මේවයෙ තේරුම් මොනාද බං?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මේවනං ඩොක්ට කෙනෙක්ගෙන් අහන්න ඕනෙ ප්‍රශ්න.
    කිරියෙ එක්කෙනෙක් හිටිය "ඇමේසින්" කියල. හැබැයි කාලෙකින් දැක්කෙ නෑ.
     
    Last edited:

    Moxley

    Well-known member
  • Jun 8, 2020
    1,810
    907
    113
    udenma leda hoyanna pissuda utto poddak eliyata bahala duwapn gedara wate lolz :confused2:
     
    Multiple Disorders
    Epilepsy
    Cerebral Palsy
    Physical Handicapped
    Hydrocephaly
    Microcephaly
    Muscular Dystrophy
    Spina Bifida

    for Multiple Personality Disorder = බහු පෞරුෂත්ව ගැටලුව
    Epilepsy = අපස්මාරය
    Cerebral Palsy = මස්තිෂ්ක ආඝාතය
    Physical Handicapped = ශාරීරිකව ආබාධිත
    Hydrocephaly = මොළෙයේ මස්තිෂ්ක-සුෂුම්නා තරලය අධිකව පිරීම (මොළයේ වතුර පිරීම)
    Microcephaly = බිළිඳාගේ මොළය විකසනය ඇණහිටීම නිසා හිස කුඩා වීම
    Muscular Dystrophy = මාංශපේෂි දුර්වල වීම
    Spina Bifida = බිළිඳාගේ සුෂුම්නාව අක්‍රමවත්ව විකසනය වීම



    I am not a doctor ok...just the knowledge by reading 😋