plastic keali hayi karala neda scooter walata?


Honda Gold Wing is a 6-cylinder 1832cc ,
five speed transmission with overdrive and electric reverse



ඉතින් බන් ඔක රොද දෙකේ කාර් එකක්නේ.. මම හිතන්නේ සාමාන්‍ය ඇක්වා එකක් ගන්න තරම්වත් යයි ඔකක් ගන්න..Honda Gold Wing
1832cc
ABS Brakes
Satellite-Linked Navigation System
AIr Bag
Surround Sound Audio System
iPod Connectivity..... etc
අහ්.. තව Reverse Gear එකක් තියනව, චේන් එකක් නෑ ශාෆ්ට් ඩ්‍රිවන්



Honda Gold Wing
1832cc
ABS Brakes
Satellite-Linked Navigation System
AIr Bag
Surround Sound Audio System
iPod Connectivity..... etc
අහ්.. තව Reverse Gear එකක් තියනව, චේන් එකක් නෑ ශාෆ්ට් ඩ්‍රිවන්
ඉතින් බන් ඔක රොද දෙකේ කාර් එකක්නේ.. මම හිතන්නේ සාමාන්‍ය ඇක්වා එකක් ගන්න තරම්වත් යයි ඔකක් ගන්න..![]()
ඉන්දියාවෙ ඕක ලෝන්ච් කරා ලක්ශ 28.50 කට..
බයික් වලට ආස උන්ට කාර් වලට වඩා වටිනව බං.. Touring බයික් එකක්නෙ
ඔක බර නැද්ද බන්.. කොහොමද ඔක හදිස්සියකට කකුල ගහලා නවත්ත ගන්නෙවත්. අලි මාලු කාලා එන්න වෙයිඉන්දියාවෙ ඕක ලෝන්ච් කරා ලක්ශ 28.50 කට..
බයික් වලට ආස උන්ට කාර් වලට වඩා වටිනව බං.. Touring බයික් එකක්නෙ
ඔක බර නැද්ද බන්.. කොහොමද ඔක හදිස්සියකට කකුල ගහලා නවත්ත ගන්නෙවත්. අලි මාලු කාලා එන්න වෙයි
කියන හැටියට නම් කිලෝ 400ක් විතර බරයි.. බයික් එක බැලන්ස් වෙන්න හදල තියන නිසා එහෙම බරක් නෑ. කොහොමත් බයික් පදිනකොට බර නෑනෙ.. පෙරලුනත් යන උන්ට අවුලක් වෙන් නෑ. කකුල් යට වෙන්නෙත් නෑ දෙපැත්තෙ පෙට්ටි නිසා.. අනික AIR Bag එකකුත් තියනවනෙ


