මේවට උඹලා ඔක්කොම වගකියන්න ඕනේ...

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0

අනිව එහෙම කරන්න පුලුවන් නම් ලොකු දෙයක්:yes::yes:. දකින දර්ශන වලින් චූන් වෙන්නෙ නැතිව. මොලයට තැනක් දෙන්න පුලුවන් සමාජයක් බිහිකරන්න කරන්න පුලුවන් ගොඩක් හොද දෙයක් ඕක. එක පාර නෙමේ ටික ටික.

ඔව් එහෙම කරලා අපි මුස්ලිම් පල්ලි ටිකක් දාමු නේ.?
පලයන් බන් යන්න තෝ නම් ෂුවර් එකට ISIS කාරයෙක්.
 
~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    තොපි මේ කියන කතාවල් හසලක ගාමිණි දන්නවා නම්.තොපි වගේ කෙලෙහිගුණ නොදත් අමන ජනකොටසක් වෙනුවෙන්.තමුන්ගේ ජීවිතය පුද කරන්නේ නැ . ඒ වීරයා තමුන්ගේ සහෝදරයෝ බේරගන්න කරපු වීර ක්‍රියාව එක මොහොතකින් අමතක කරනන් තරම් හිතක් පපුවක් නැති මිනිස්සු කොටසක් ඉන්නේ මේ ලංකාවේ.ඕක මොකක් ද ඔය පිළිමේ ගලපුවම මොකද?තොපි මේවා කටින් ද කියන්නේ.කව්රුවත් වෙනුවෙන් මැරෙන්න නෙමේ අඩුම ගානේ කව්රු හරි වෙනුවෙන් වෙලාවවත් වෙන් කරන්න තරම් වත් අද මෙතන කැ ගහන උඹලා කව්රු හරි කාලය වෙන් කරනවද? මගේ හිතට ආපු වේදනාව තමයි මෙතන වචන වලට පෙරලුනේ.
     
    • Like
    Reactions: jamiezue

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,381
    100,271
    113
    :( කියලා වැඩක් රට වළට slow එකේ ලිස්සලා යනවා. අපිට කරන්න දෙයක් නෑ ඉතින් ඔහේ බලන් ඉන්නවා හැර.
    හැබැයි ඕක පටන් ගත්තේ මහින්දගේ ඉදලයි. මෛත්‍රීත් ඒකම කරගෙන යනවා. හමුදාවේ කොල්ලෝ බලාගෙන යනකොට දේශපාලුවන්ගේ වහල්ලු විතරයි.
    100% agreed
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හෙළයෙක්;18144238 said:
    උබ දන්න දර්ශනය මොක්ද්ද කියපන් ගෞරව කරන්න ස්මාරකයන් නැති.

    උබ කියන තැනට එන්න ඕනි ඉනිමගවල් තමා ඔය ස්මාරණය කරන භෞතික දේවල්.
    උබ කියන්නෙ එතනට ආවට පස්සෙ ඉනිමගට් පයින් ගහපන් කියලද?

    හැම කෙනාටම එක වගේ බුද්ධියක් නෑ. සමහර දෙනෙක්ට තේරුම් ගන්න කල් යනව එහෙම අයට තමා ඔය භෞතික ස්මාරක ඕනි වෙන්නෙ.

    පරිනාමය වෙනව කියන්නෙ ඕක තමයි.

    මම කියන්නෙ නැහැ ඔය තියන ස්මාරක ඔක්කම කඩල දාන්න ඔනෙ කියල. එත් මේ සිද්දියෙදි ඇයි අපි ඔච්චර පටු විදියට හිතන්නෙ. මම නම් හිතන්නෙ යුද්දෙ ගැන තියන මතකයන් අමතක වෙන තරමට හොදයි කියල.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් එහෙම කරලා අපි මුස්ලිම් පල්ලි ටිකක් දාමු නේ.?
    පලයන් බන් යන්න තෝ නම් ෂුවර් එකට ISIS කාරයෙක්.

    මුලින්ම කඩන්න ඔනෙ මුස්ලිම්පල්ලි.:yes::yes:

    සාමාන්ය මතයට වෙනස් මතයක් කියන හම එකාවම හම්බයෙක් විදියට දකින්න එප බන්.:dull:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,381
    100,271
    113
    පරිනාමය වෙනව කියන්නෙ ඕක තමයි.

    මම කියන්නෙ නැහැ ඔය තියන ස්මාරක ඔක්කම කඩල දාන්න ඔනෙ කියල. එත් මේ සිද්දියෙදි ඇයි අපි ඔච්චර පටු විදියට හිතන්නෙ. මම නම් හිතන්නෙ යුද්දෙ ගැන තියන මතකයන් අමතක වෙන තරමට හොදයි කියල.
    තෝ ඉගෙන තියෙන්නෙ බාගෙට පල ගිහින් ඉතුරු ටිකත් අහගෙන වරෙන් අපේ කාලෙ කන්නෙ නැතුව.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,381
    100,271
    113

    මුලින්ම කඩන්න ඔනෙ මුස්ලිම්පල්ලි.:yes::yes:

    සාමාන්ය මතයට වෙනස් මතයක් කියන හම එකාවම හම්බයෙක් විදියට දකින්න එප බන්.:dull:
    උබට පුළුවන් නන් ඔය කතාව තම්බියෙක්ගෙ වෝල් එකේ දාල ඒන උත්තර ටික මෙතන දාපන්කො. :lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හෙළයෙක්;18144313 said:
    උබට පුළුවන් නන් ඔය කතාව තම්බියෙක්ගෙ වෝල් එකේ දාල ඒන උත්තර ටික මෙතන දාපන්කො. :lol::lol::lol:

    උන් එක්ක කොහොමත් කතා කරල වැඩක් නැති නිසා තමයි මේකෙ දැම්මෙ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    මුලින්ම කඩන්න ඔනෙ මුස්ලිම්පල්ලි.:yes::yes:

    සාමාන්ය මතයට වෙනස් මතයක් කියන හම එකාවම හම්බයෙක් විදියට දකින්න එප බන්.:dull:

    උබලත් එක්ක කොච්චර තර්ක් කරත් හරියන්නේ නෑ. මොකද උබලා ළග තියෙනවා ඕනම එකකට උත්තර, වැඩේ වැරදි වුනත් ඒක කරකවලා හරි කරන්න උබල දන්නවා. කොහොමත් රට විතරක් නෙවෙයි ලෝකයම දැන් පිරිහීගෙන යන්නේ ,මිනිස්සු ආත්මාර්ථකාමි වේගෙන යන්නේ, උන්ට කාලා බීලා හිටියම හොදටම ඇති, රටට හෙන ගැහුවත් කමක් නෑ. කොටසක් කියයි අපි online වීරයෝ, keyboard වීරයෝ, ඒකෙන් රට හදන්න try කරනවා කියලා, නමුත් යකෝ අපි මහින්දව පැන්නුවේ keyboard එකෙන් තමයි.
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    උන් එක්ක කොහොමත් කතා කරල වැඩක් නැති නිසා තමයි මේකෙ දැම්මෙ.

    Your reputation says your opinions are rejected by majority of people here :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබලත් එක්ක කොච්චර තර්ක් කරත් හරියන්නේ නෑ. මොකද උබලා ළග තියෙනවා ඕනම එකකට උත්තර, වැඩේ වැරදි වුනත් ඒක කරකවලා හරි කරන්න උබල දන්නවා. කොහොමත් රට විතරක් නෙවෙයි ලෝකයම දැන් පිරිහීගෙන යන්නේ ,මිනිස්සු ආත්මාර්ථකාමි වේගෙන යන්නේ, උන්ට කාලා බීලා හිටියම හොදටම ඇති, රටට හෙන ගැහුවත් කමක් නෑ. කොටසක් කියයි අපි online වීරයෝ, keyboard වීරයෝ, ඒකෙන් රට හදන්න try කරනවා කියලා, නමුත් යකෝ අපි මහින්දව පැන්නුවේ keyboard එකෙන් තමයි.

    මිනිස්සු පිරිහෙනව නෙමෙයි බන් වෙනස් වෙනව. සමස්තයක් විදියට ගත්තොත් දන් ලොකෙ ඉස්සර තිබ්බට වඩා කොච්චර හොදද. හැම මනුස්සයෙක්ටම වගේ අත්ම අභිමානයක් තියනව. එකෙක්ට හමොම පුක දීගෙන හිටපු සමාජ ක්‍රමය වෙනස්වෙලා. අපේ ශිශ්ටාචාරයට මීලග පිම්ම පනින තියන ලොකුම බාදාව තමඉ ආගමික අන්තවාදය. ඕක වෙනස් කරන්න පුලුවම් ලේසිම ජාතියක් තමඉ සින්හල බෞදයො කියන්නෙ. එත් සමහර සින්හල බෞදයොත් අන්තවාදි වෙන්න ගත්තම ඒක ලොකු අවුලක්.:(
     
    පිරිහෙනවා ,වෙනස් වෙනවා නෙවෙයි. පිරිහෙනවා කියන්නේ ධර්මයෙන් මිනිසා ටික ටික ඈත් වෙන එකයි. දැන් අපි ලෝකය දිහා බැලුවොත් මිනිස්සු ධර්මයෙන් ඈත් වීගෙන යන්නේ.
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    ඉතින් දැන් මහින්ද හොරා නම් ඇයි බන් නඩු දාන්නෙ නැත්තෙ ? මාස 3ක් යනවද ඔච්චර හොරකම් කරපු එකෙකුට එක නඩුවක් දාගන්න ? අනිත් අතට බලපන් මේ මාස තුනට උබලගෙ යහපාලන ආන්ඩුව කරල තියන දේ?

    11121736_949365471749512_4590674930157965675_n.jpg

    පැටියා වගේ යු.න්.පී මිඩියා යුනිට් එකේ වැඩ කරන එවුන් හිටියට අපි බබාල නෙමේ බන් . අපිටත් තේරෙනව වෙන්නෙ මොකක්ද කියල . සල්ලි වටල බල්ලොත් මරන උන් ඉන්න රටක එක අතකට එතුමගෙ පිලිරුව අයින් කරන එකත් හොදයි.අයෙ නම් මේ රටේ ඉපදෙන්න එපා.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    තොපි මේ කියන කතාවල් හසලක ගාමිණි දන්නවා නම්.තොපි වගේ කෙලෙහිගුණ නොදත් අමන ජනකොටසක් වෙනුවෙන්.තමුන්ගේ ජීවිතය පුද කරන්නේ නැ . ඒ වීරයා තමුන්ගේ සහෝදරයෝ බේරගන්න කරපු වීර ක්‍රියාව එක මොහොතකින් අමතක කරනන් තරම් හිතක් පපුවක් නැති මිනිස්සු කොටසක් ඉන්නේ මේ ලංකාවේ.ඕක මොකක් ද ඔය පිළිමේ ගලපුවම මොකද?තොපි මේවා කටින් ද කියන්නේ.කව්රුවත් වෙනුවෙන් මැරෙන්න නෙමේ අඩුම ගානේ කව්රු හරි වෙනුවෙන් වෙලාවවත් වෙන් කරන්න තරම් වත් අද මෙතන කැ ගහන උඹලා කව්රු හරි කාලය වෙන් කරනවද? මගේ හිතට ආපු වේදනාව තමයි මෙතන වචන වලට පෙරලුනේ.
    සිරා බන් ..මේවටත් රෙප් කපන එවුන් ඉන්න රටකනෙ අපි ඉන්නෙ...ගුනමකුවො.. Rep +:(
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් ඔක්කොටම හිතෙන් නැද්ද ඉගරැ දීල මිරිස් ගත්ත කියල. රටට ආදරේ සුලුතරයට විතරයි මේ විනාශය පේන්නෙ. ඇත්තටම මුන් කොහොමද මේ දවස් 65 ට මේ සිංහලයා වනසන වැඩටික පෙළගස්සවගත්තෙ. හීනෙන්වත් හිතුවෙ නැ මෙහෙම‍ වෙයි කියල. දැන් චම්පිකලත් නැ, සෝබිතලත් නැ, රතනලත් නැ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    "අපේ රටේ දැන් ඉන්නෙ ජාතීන් දෙකයි. එකක් රටට ආදරය කරන අය. අනිත් ජාතිය රටට ආදරය නොකරන අය."

    Typical baiyoh :lol:

    michael-jordan-lol.gif