 1987 ජූනි 2 වනදින තම දිවියේදි තීරණාත්මක දිනයක් බවට පත්වේ. ධම්මජෝති හිමි සහ තවත් භික්‍ෂූන්වහන්සේලා තිස්නමක් සහ ගිහි පින්වතුන් කිහිපදෙනෙකු සමග කැලණි රජමහා විහාරයට, අම්පාරේ විද්‍යානන්ද පිරිවෙනේ සිට වැඩමකරමින් සිටි අතර එහි ප්‍රධානත්වය දැරුවේ පූජ්‍ය හෑගොඩ ඉන්දසාර නාහිමියන්ය.

    එහෙත් උන්වහන්සේලාට තම ගමණාන්තය කරා නිරුපද්‍රිතව යා නොහැකි විය. ඒ මන්දයත් භික්‍ෂූන්වහන්සේලා ඇතුළු කණ්ඩායම රැගත් බස්රථය නුවරතැන්න ප්‍රදේශයේදී සැඟව සිටි 20 ක් පමණ වූ ගිනි අවි හා කඩු රැගත් ත්‍රස්ථවාදීන් කණ්ඩායමක් විසින් නවත්වනු ලැබූ අතර ඔවුන්ගේ අනින් යාබදව තිබූ අරන්තලාව නම් කැලෑබද ප්‍රදේශයට රැගෙන යන ලදි. ඉන්පසු සිදුවූයේ වචනයෙන් විස්තරකල නොහැකි ආකාරයේ කුරිරු බිහිසුනු සිදුවීමකි. පළමුව මුදල් කොල්ල කා ගත් ත්‍රස්තවාදීන් භික්ෂූන්ට වෙඩි තබා ආයුධවලින් කපා කොටා ඝාතනය කළහ. “මා මරා දමපල්ලා, මේ පොඩි දරුවන් මරන්න එපා” යනුවෙන් හෑගොඩ ඉන්දසාර නාහිමියන් ඉල්ලා සිටියත් සිත්පිත් නැති ත්‍රස්තවාදීන් ඒ හඩට සවන් යොමු කළේ නැත.

    මෙම බිහිසුණු ඉරණමට හෑගොඩ ඉන්දසාර නාහිමියන් ඇතුළු පිරිස ලක්වෙද්දී මෙයින් තුවාල ලබා කෙසේ හෝ පැනගැනීමට භික්‍ෂූන් වහන්සේලා තුන්නමක් සමත්වූහ. එයින් එක් හිමිනමක් වූයේ මහියංගනයේ ධම්මජෝති හිමි හෙවත් පසුව හසලක වීරයා බවට පත්වූ ගාමිණී කුලරත්නය.

    ම්ලේච්ඡ ත්‍රස්තවාදීන්ගේ මෙම අමානුෂික ක්‍රියාවෙන් කම්පාවට පත්වූ ධම්මජෝති හිමි මෙම සිදුවීමෙන් තුවාල ලබා සුවවීමෙන් පසු තම නායක හිමියන්ගෙන් ඉල්ලා සිටියේ රටට පිළිලයක්ව ඇති මෙම රුදුරු ත්‍රස්ථවාදීන් මුලිනුපුටා දැමීමේ මෙහෙයුමට සම්බන්ධවීම සදහා තමන්ටද අවසර දෙන ලෙසයි. ධම්මජෝති හිමි‍ගේ ඉල්ලීම ඉවත දැමීමේ හැකියාවක් උන්වහන්සේගේ නායක හිමියන්ට නොතිබුනි. ඒ අනුව නැවත ගිහියකුවීමේ අවස්ථාව ලැබූ ධම්ම‍ජෝති හිමියෝ, ගාමිණී කුලරත්න ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට 1987 අගෝස්තු 27 වන දින එක්වූ අතර අම්පාර හමුදා සටන් පුහුණු පාසලෙන් පාඨමාලා හදාරා අවසන් වූ පසු සිංහ රේජි‍මේන්තුවේ හයවන බල සේනාවට අනුයුක්තව අඹේපුස්ස, හම්බන්තොට, තංගල්ල, කන්කසන්තුරේ, පළාලි යන කඳවුරුවල සේවය කිරීමට ගාමිණීට සිදුවිය. අවසානයේදී ඔහු අලිමංකඩ කඳවුරේ සේවයට එක්විණ. මේ සෑම කඳවුරකදීම තමන්ට පැවරූ අකුරටම ඉටුකල ලාන්ස් කෝප්‍රල් ගාමිණී අවසාන‍යේදී තම රට රැකගැනීමේ සත් කාර්යය වෙනුවෙන්ද තම ජීවිතය පූජා කිරීමටද මැලිනොවීය.

    යුද කඳවුරක් එහි බළකායත් සුරැකීමේ පරම පිවිතුරු අදිටනින් තම ජීවිත පූජාවක් කොට බුල්ඩෝසරය පුපුරවා එම ගමන නතර කළ ගාමිණි කුලරත්න විරුවා සිහි කිරීමත් එබඳු ජීවිත පූජාවක් කොට ඔහු විදහා දැක්වූ අසම වීරක්‍රියාව අගයා හමුදානිලධාරියකුට පිරිනැමෙන උසස්ම සම්මානය වන පරම වීර විභූෂණ සම්මානයෙන් ද ජනාධිපතිතුමා විසින් ගාමිණි රණවිරුවාට පුද කර තිබේ.

    rating-stars1.jpg
    rating-stars1.jpg

    me scene eka danan hitiye na ban...
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    හෙත් උන්වහන්සේලාට තම ගමණාන්තය කරා නිරුපද්‍රිතව යා නොහැකි විය. ඒ මන්දයත් භික්‍ෂූන්වහන්සේලා ඇතුළු කණ්ඩායම රැගත් බස්රථය නුවරතැන්න ප්‍රදේශයේදී සැඟව සිටි 20 ක් පමණ වූ ගිනි අවි හා කඩු රැගත් ත්‍රස්ථවාදීන් කණ්ඩායමක් විසින් නවත්වනු ලැබූ අතර ඔවුන්ගේ අනින් යාබදව තිබූ අරන්තලාව නම් කැලෑබද ප්‍රදේශයට රැගෙන යන ලදි. ඉන්පසු සිදුවූයේ වචනයෙන් විස්තරකල නොහැකි ආකාරයේ කුරිරු බිහිසුනු සිදුවීමකි. පළමුව මුදල් කොල්ල කා ගත් ත්‍රස්තවාදීන් භික්ෂූන්ට වෙඩි තබා ආයුධවලින් කපා කොටා ඝාතනය කළහ. “මා මරා දමපල්ලා, මේ පොඩි දරුවන් මරන්න එපා” යනුවෙන් හෑගොඩ ඉන්දසාර නාහිමියන් ඉල්ලා සිටියත් සිත්පිත් නැති ත්‍රස්තවාදීන් ඒ හඩට සවන් යොමු කළේ නැත.

    මෙම බිහිසුණු ඉරණමට හෑගොඩ ඉන්දසාර නාහිමියන් ඇතුළු පිරිස ලක්වෙද්දී මෙයින් තුවාල ලබා කෙසේ හෝ පැනගැනීමට භික්‍ෂූන් වහන්සේලා තුන්නමක් සමත්වූහ. එයින් එක් හිමිනමක් වූයේ මහියංගනයේ ධම්මජෝති හිමි හෙවත් පසුව හසලක වීරයා බවට පත්වූ ගාමිණී කුලරත්නය.

    ඈත්තද මචන් මෙ කතාව කවදාවත් මෙ කෑල්ල අහලා තිබුනෙ නෑහ. පට්ට වීරයෙක් නෙ මෙ!!
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    හසලක ගාමිණී රණවිරු ස්මාරකය ඉවත් කරනවා.. සිංහල ගම්මාන ඉවත් කර මුස්ලිම් ගම්මාන හදනවා..
    April 2, 2015 at 2:33 pm | lanka C news
    medagoda_abethissa_f.png

    හසලක ගාමිණී රණවිරු ස්මාරකය ඉවත් කරනවා.. සිංහල ගම්මාන ඉවත් කර මුස්ලිම් ගම්මාන හදනවා..
    යහපාලනය යයි කියමින් වයි-ෆයි කොල්ලන්ට කෙල්ලන්ටත් කොත්තමලිල් ආච්චිලා සීයලාටත් දෙන ආණ්ඩුව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුකරන මහා පාවාදීම ජනතාවගෙන් වසන් කරමින් සිටින බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

    පැපිලියානේ සුනේත‍්‍රාදේවී පිරිවෙනේ පවත්වන ලද සග සමුළුවක් අමතමින් උන් වහන්සේ මෙසේද කියා සිටියේය.

    ‘දැන් උතුරේ හමුදා කදවුරු අධි ආරක්ෂක කලාප ඉවත් කිරීම ආරම්භ කරලා. ආරක්ෂක මර්මස්ථානයක් වූ පලාලි ගුවන්තොටුපළේ ආරක්ෂාව බිද දමමින් පලාලි අධි ආරක්ෂක කලාපයන් අක්කර දහසක සිවිල් ජනතාව පදිංචි කරනවා.

    කිසිදු අවහිරතාවයකින් තොරව මේ රටේ හැම ප‍්‍රදේශකයකම දෙමළ මුස්ලිම් ජනතාව ජීවත් වෙනවා. මහ ජාතිය වූ සිංහලයාට උතුර තහනම්. අසාධාරණය සිදුවන්නේ සිංහලයාට නොවෙයිද? වවුනියාව දිස්ත‍්‍රික්කයේ ඇති බෝගස්වැව සහ නන්දිමිත‍්‍ර යන ගම්මාන ඇතුළු සිංහල ගම්මාන ඉවත් කර අලූතින් මුස්ලිම් ගම්මාන පිහිටුවීමටත් අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා කටයුතු කිරීම ඉතා පිළිකුල් සහගතයි.

    අලිමංකඩ පිහිටුවා තිබෙන හසලක ගාමිණී රණවිරුවාගේ ස්මාරකයත් ඉවත් කරන්න හදනවා. තැටිය රත් වෙලා තිබෙන වෙලාවේ මේ රජය කරන්නේ රොටිය පුච්චන එක නෙවෙයි රට ජාතික පුව්චන එකයි. දැන් හිටු කියලා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන්ට ඇමැතිකම දෙනවා. එහෙම දීලා මේ හදලා තිබෙන්නේ ජාතික රජයක් නෙවෙයි අල්ලස් රජයක්’

    lanka C news

    :no::no: මොනා කරන්නද ?:no:
     
    Last edited:

    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0
    හෙත් උන්වහන්සේලාට තම ගමණාන්තය කරා නිරුපද්‍රිතව යා නොහැකි විය. ඒ මන්දයත් භික්‍ෂූන්වහන්සේලා ඇතුළු කණ්ඩායම රැගත් බස්රථය නුවරතැන්න ප්‍රදේශයේදී සැඟව සිටි 20 ක් පමණ වූ ගිනි අවි හා කඩු රැගත් ත්‍රස්ථවාදීන් කණ්ඩායමක් විසින් නවත්වනු ලැබූ අතර ඔවුන්ගේ අනින් යාබදව තිබූ අරන්තලාව නම් කැලෑබද ප්‍රදේශයට රැගෙන යන ලදි. ඉන්පසු සිදුවූයේ වචනයෙන් විස්තරකල නොහැකි ආකාරයේ කුරිරු බිහිසුනු සිදුවීමකි. පළමුව මුදල් කොල්ල කා ගත් ත්‍රස්තවාදීන් භික්ෂූන්ට වෙඩි තබා ආයුධවලින් කපා කොටා ඝාතනය කළහ. “මා මරා දමපල්ලා, මේ පොඩි දරුවන් මරන්න එපා” යනුවෙන් හෑගොඩ ඉන්දසාර නාහිමියන් ඉල්ලා සිටියත් සිත්පිත් නැති ත්‍රස්තවාදීන් ඒ හඩට සවන් යොමු කළේ නැත.

    මෙම බිහිසුණු ඉරණමට හෑගොඩ ඉන්දසාර නාහිමියන් ඇතුළු පිරිස ලක්වෙද්දී මෙයින් තුවාල ලබා කෙසේ හෝ පැනගැනීමට භික්‍ෂූන් වහන්සේලා තුන්නමක් සමත්වූහ. එයින් එක් හිමිනමක් වූයේ මහියංගනයේ ධම්මජෝති හිමි හෙවත් පසුව හසලක වීරයා බවට පත්වූ ගාමිණී කුලරත්නය.

    ඈත්තද මචන් මෙ කතාව කවදාවත් මෙ කෑල්ල අහලා තිබුනෙ නෑහ. පට්ට වීරයෙක් නෙ මෙ!!

    yes.... 100% sure
     
    • Like
    Reactions: DaFuq