mahinda ge marawarayo chandeta kalin karapu paw dan pala denna patan aran wage.

හ්ම් හ්ම්
මහින්දව එලවලා උබලා බලයට ගෙනවෙ කවුද ශි ලංකා එකෙ සබාපතිවනේ![]()

හ්ම් හ්ම්
මහින්දව එලවලා උබලා බලයට ගෙනවෙ කවුද ශි ලංකා එකෙ සබාපතිවනේ![]()

Urage malu urage pite thiyala kapanawa kiyanne ekata thama saho.![]()

ඔව් බන් එකනම් ඇත්ත මොන පැත්තට කැපෙයිද කියලා තාම හිතා ගන්න බැහැ ජෙවිපි එකට තම්යි චන්දෙ දෙන්න වෙන්නෙ පක්ෂ බදාගෙන නහින්න අපිටනම් අවශ්‍යතාවයක් නැහැ ගයාන්.....මොන පක්ෂෙන් හරි හොඳක් වෙනවනම් එච්චරයි.......සමහරු නම් තමන්ගේ පක්ෂේ පැරදුනාම බෝම්බ පිපිරියන් රට විනාශ වෙයන් කියල සාප කරනවලු![]()

සමහරු එහෙම කරනවා ඇති සමහරු චන්දෙට කලි9න් කියපුවා වෙනකොට එවා ආයෙ කියනවා ඇති අපි හැමොම රටට අදරෙයි අපි රටාට් අවැඩක් වෙනවාට කැමති නැහැ මොන පාලකයෙක් පත් උනට්ය්හ් ජනතාවගෙ කැමත්තෙන් පත් උනෙ එයා හොදක් කරත් නරකක් කරත් චන්දය දුන්න නොදුන්න හැමොටම බලපානවා අපි මයි3ට නොදුන්නා කියාල බොම්බයක් පිපිරෙනකොට සතුටු වෙන්නෙ නැහැ එකෙන් මැරුනොත් කවුරු හරි අපෙම අය

ඔව් බන් එකනම් ඇත්ත මොන පැත්තට කැපෙයිද කියලා තාම හිතා ගන්න බැහැ ජෙවිපි එකට තම්යි චන්දෙ දෙන්න වෙන්නෙ
සමහරු එහෙම කරනවා ඇති සමහරු චන්දෙට කලි9න් කියපුවා වෙනකොට එවා ආයෙ කියනවා ඇති අපි හැමොම රටට අදරෙයි අපි රටාට් අවැඩක් වෙනවාට කැමති නැහැ මොන පාලකයෙක් පත් උනට්ය්හ් ජනතාවගෙ කැමත්තෙන් පත් උනෙ එයා හොදක් කරත් නරකක් කරත් චන්දය දුන්න නොදුන්න හැමොටම බලපානවා අපි මයි3ට නොදුන්නා කියාල බොම්බයක් පිපිරෙනකොට සතුටු වෙන්නෙ නැහැ එකෙන් මැරුනොත් කවුරු හරි අපෙම අය
![]()
.....මම කිව්වේ "සමහරු" ගැන 
නමයට කලින් කොච්චරනම් දේවල් කිව්වද ඒවා උනොත් බැරිය.....මම කිව්වේ "සමහරු" ගැන
![]()
උබ ඌර කියල අදහස් කරේ රනිල්වද නැත්තන් මෛත්‍රීට චන්දෙ දාපු යූ ඇන් පී උන්ද?Urage malu urage pite thiyala kapanawa kiyanne ekata thama saho.![]()
හෙළයෙක්;17750882 said:උබ ඌර කියල අදහස් කරේ රනිල්වද නැත්තන් මෛත්‍රීට චන්දෙ දාපු යූ ඇන් පී උන්ද?