මේවනේ යකෝ Filmezz ...!!!

waligamaya

Well-known member
  • හුට්ටේ ආශ්චර්යා:angry::angry:, පරණ කලු සුදු ෆිල්ම් එකකට පාට දාලා වගේ:baffled::baffled:

    උබ පරණ සිංහල ෆිල්ම් බලල තියනවද යකෝ ඒවා නියම ෆිල්ම. මේ මෙමොන කිල්ලොටයක්ද:growl::eek:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,234
    99,970
    113
    ඇත්තම කියනවා නම් අපි කැම්පස් එකේ සෝෂල් වලට මිට වඩා හොද ගොන් අතල් හදනවනේ.:lol::lol:
    මාත් මුලින් හිතුවෙ කවුරු හරි එහෙම දීපු බයිටක් කියල.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කොහොමෙන් කොහොම හරි මේකේ ඉන්න කෙල්ලෝ ටිකට රඟපාන්න චාන්ස් එක දෙන්න මේකේ අධ්‍යක්ෂකයි, නිෂ්පාදකයි හොඳට කෙලින්න නම් ඇති. ඇත්තටම මේකේ ප්‍රධාන අවශ්‍යතාවය තමයි මුන් එක්ක නිදා ගන්න එක. by product එක තමයි ෆිල්ම් එක.
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    JGY4JMr.jpg
     

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    කවුද යකෝ කියන්නේ ලන්කාවෙ සිනමාව වැටිලා කියලා .. එහෙම කියන එවුන්ගෙ කටවල් වලට පනුවො ගහන්න ඕනේ.

    අම්මෝ බඩ රිදෙනවෝ ...