මේවාට කියන්නෙත් බයික් කියලද...?

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මේවාට කියන්නෙත් බයික් කියලද...?

    10409042_785998184846211_6643201255712126914_n.jpg

    1907510_785998651512831_5653704918283236923_n.jpg

    10986963_785998571512839_8389845694378253563_n.jpg
     
    • Like
    Reactions: laMir

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ජිම් එකකටවත් ගිහින් ඇග හදාගන්න වෙයි මේව පදින්න.....:P
    බෙදාගත්තට තුති!!!​
     
    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    Honda Gold Wing is a 6-cylinder 1832cc ,
    five speed transmission with overdrive and electric reverse
     
    Last edited:

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    Honda Gold Wing
    1832cc
    ABS Brakes
    Satellite-Linked Navigation System
    AIr Bag :shocked::shocked::shocked:
    Surround Sound Audio System
    iPod Connectivity..... etc

    අහ්.. තව Reverse Gear එකක් තියනව, චේන් එකක් නෑ ශාෆ්ට් ඩ්‍රිවන්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ඉතින් බන් ඔක රොද දෙකේ කාර් එකක්නේ.. මම හිතන්නේ සාමාන්ය ඇක්වා එකක් ගන්න තරම්වත් යයි ඔකක් ගන්න.. :confused::confused::confused:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    Honda Gold Wing
    1832cc
    ABS Brakes
    Satellite-Linked Navigation System
    AIr Bag :shocked::shocked::shocked:
    Surround Sound Audio System
    iPod Connectivity..... etc

    අහ්.. තව Reverse Gear එකක් තියනව, චේන් එකක් නෑ ශාෆ්ට් ඩ්‍රිවන්

    තව Reverse Gear එකක් තියනව, චේන් එකක් නෑ ශාෆ්ට් ඩ්‍රිවන්
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඉතින් බන් ඔක රොද දෙකේ කාර් එකක්නේ.. මම හිතන්නේ සාමාන්ය ඇක්වා එකක් ගන්න තරම්වත් යයි ඔකක් ගන්න.. :confused::confused::confused:

    ඉන්දියාවෙ ඕක ලෝන්ච් කරා ලක්ශ 28.50 කට..
    බයික් වලට ආස උන්ට කාර් වලට වඩා වටිනව බං.. Touring බයික් එකක්නෙ
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඉන්දියාවෙ ඕක ලෝන්ච් කරා ලක්ශ 28.50 කට..
    බයික් වලට ආස උන්ට කාර් වලට වඩා වටිනව බං.. Touring බයික් එකක්නෙ

    ඉන්දියාවෙ ඕක ලෝන්ච් කරා ලක්ශ 28.50 කට..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉන්දියාවෙ ඕක ලෝන්ච් කරා ලක්ශ 28.50 කට..
    බයික් වලට ආස උන්ට කාර් වලට වඩා වටිනව බං.. Touring බයික් එකක්නෙ
    ඔක බර නැද්ද බන්.. කොහොමද ඔක හදිස්සියකට කකුල ගහලා නවත්ත ගන්නෙවත්. අලි මාලු කාලා එන්න වෙයි
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඔක බර නැද්ද බන්.. කොහොමද ඔක හදිස්සියකට කකුල ගහලා නවත්ත ගන්නෙවත්. අලි මාලු කාලා එන්න වෙයි

    කියන හැටියට නම් කිලෝ 400ක් විතර බරයි.. බයික් එක බැලන්ස් වෙන්න හදල තියන නිසා එහෙම බරක් නෑ. කොහොමත් බයික් පදිනකොට බර නෑනෙ.. පෙරලුනත් යන උන්ට අවුලක් වෙන් නෑ. කකුල් යට වෙන්නෙත් නෑ දෙපැත්තෙ පෙට්ටි නිසා.. අනික AIR Bag එකකුත් තියනවනෙ
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    කියන හැටියට නම් කිලෝ 400ක් විතර බරයි.. බයික් එක බැලන්ස් වෙන්න හදල තියන නිසා එහෙම බරක් නෑ. කොහොමත් බයික් පදිනකොට බර නෑනෙ.. පෙරලුනත් යන උන්ට අවුලක් වෙන් නෑ. කකුල් යට වෙන්නෙත් නෑ දෙපැත්තෙ පෙට්ටි නිසා.. අනික AIR Bag එකකුත් තියනවනෙ

    අනික AIR Bag එකකුත් තියනවනෙ:growl::growl::growl::growl: