මේවනෙ යකෝ නාට්‍ය ; රනිල් අන්තිමට වීරයා වෙනවා

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    මේක මාරම නාට්‍යක් ,වැඩේ කියන්නෙ චිත්‍රසිරි කමිටු වාර්තාවත් මේ අස්සෙම එළියට එන එකනෙ . චිත්‍ර පටිවල වගේ .මුලින් තරුණ අය කෑ ගහනවා .ගමේ පණ්ඩිත සීයටත් බණිනවා උබෙන් වැඩක් නෑ . නිකමෙක් කියලා .
    හැබැයි වයසක පණ්ඩිත සීයා සද්ද නැතිව ඉදලා අන්තිමට විසදුමක් ගේනවා . මුලින් කෑ ගහපු තරුණ අය කියනවා බලන්න සීයාගෙ බුජ්ජිය කියලා . අන්තිමට සීයට හැමෝම රෙස්පෙක්ට් කරනවා .

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    එහෙම මගුලක් නම් පේන්නේ නෑ. ශාම්මිලා එක්ක එක ගෙයි කන නිසා රනිල් දන්නවා පොරගේ චන්ද තොගයක් දැම්ම අඩුවෙලා කියලා.ක්‍රිකට් අනුකමිටුවට විරුද්ධ වෙන දවසක් ගානේ පොරගේ චන්ද අඩු වෙනවා. මේ කරන්න හදන්නේ කට්ටියට කැරට් අලයක් පෙන්නලා උණුසුම යනකන් කල් ගන්න එක.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    එහෙම මගුලක් නම් පේන්නේ නෑ. ශාම්මිලා එක්ක එක ගෙයි කන නිසා රනිල් දන්නවා පොරගේ චන්ද තොගයක් දැම්ම අඩුවෙලා කියලා.ක්‍රිකට් අනුකමිටුවට විරුද්ධ වෙන දවසක් ගානේ පොරගේ චන්ද අඩු වෙනවා. මේ කරන්න හදන්නේ කට්ටියට කැරට් අලයක් පෙන්නලා උණුසුම යනකන් කල් ගන්න එක.
    Now RWs popularity has gone to 30% -> 9%

    Modi use it reverse versa
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    එහෙම මගුලක් නම් පේන්නේ නෑ. ශාම්මිලා එක්ක එක ගෙයි කන නිසා රනිල් දන්නවා පොරගේ චන්ද තොගයක් දැම්ම අඩුවෙලා කියලා.ක්‍රිකට් අනුකමිටුවට විරුද්ධ වෙන දවසක් ගානේ පොරගේ චන්ද අඩු වෙනවා. මේ කරන්න හදන්නේ කට්ටියට කැරට් අලයක් පෙන්නලා උණුසුම යනකන් කල් ගන්න එක.
    ඇයි දන්නෙ නෑ රනිල්ගෙ ප්‍රසන්න ගෝලයා මහින්දානන්ද ගෝලයා නිමල් සිරා ගෝලයා බැහැල යෝජනාවට සම්මත කරන්න දැගලුවෙ.. ඕකට මුල් වෙච්චි එවුන්ටත් පුදුමලු... ලබන සුමානෙ මහජනයගෙ බොටුව මිරිකන වැට් 18 බජට් මාරයව රෙද්දෙන් වහල මහජනය ගොනාට අන්දන්න සැරසිලි නාඩගමක් නැටුව වත්ද??? සාගලනේද ශම්මි ඕන කියල මැරෙන්න හැදුවෙ?? එතකොට අරජුනයට පයින් ගහල එලෝපු එකා වැඩ්ඩ වෙන්නෙ කෝමද😄😄😄
     
    • Like
    Reactions: sakuntha1996

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    398183151_765096898965477_769618320203418352_n.jpg
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    Gdp එකෙන් 70%ක් යන්නෙ රාජ්‍ය සේවකයන්ගෙ වැටුප් ගෙවන්ඩ
    රාජ්‍ය සේවයේ වැටුප්වලින් 50% යන්නෙ ආරක්ෂක අංශයේ අයට. 😉
     
    • Like
    Reactions: waca