මේවනම් කැත වැඩ - යහපාලනය -

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මේවනම් කැත වැඩ - යහපාලනය -

    දිවුලපිටිය ප්‍රාදේශීය සභා සභාපතිගේ නිවසට ගිනි තබයි

    10930909_765041903586902_4203627203634968418_n_j.jpg

    10931532_765042193586873_7508648100134869823_n_j.jpg

    10931004_765042423586850_3580336519284052867_n_j.jpg

    Code:
    https://www.facebook.com/profile.php?id=100005686486664
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    mahinda ge marawarayo chandeta kalin karapu paw dan pala denna patan aran wage.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔය උම උගෙ ගෙට ගිනි තියා ගෙන බන් :lol: පක්ශෙ සභාපතිනෙ බන් ජනාදිපති
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    mahinda ge marawarayo chandeta kalin karapu paw dan pala denna patan aran wage.

    හ්ම් හ්ම්
    මහින්දව එලවලා උබලා බලයට ගෙනවෙ කවුද ශි ලංකා එකෙ සබාපතිවනේ:lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේවා නම් ජරා වැඩ........හැබැයි ඉතින් සමහරු හැසිරෙන්නේ නම් මීට කලින් මේ වගේ දේවල් උනේ නෑ වගේ :rolleyes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    හ්ම් හ්ම්
    මහින්දව එලවලා උබලා බලයට ගෙනවෙ කවුද ශි ලංකා එකෙ සබාපතිවනේ:lol::lol::lol:

    Urage malu urage pite thiyala kapanawa kiyanne ekata thama saho.:lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හ්ම් හ්ම්
    මහින්දව එලවලා උබලා බලයට ගෙනවෙ කවුද ශි ලංකා එකෙ සබාපතිවනේ:lol::lol::lol:

    පක්ෂ බදාගෙන නහින්න අපිටනම් අවශ්‍යතාවයක් නැහැ ගයාන්.....මොන පක්ෂෙන් හරි හොඳක් වෙනවනම් එච්චරයි.......සමහරු නම් තමන්ගේ පක්ෂේ පැරදුනාම බෝම්බ පිපිරියන් රට විනාශ වෙයන් කියල සාප කරනවලු ;)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Urage malu urage pite thiyala kapanawa kiyanne ekata thama saho.:lol::lol::lol:
    :lol::lol: ඔව් බන් එකනම් ඇත්ත මොන පැත්තට කැපෙයිද කියලා තාම හිතා ගන්න බැහැ ජෙවිපි එකට තම්යි චන්දෙ දෙන්න වෙන්නෙ
    පක්ෂ බදාගෙන නහින්න අපිටනම් අවශ්‍යතාවයක් නැහැ ගයාන්.....මොන පක්ෂෙන් හරි හොඳක් වෙනවනම් එච්චරයි.......සමහරු නම් තමන්ගේ පක්ෂේ පැරදුනාම බෝම්බ පිපිරියන් රට විනාශ වෙයන් කියල සාප කරනවලු ;)

    :(:( සමහරු එහෙම කරනවා ඇති සමහරු චන්දෙට කලි9න් කියපුවා වෙනකොට එවා ආයෙ කියනවා ඇති අපි හැමොම රටට අදරෙයි අපි රටාට් අවැඩක් වෙනවාට කැමති නැහැ මොන පාලකයෙක් පත් උනට්ය්හ් ජනතාවගෙ කැමත්තෙන් පත් උනෙ එයා හොදක් කරත් නරකක් කරත් චන්දය දුන්න නොදුන්න හැමොටම බලපානවා අපි මයි3ට නොදුන්නා කියාල බොම්බයක් පිපිරෙනකොට සතුටු වෙන්නෙ නැහැ එකෙන් මැරුනොත් කවුරු හරි අපෙම අය:(:)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol: ඔව් බන් එකනම් ඇත්ත මොන පැත්තට කැපෙයිද කියලා තාම හිතා ගන්න බැහැ ජෙවිපි එකට තම්යි චන්දෙ දෙන්න වෙන්නෙ

    :(:( සමහරු එහෙම කරනවා ඇති සමහරු චන්දෙට කලි9න් කියපුවා වෙනකොට එවා ආයෙ කියනවා ඇති අපි හැමොම රටට අදරෙයි අපි රටාට් අවැඩක් වෙනවාට කැමති නැහැ මොන පාලකයෙක් පත් උනට්ය්හ් ජනතාවගෙ කැමත්තෙන් පත් උනෙ එයා හොදක් කරත් නරකක් කරත් චන්දය දුන්න නොදුන්න හැමොටම බලපානවා අපි මයි3ට නොදුන්නා කියාල බොම්බයක් පිපිරෙනකොට සතුටු වෙන්නෙ නැහැ එකෙන් මැරුනොත් කවුරු හරි අපෙම අය:(:)

    නමයට කලින් කොච්චරනම් දේවල් කිව්වද ඒවා උනොත් බැරිය ;).....මම කිව්වේ "සමහරු" ගැන :)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    Urage malu urage pite thiyala kapanawa kiyanne ekata thama saho.:lol::lol::lol:
    උබ ඌර කියල අදහස් කරේ රනිල්වද නැත්තන් මෛත්‍රීට චන්දෙ දාපු යූ ඇන් පී උන්ද?
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    හෙළයෙක්;17750882 said:
    උබ ඌර කියල අදහස් කරේ රනිල්වද නැත්තන් මෛත්‍රීට චන්දෙ දාපු යූ ඇන් පී උන්ද?

    උබ ජාතික වේසිගේ පුතෙක්නෙ, උබට මොකටද පෝප්ගේ පුක ඉබින එකාගෙන් එක දැනගන්න ඔන.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇත්තටම මහා මෝඩ මිනිස්සු ඉන්නේ. දැන් රටම සම්ජපරිවර්තනයකට වෙනසකට ලෑස්ති වෙනකොට පරණ කුණු ඔලුවේ කරපින්නන් ඒවා අමතක කරන්න බැරි කොට්ටාශයක් ඉන්නව. මෛත්‍රී දිනන කියල එකපාරටම ආකල්ප වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මෛත්‍රී මේවා ගැන හරියට ක්‍රියා නොකලොත් වෙන්න් තවත් unp මහින්ද යුගයක් හැදෙන එක. මහින්ද ආණ්ඩුවෙන්ත් ඔය වගේ වැඩ සිද්ද උනා කියලා ඇග බේරගන්න හදනවනම් වෙනසක් නැහැ නේ.

    මේවාගෙන් චුන් වෙන්නේබෝම්බයක් උපුරනකම් ගෙයක් ගිනිගන්නකන් බලන් ඉන්න මහිද පාක්ෂිකයෝ. මේකද යහපාලනය කියලා අහන්න බලාගෙන ඉන්න අය. නිකම් unp එකෙන් කරන්නේ තමන්ට ගහන්න තුරුම්පු වෙන් කෙනෙක්ට දිමක විතරයි මේ වගේ සිද්දි වලදී
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    .සමහරු නම් තමන්ගේ පක්ෂේ පැරදුනාම බෝම්බ පිපිරියන් රට විනාශ වෙයන් කියල සාප කරනවලු ;)