මේක මට යාළුවෙක් කියපු ඇත්ත කතාවක්,
ඉස්සෙලාම කියන්න ඕනා කටවත් බනින්න එපා කතාව කියවන්න.
ඒකෙන් ගන්න දෙයක් තියෙනවනම් ගන්න.
ඉතින් ගෙදරක කෙල්ලකුයි,කිරි අම්මා කෙනෙකුයි ඉන්නවා.
ඒ වගේම මේ ගෙදර සුරතලේට ඇති කරන බල්ලෙකුත් ඉන්නවා,
ඉතින් මේ බල්ලට මෙ ගෙදර ඉන්න කෙල්ල හරි ආදරේයි,
හැබැයි කිරි අම්මා ටිකක් අකමැති මොකද හැම වෙලේම මේ බල්ලා ගේ ඇතුලේමයි,
එලෙව්වට යන්නෙම නෑ,
කෙල්ලගේ පස්සෙන්මයි,
ඉතින් ඔහොම ඉන්නකොට දැන් මේ බල්ලට කෑම බිම එහෙම කෙල්ලත් දෙනවා කිරි අම්මත් දෙනවා,
දවසක් ඔන්න කිරි කොස් උයලා බතුත් උයලා,
ඉතින් කෙල්ල කිරි කොස් ගිහින් දුන්නාම බල්ලා කෑවේ නැහැ,
ඊට පස්සේ බත් දුන්නාම කෑවලු,
ඉතින් කෙල්ල කිව්වලු කිරි අම්මට ආයේ කන්න දෙද්දි දෙක වෙන වෙනම දෙන්න කියලා.
ඔහොම ඔහොම යද්දි කෙල්ල කෑම ගන්නකොට කිරි අම්මා දුවලා ගිහින් බල්ලට කෑම දෙනවලු,
හැබැයි කෙල්ල කැමති නෑ.
මොකද කෙල්ලට ෂුවර් නෑ හරියට කෑම ටික දෙනවද කියලා.
ඉතින් කෙල්ල කමක් නෑ කන්න දුන්නනේ කියලා නිකන් ඉන්නවලු.
ඔන්න දවසක් ආයෙත් කිරි කොස් උයලා,බතුත් උයලා.
ඔන්න අදත් කිරි අම්මා ගිහින් බල්ලට කෑම දුන්නලු.
අද කෙල්ලට හිතුනලු ගිහින් බලන්න ඕනා කියලා.
ගිහම කිරි කොස් විතරක් තියෙනවලු.
ඉතින් කෙල්ල අහලා බත් හුන්නේ නැද්ද කියලා.
ඊට පස්සේ කිරි අම්මා කියලා බත් දුන්නා ඒක කලා දැන් ඔය ඉන්නේ කියලා.
කෙල්ල හිමිට ලං වෙලා බැලුවලු කිරි කොස් එකටම බත් දාලා දිලලු
කෙල්ලට දැන් තරහා මොකද කිරි අම්මා කියන්නේ බොරුනේ.
ඉතින් කිරි අම්මගෙන් අහුවලු බත් වෙනම දුන්නනම් කොහොමද කිරි කොස් එකේ බත්
තියෙන්නේ කියලා,
මෙන්න බොලේ කිරි අම්මා ඇහුවලු ඔය බල්ලට කිරි කොස් කන්න බැරි ඌට හෙන ගහලද කියලා,
ඇත්තනේ බොලව් ඌට හෙන ගහලද ඌට දෙන දේ කන්න බැරි ලඟටත් ගෙනත් දිලා,
මටත් එක තමයි කටට ආවේ කියන්න,
උබලටත් එහෙම හිතුනනම් කියපල්ලා,
ඉතින් කතාව ඉවර නෑ.
කෙල්ල කිව්ව්ලු කිරි අම්මට,එතකොට ඔය බල්ලට දැන් අපේන් ඉල්ලන්නත් බෑ ඌට මොනවද ඕනා කියලා,
ඌට ඕන එවා හොයගෙන කන්නත් නෑ,
දැන් අවුරුදු ගාණක් අපේ ගෙදර මේ බල්ල ඉන්නවා දැන් ඌත් අපේම ගෙදර එකෙක්,
ඒත් ඔයා බණ අහන,බණ පොත් කියවන කෙනා,
එහෙම කෙනට තමයි තමන්ගේ බල්ලටත් හරියට සලකන්න බැරි හරියට කන්න ටිකක් දීගන්න බැරි,
කාටවත් බනින්න එපා කිව්වේ දැන් අර බල්ලට කිරි අම්මා හොඳට කන්න දෙනවලු.
කතාව දිග වැඩි ඇති හැබැයි පුතේ ඒ කතාව මගේ බොක්කටම වැදුනා,
ඒකයි කිව්වේ,දැන් මට බනින්න එපා මේ මොන ජරාවක්ද් තෙර්ඩ් එකක් දාලා තියෙන්න කියලා.
මොකක් හරි ගන්න දෙයක් එක්කෙනෙක්ට හරි ගන්න තිබ්බොත් මට ඒ ඇති.