මේවට නේද මාධ්‍ය සංදර්ශන කියන්නෙ?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    මේවට නේද මාධ්‍ය සංදර්ශන කියන්නෙ?



    සාමාන්‍ය එකෙක් එහෙම කාව හරි ඉස්සුවොත් මෙහෙම ගෙනියිද? කුදලාගෙන යයිද? බලය ඇති තැන නීතිය බලුවේ.... :P
     
    • Like
    Reactions: chanaka and jonhrcm

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    තවත් මෙගා ටෙලිනාට්‍යක ආරම්භයක්:P:P
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    පොලිසියේ එවුන් jeep එක පිටිපස්සේ හිර කාරයෝ වගේ, හිරුනිකා ඉස්සරහ දොර ඇරං බැස්සේ.
    එතකොට පොලිස් නන්ගිලද අත්අඩංගුවට අරන් තියෙන්න
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    පොලිසියේ එවුන් jeep එක පිටිපස්සේ හිර කාරයෝ වගේ, හිරුනිකා ඉස්සරහ දොර ඇරං බැස්සේ.
    එතකොට පොලිස් නන්ගිලද අත්අඩංගුවට අරන් තියෙන්න
    කොහොමද බන් උබ හිරුනිකා දොර අරිනවා දැක්කෙ? යකෝ මේවා මෙහෙම හරි වෙන එක ගැන සතුටු වෙයන්. අඩුපාඩු තියනවා තමයි, හැබැයි නීතිය කාටත් පොදුයි කියන පනිවිඩේ සමාජගත වෙන එකට සතුටු වෙයන්
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ඇත්ත තේරැම් ගන්න බැරි ගොන්නු තාමත් ඉන්නවා. යහපාලන ජවනිකා බලල පුදුම චූන්එකක් තියන්නෙ උන්ට.වෙන කිසිම දෙයක් ඇහෙන්නෙත් නෑ පේන්නෙත් නෑ.උන්ගෙ ගූත් සුවදයි මුන්ට
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    හොඳටම රිදිල වගේ? :P rep කපනකොට වැදගත් විදියට නම කියල කපහන්. මම කොහොමත් මේක දාන්න කලින් කැපිලි බලාපොරොත්තු උනා. මම බයි-ටොයියෙක් නෙමේ. ඔය කෝකත් එකකයි. මම මොනව කරන්නද බං rep කපපු එකා පාරෙ යන බල්ලෙකුගෙන් ජාතක උනාට. :P

    Capture.png
     
    • Like
    Reactions: 3rdEye and kiripani

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    හොඳටම රිදිල වගේ? :P rep කපනකොට වැදගත් විදියට නම කියල කපහන්. මම කොහොමත් මේක දාන්න කලින් කැපිලි බලාපොරොත්තු උනා. මම බයි-ටොයියෙක් නෙමේ. ඔය කෝකත් එකකයි. මම මොනව කරන්නද බං rep කපපු එකා පාරෙ යන බල්ලෙකුගෙන් ජාතක උනාට. :P

    Capture.png

    +8:D
     
    • Like
    Reactions: jhnnwp

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    කෝ මාංචු? කවුරු උනත් arrest කලාම මාංචු දාල ගෙනියන්න ඕනා. ආ හරි නේ මේක සකල සිරින් පිරි සිරි ලංකාවනේ. මාංචු තියෙන්නේ සාමානය ජනතාවට ලොකු ලොකු හොරුන්ට කුඩු කාරයන්ට බඩු කාරයන්ට මාංචු නැත. මේවා දකිනකොට හිතෙනවා මම හොඳ වෙලාවට වෙන රටකට ආවේ කියල.