මේවයෙ තේරුම් මොනාද ?

AnuradhaRa

Well-known member
  • මේවයෙ තේරුම් මොනාද ?

    බෙහෙත් දාල තියෙන පැක් වල ගහල තියෙනව BP, USP කියල. මට මතක විදියට තවත් එකක් තියෙනව. මතක නෑ..
    ඒවයෙ තේරුම මොකක්ද ?
    දන්න එවුං අපිට කියල දියල්ල
     
    Last edited:
    • Like
    Reactions: [email protected]

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    BP - Blood Pressure
    USP - United States Pharmacopeia, a legally recognized compendium of standards for drugs, published by the United States Pharmacopeial Convention, Inc
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    BP - British Pharmacopoeia
    USP - United States Pharmacopeia
    IP - International Pharmacopeia
    FDA - Food & Drug Administration (US)