මේවනේ යකෝ Filmezz ...!!!

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    අයියෝ ප්‍රවේගය :lol:
    ඕක එනකන් කස්ටිය පුල පුලා බලාසිටියා නේද :rofl:

    ow ban ooka thamai , ape unta budget eke aulak nemei machan tiyenyn , knowledge & skills nathi kama wage mata penne nam ... dan oya South Korean samahara movies tiyenny loku budget naha ney ban Hollywood aawth ekka compare karaddi habai love stories ehema lassana aawa kochara tiyenwada , action gattath un hollywood ganata innawa ,
    action movies pethakata damu ,ape unta aawage love story ekak wath hadaganna baha ney.
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබූ
    ආශ්චර්ය
    හොඳම මොලේ අමාරු කැමරා කරු.
    තමන්ට මොලයක් නැති බව නොදත් නළු නිලි සෙට් එක
    :P:P:P:P
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,839
    918
    113
    අයියෝ ප්‍රවේගය :lol:
    ඕක එනකන් කස්ටිය පුල පුලා බලාසිටියා නේද :rofl:

    අන්තිමට ඒකත් ටැමිල් කොපියක්ලු
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    office ඇරිලා 4.30 train එකේ යන සෙට් එක බස්සල අරගෙන film එක හදල 6.30 train එකේ නග්ගල ගෙදරත් යවල
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ow ban ooka thamai , ape unta budget eke aulak nemei machan tiyenyn , knowledge & skills nathi kama wage mata penne nam ... dan oya South Korean samahara movies tiyenny loku budget naha ney ban Hollywood aawth ekka compare karaddi habai love stories ehema lassana aawa kochara tiyenwada , action gattath un hollywood ganata innawa ,
    action movies pethakata damu ,ape unta aawage love story ekak wath hadaganna baha ney.

    ඔව් බං දැන් ඔය සුපර් සික්ස් කියල එහෙම සෑහෙන්න සල්ලි වියදම් කරලා එකක් කරේ........මෙලෝ රහක් නෑ අන්තිමට :sorry:

    ලංකාවේ තියෙන්නේ මුදල් පැත්තෙන් තියන දුප්පත්කමට වඩා නිර්මානාත්මක දුප්පත්කම.......වාණිජ චිත්‍රපටි කිව්වම හිතන්නේ ඩිශුම් ඩිශුම් ෆයිට් සහ මල් ගස් වටේ නටන සින්දු ගැන විතරයි එතනින් එහාට දෙයක් නෑ
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    අහා...!! හරීම තාත්විකය...ඒළය... පට්ටය... සිරාය... බඩ කොරවෙනවාය..:lol::lol:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    mama danne nathi hinda ahanne movie trailer eka kin karanne movie eka balanna hoda kali kapala adda ganna eka neh da ane manda ayyoo salli
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    mun okkoma sinhala double wala ragapapu men la mun okkoma badu eathota aparade xx gahanna thibbe shit aniwarayen munta shoot eka denna athi
     
    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    :lol::lol::lol::rofl::rofl::rofl:

    cartoon-man-looking-at-computer-monitor-meme_30.gif
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,162
    1,298
    113
    ගඟ ළඟ
    නළුවයි නිළියයි නිකන් තැබිලි ගෙඩියට වපු කපුටා වගේ