මේව්වා පදින අය ඉන්නවාද ?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඉස්සර අපේ ගමේ මනුස්සයෙක් ලඟ තිබුණ. ස්ටෑන්ඩඩ් බයිසිකලේකට එන්ජිමක් අමුනපු ගැජට් එකක්.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බටහිර රටවලින් එන ඒවා පැදලා මුකුත් වෙයිද ?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මොකද්ද බං ඒ ගැජට් එක. බයික්කෙ වයසට ගිහින් ලබ්බ බැහැල වගේ. ලැජ්ජ නැද්ද ඕව්ව එල්ලන් යන්න :D
    ඒක mountain bike වලට එන එන්ජිමක් , 70cc, 49cc , 25cc වලින් එන්නේ.