මේක මාරම නාට්යක් ,වැඩේ කියන්නෙ චිත්රසිරි කමිටු වාර්තාවත් මේ අස්සෙම එළියට එන එකනෙ . චිත්ර පටිවල වගේ .මුලින් තරුණ අය කෑ ගහනවා .ගමේ පණ්ඩිත සීයටත් බණිනවා උබෙන් වැඩක් නෑ . නිකමෙක් කියලා .
හැබැයි වයසක පණ්ඩිත සීයා සද්ද නැතිව ඉදලා අන්තිමට විසදුමක් ගේනවා . මුලින් කෑ ගහපු තරුණ අය කියනවා බලන්න සීයාගෙ බුජ්ජිය කියලා . අන්තිමට සීයට හැමෝම රෙස්පෙක්ට් කරනවා .