මේවට නැද්ද උත්තර ??????????????

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    රත්තරං;13037318 said:
    චේතනාව මතයි කර්ම රැස් වෙන්නේ මචන්.. උබ ඒක දන්නවා ඇති කියලා හිතනවා

    mas kana manussaya mas kanne mas kanna thiyena asawatane ae wagema thama mas kanne nathi manusaya mas nokanne mas kamata thiyena akamathata.
    onna othanin api nawathinna oni,mama mas kana nisa thopi mas kapan hari mama mas nokana nisa thopith mas nokapan hari thana nemai.
    dan methanadi thred strt ahanne ai mas nokana udaviya mas kana ayata banni kiyala?
    mas nokana un mas kana unta henagahapan kiyalanam kiyanne ae minisunge අවිහිංසාවේ tharama therenawa:lol:

    *anith karanawa mama kisima agamak na machan,mama jivath wenna mata ona widiyata poth wala liyala thiyena widiyata nemai,diviyek mata na ae wagema thama karmayak pilibadawa wishwashayakuth na.
    mama marunain passe diviloketa or apayata yaida kiyala hitha hitha wada karaneth na.
    labana athmae sapawath wenna kiyala mae athmae vidawala wadak na kiyana theory 1ka idan mama ubparimayenma mage jivithe vidinna balanawa
    mata mae jivithe dukaka nemai or meka deviyek dunna deyakuth nemai ae thama mage idea 1ka
    ubata wenas mathayak aethi mama 1kata garu karanawa mokada ae ube hati mae mage hati nisa ;)
     

    sen10

    Member
    Jan 7, 2011
    1,641
    65
    0
    Matara
    MAMANAM KIYANNE MAS KANA NISA NEDA OYA AHINSAKA SATTU MARANNE ? ....ENISA E PAPA KARMAYATA ANUBALA DELA NEDA ?.
     
    Last edited:

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ටිකක් නෙවයි ගොඩක් සංකීර්ණ ප්‍රශ්නයක් හරි අවබෝධයක් නැති කෙනෙකුට ...බුදු පියාණන් වහන්සේ පස් පව් වලට මුලින්ම " මම මස් කෑමෙන් වළකිමි " නොකියා " මම සතුන් මැරීමෙන් වළකිමි" කියල දේශනා කලේ ඇයිද කියල ටිකක් ගැබුරෙන් හිතල බලන්න වෙනවා ...මතුපිටින් හිතෙන දේට වඩා බොහොම තාර්කිකයි බුද්ධ දේශනා ....මටත් කාලෙක තිබුන ප්‍රශ්නයක් ....මේ පිළිබද අධ්‍යනය කර තාර්කිකව සිතීමෙන් පමණක් මම නම් බුද්ධ දේශනාව (මස් කෑම පිලිබදව) හොදින් අවබෝධ කරගත්තා..... උත්සාහ කරන්න.... "කොහොමත් බන් මස් කනකොට අකුසල් රස්වෙනවනේ " කියන commen sense එකට වඩා ගැබුරු දෙයක් ඔබලාටත් අවබෝධ වේවි ...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම මස් මාළු වර්ග කන්නෙ නැහැ..
    අපේ තාත්තත් කන්නෙ නැති නිසා ඉස්සර ඉඳන්ම ගෙදරට ගෙනාවෙ නැහැ.. මාළු නම් කනවා ඉඳලා හිටලා. ඒක නවත්තන්න ඉන්නෙ මම.....:yes:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඕවා නිකන් හිතෙන මවා ගත්තු දේවල් විතරයි :yes:
    මාළු කෑවට පව් නෑ,කුකුල් මස් කෑවට පව් :frown:
    ඇයි මාළුන්ට පරානයක් නැද්ද,තියෙනවා :confused:
    අනික එහෙනම් හාල් මැස්සෝ 10ක් කනවට වැඩ එක කුකුලෙක් කන එක හොදයි;)
    හැබැයි හරක් මස් නම් මම කන්නේ නෑ මොකද මම අම්මලාගෙන් පස්සේ වැඩියෙන්ම බීවේ එළකිරි නිසා:(,එක නිකන් අම්මව මරන් කෑමක් වගේ නිසා:sorry:

    Pirima satawa kamu :lol:;)
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මම මස් මාළු වර්ග කන්නෙ නැහැ..
    අපේ තාත්තත් කන්නෙ නැති නිසා ඉස්සර ඉඳන්ම ගෙදරට ගෙනාවෙ නැහැ.. මාළු නම් කනවා ඉඳලා හිටලා. ඒක නවත්තන්න ඉන්නෙ මම.....:yes:

    Kohamada den alutama tatwe.?:D
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ගොඩක් මිනිස්සු හරකට සලකන්නේ අද හින්දු ආභාෂය ලැබිලා තියෙන නිසයි. නමුත් කිසිම මසක් හරි නම් කන්න හොද නෑ.
    බෞද්ධ ලේබල් ගහගත්ත අය හරක් මස් කන්න එපා කියලා කුකුළ් මස් කනවා හිමින් සැරේම. අනුන්ට උපදෙස් දෙන්න කලින් තමන් උපදෙස් පිළිපදිනවා ගොඩක් වටිනවා. හරකා කුකූළා කවුරු වුනත් සත්තු. කාටත් රිදෙනවා මරනකොට.

    :lol:Bigtop we miss You!!