මේවනෙ යකෝ සැප

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මන් හිටිය කටාර් වල ටොයොටා වාහන ගෙන්වීමු ඒකාධිකාරී බලය තිබ්බෙ මගෙ ස්පොන්සර් කාරයාට.

    එහෙ පොලිසියට තිබ්බෙත් ලැන්ඩ් කෲසර්.
    මොඩල් එකෙන් මොඩල් එකට මාරු කරනවා මන් හිතන්නෙ.
    සී අයි ඩී ඔෆිසර්ස් ලාට තිබ්බෙ ලෙක්සස් 570 මොඩල් එක.

    ඔව්වා ඒ රටවල් වල ලොකු දේවල් නෙමෙ අපෙ රටට සාපෙක්ෂව.
    අපෙ රටෙ ඔව්වා ලොකු දේවල් වෙන්නෙ අපෙ තියෙන බදු ගැසිල්ල නිසා .

    කටාර් වල කටාරිලා ට හැම දේම ආණ්ඩුවෙන් දෙනවා .
    ඉතිං දුප්පත් කටාරියො නැහැ .
    ඒ කිව්වෙ ගෙවල් (සුපිරි විලා මට්ටමේ
    අඩු පොලී ලෝන් ,
    මාසෙකට සැරයක් සල්ලි ,
    ඒ වගෙම ඉස්කොලෙ යනවට ගෙවනවා,
    කැම්පස් සිලෙක්ට් උනොත් මාසෙකට රියාල් 20,000 ක් දෙනවා,
    උන්ගෙ සාමාන්‍ය වාහනෙ තමා ටොයොටා ලැන්ඩ් කෲසර්.

    ඔය ෆොර්ඩ් වලින් ගහන් අර තඩි පික් අප් ට්‍රක් වගෙ එව්වා තිබ්බා උන්ට මොනව හරි දාගෙන එන්න නම්.

    ඔය චැවර්ලට් කැමාරො ,මස්ටැන්ග් වගෙ එව්වා උන් පාවිච්චි කරන්නෙම නැහැ .
    කටාරිලා ගාව තිබ්බ ජපන් වාහන මොඩල් එක ටොයොටා ලැන්ඩ් කෲසර් එක හෝ ලෙක්සස් තමා.

    අනික්වා සේරොම උන් පාවිච්චි කරන්නෙ ඇමරිකන් ,යුරොපියන් වාහන.
    එව්වායෙත් ලක්ෂරි ටයිප් එව්වා හෝ පොඩි ඇග්‍රසිව් ලුක් එකක් තියෙන වාහන තමා.

    එත් අනික් අතර නිකන් දෙන එකම උන්ට සාපයක් වෙලා.
    උන් අමු මෝඩයො .ඉගෙන ගන්න උවමනාවක් නැහැ.
    තඩි තරබාරු ඇඟ .
    හැසිරෙන්නෙ හරක් වගෙ සමහරු .
    ඇයි කිසි වැඩක් පලක් කරලා මහන්සි වෙන්නෙ නැහැ නෙ ?
    සෙරොම අතට පයට .

    ඒ වගෙම ගොඩක් උන් ඉන්නෙ නිතරම කේන්තියෙන්.
    මොකද උන් වැඩ දන්නෙ නැති නිසා .
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731

    Unta income eka enne kohomada ban ehema nikan wada nokara inna tharam. Mona hari business run karana un ganada uba kiyanne kauda kataari kiyanne?
     
    • Like
    Reactions: Solo Rider

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    Unta income eka enne kohomada ban ehema nikan wada nokara inna tharam. Mona hari business run karana un ganada uba kiyanne kauda kataari kiyanne?
    කටාරි කිව්වෙ කටාර් වල සිටිසන් කට්ටිය.
    ස්පොන්සර්ශිප්ස් වලින් වගෙම ආණ්ඩුවෙන් උන්ට නිකන් දෙනවා හැම එකම.
    සමහරුන්ට කම්පැණිස් තියෙනවා .
    කම්පැණිස් අපි හිතමු කටාරියෙක් අයිති එකක් නම් එකෙ වැඩ කරන සේවකයො ගාණ 200 කට වඩා වැඩි නම් වගෙ කටාරි රජය ඒ කම්පැණි අයිතිකාරයාර ඔන්න කොච්චරද ගාණක් ගෙවනවා.
    ඒක නිසා කටාරි කම්පැණිස් ලේසියෙන් වැටෙන්නෙ නැහැ .

    උන්ගෙ ජනගහනය ඉන්නෙ මන් හිතන්නෙ බොහොම පොඩ්ඩයි .
    මන් ඉන්න කාලෙ නම් ලක්ශ 2 යි උන්ගෙ කටාරි සිටිසන් ලා.
    උන්ගෙ දළ ජාතික නිෂ්පාදනය ඩොලර් බිලියන 175 ක් වගෙ.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    කටාරි කිව්වෙ කටාර් වල සිටිසන් කට්ටිය.
    ස්පොන්සර්ශිප්ස් වලින් වගෙම ආණ්ඩුවෙන් උන්ට නිකන් දෙනවා හැම එකම.
    සමහරුන්ට කම්පැණිස් තියෙනවා .
    කම්පැණිස් අපි හිතමු කටාරියෙක් අයිති එකක් නම් එකෙ වැඩ කරන සේවකයො ගාණ 200 කට වඩා වැඩි නම් වගෙ කටාරි රජය ඒ කම්පැණි අයිතිකාරයාර ඔන්න කොච්චරද ගාණක් ගෙවනවා.
    ඒක නිසා කටාරි කම්පැණිස් ලේසියෙන් වැටෙන්නෙ නැහැ .

    උන්ගෙ ජනගහනය ඉන්නෙ මන් හිතන්නෙ බොහොම පොඩ්ඩයි .
    මන් ඉන්න කාලෙ නම් ලක්ශ 2 යි උන්ගෙ කටාරි සිටිසන් ලා.
    උන්ගෙ දළ ජාතික නිෂ්පාදනය ඩොලර් බිලියන 175 ක් වගෙ.
    Yakoo api me greencard gannak aussi wala pr gannai dagalana wela quatar wala citizen ganna poddk mahanci una nam wade godane ban. Eka amaruida karanna??
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    වැඩැක් නැහැ කියල වාහන මාර්කට් එක නම් තව අවුරුදු 3/4කට අඩු වෙන්න නැති වෙයි වගේ දැනට 15 කින් වගේ වැඩි වෙලා සේරම ගූ ගොඩවල්.
     
    • Like
    Reactions: Solo Rider

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    Warella yako middle east ...10 years hitiya num lankawata awith sinhalu wa wahal kamata ghanna puluwan.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Middle east un athal eke innawa tamai..eth ape gon baiyala hitanne oya ratawala job kerenna giyama unath oya wage wei kyala. Contract eka iwara unama pukata lain gahla elawanne..matanam middle east job kerela loku talks dena un penna ba ban fb eke ehema share kerrnawa mehe mehemai lankawa hena boka wage post...hena appiriyayi unge fb ekata gihilla baluwama hadda dote lankawe indala podi podi jobs welata dubai qatar panala lankawa baaldu kerena unwa..
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Middle east un athal eke innawa tamai..eth ape gon baiyala hitanne oya ratawala job kerenna giyama unath oya wage wei kyala. Contract eka iwara unama pukata lain gahla elawanne..matanam middle east job kerela loku talks dena un penna ba ban fb eke ehema share kerrnawa mehe mehemai lankawa hena boka wage post...hena appiriyayi unge fb ekata gihilla baluwama hadda dote lankawe indala podi podi jobs welata dubai qatar panala lankawa baaldu kerena unwa..
    hmm mekanam atta.
     
    • Like
    Reactions: Bizzare_Art

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    Yakoo api me greencard gannak aussi wala pr gannai dagalana wela quatar wala citizen ganna poddk mahanci una nam wade godane ban. Eka amaruida karanna??

    citizen denna supirima business karayek hari royal family eken marry krnna hari one ! @BruceWayne92 hari neda mama?
    ඉස්සර කාලෙ ඒ කිව්වෙ වැඩිය දියුණු නැති කාලෙ ඔය බලොචි උන්ට (පාකිස්ථානය බලොචිස්ථාන් පදෙසෙන් ආපු උන් )
    සිටිසන් දීලා තිබ්බාලු.

    එත් සිටිසන්ශිප් ප්‍රොග්‍රැම් එකක් වෙනම නම් නැහැ.
    ටොප් ලෙවල් බිස්නස් කාරයෙක් උනත් අමාරුයි සිටිසන් වෙන්න.
    අනික ඉතිං ඔය රටෙ පිටින් ආපු ජාතික බිස්නස්කාරයෙක්ට සිටිසන්ෂිප් එකෙන් ලැබෙන බෙනිෆිට්ස් තෙරුමක් නැහැ .

    රොයල් ෆැමිලි එකෙ කෙනෙක්ව මැරි කරන්නම ඔනි නැහැ .
    කටාරි කෙනෙක්වම මැරි කරානම් හරි .
    ඉතිං ආගම මුස්ලිම් වලට හරවගෙන
    කොන එහෙම කපාගෙන තමා මැරි කරන වැඩෙත් වෙන්නෙ.
    ඒකත් මන් හිතන්නෙ හිතන තරම්ම ලේසිත් නැහැ .
    මොකද අරාබි ගැණියෙක් ලේසියෙන් ඔය පිටින් එන එවුන්ව මැරි කරන්නෙම නැති තරම් .මොකද උන්ට ආගමෙන් තියෙන රෙස්ට්‍රික්ෂන්ස් නිසා
    එත් පිරිමියෙක්ට පුළුවන් නෙ 7 ක් තියාගන්න
    ඉතිං කටාරි පිරිමි ඔය ඊජිප්ට් ,ලෙබනීස් ,කුවෙටි ගැණු අරගෙන ඉන්නවා
    .
    ඔය උන්ගෙ රට වෙනුවෙන් ක්‍රීඩා කරන වෙන රටවල් වල උන්ට නම් සිටිසන්ෂිප් දීලා තිබ්බා.
    උඹලා දැකල ඇති කටාර් නියොජනය කරාට
    ක්‍රීඩකයො ගොඩක්ම ඉන්නෙ අෆ්‍රිකන් කල්ලො සමහරක් ක්‍රීඩා වලට.
    ඒකත් දෙන්නෙ මන් හිතන්නෙ ඔය ඔලිම්පික් මට්ටමෙ ජයග්‍රහණ ගේන්න පුළුවන් කමක් තියෙන අයට තමා .

    හැබැයි දැන් අවුරුදු කිහිපයකට උඩදි සිටිසන්ශිප් ප්‍රොග්‍රැම් එකක් පටන් ගන්න හැදනවා කියලා රාවයක් ගියා .
    එකෙත් මන් හිතන්නෙ අවුරුදු 25 ක් ඉන්න ඔනි
    නඩු කේස් ,පොලිස් කේස් අනං මනං බැහැ තියෙන්න බැහැ .

    ඒ වගෙම ඔය සයන්ටිස්ට් ලාට ,හයිලි ස්කිල්ඩ් එක්සෙප්ෂනල් ප්‍රොෆෙශනල්ස් ලාට ,
    ටොප් ලෙවල් බිස්නස් මන් ලාට එහෙම සිටිසන්ෂිප් ප්‍රොග්‍රැම් එකක් වෙනම ආරම්භකරන කතාවකුත් තිබ්බා.

    හැබැයි ඉතිං ඒ වගෙ තමන්ගෙ ක්ෂේස්ත්‍රෙ ටොප් ලෙවල් එකෙ ඉන්න මිනිස්සුන්ට ඔයිට වැඩිය බෙනිෆිට්ස් යුරොපෙ ,ඇමරිකාවෙ වගෙ තැන් වලින් ලැබෙනවා,
    ඒ නිසා ඒ වගෙ අය ඔය කටාර් වගෙ කාන්තාරෙක කටු කන්න එන්නෙ නැහැ .

    ගොඩක්ම ඔය පිට රට යුරොපෙ ඇමරිකන් කටාර් වල ජොබ් කරන්න එන උන් තමන්ගෙ රටෙ දෙවන පෙළ වගෙ ඉන්න අය.
    ටොප් ටයර් එකෙ අය එන්නෙ නැහැ ලේසියෙන් .

    Middle east un athal eke innawa tamai..eth ape gon baiyala hitanne oya ratawala job kerenna giyama unath oya wage wei kyala. Contract eka iwara unama pukata lain gahla elawanne..matanam middle east job kerela loku talks dena un penna ba ban fb eke ehema share kerrnawa mehe mehemai lankawa hena boka wage post...hena appiriyayi unge fb ekata gihilla baluwama hadda dote lankawe indala podi podi jobs welata dubai qatar panala lankawa baaldu kerena unwa..
    උඹෙ කතාව ඇත්ත .
    ලංකාව පල්ලෙහාට දාන එක තෙරුමක් නැහැ මැදපෙරදිග ජොබ් කරලා .
    ඒ වගෙම ඔසී ස්ටුඩන්ට් දාලා ක්ලීනින් කරන උනුත් ,ජපන් ස්ටුඩෙන්ට් දාලා ගිහින් ඉන්න උනුත් රට හදන්න ෆේස්බුක් එකෙ පොරටොක්ස් දෙනවා .

    හැබැයි ලංකාවට වඩා සාධනීය දේවල් මැදපෙරදිග තියෙනවා .
    ඔය ලෙබර් ටයිප් ජොබ් වලට තමා ටිකක් අවුල් තියෙන්නෙ.
    එත් හොඳ ඔෆිස් ජොබ් කරන මිනිස්සු ඉන්නවා හොඳ ජීවිත ගත කරන.
    අනික් කාරණාව තමා එහෙ ලොකල් එකෙක්ට තියෙන තැන කොච්චර ස්කිල්ඩ් පොරක් උනත් ඌට හම්බ වෙන්නෙ නැහැ .
    අන්තිම නූගත් කටාරියා උනත් පී එච් ඩී 5 ක් ගහපු එකෙක්ට වඩා උසස් කොට තමා උන් සළකන්නෙ.

    මැදපෙරදිග කොලිටි ඉතිං ඩුබායි තමා.
    උඹට කියන්න මන් හොඳයි කියන්න පුළුවන් ජීවිතයක් කටාර් වල ගත කරත් මන් කිසිම දෙයක් ෆේස්බුක් එකෙ දාන්න ගියෙ නැහැ.
    ෆොටො එකක්වත් ස්ටේට්ස් එකක්වත් දැම්මෙ නැහැ .
    ------ Post added on Jun 27, 2021 at 10:49 PM