මේවානං සිරාවට බලුවැඩ

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
මදු මාධව අරවින්දගේ දේශපාලනේට මම අකමැති උනත් මධු මාධවගෙන් සේවයක් වෙන්නේ නැහැ කියල කියන්න බැහැ. වෛද්‍ය සේවා වලට යන වියදම් වලින් බර ටිකක් හරි නිදහස් වෙන්න පුළුවන් මධුමාධව නිසා.

අඩුම තරමේ ප්‍රින්ස් උදය ප්‍රියන්ත ලග හරි මධුමාධව ඉන්නවා. ප්‍රින්ස් ට තමන් වෙනුවෙන් කවුරු හරි ඉන්නවා කියලවත් දැනෙයි.

තරහ වෙන්න එපා මචන් උබ ප්‍රින්ස් උදය ප්‍රියන්ත වෙනුවෙන් රුපියල් සියයක් හරි දුන්නේ නැහැ නේ. එක නිසා බොරුවට විවේචනය විතරක් කරන්න එපා. අපේ රටේ මිනිස්සු දන්නේ අනුන්ගේ ඇද කුද හොයන්න විතරයි.

ඇත්ත මචන්
 
TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    දැන් උබ කියන්නේ රෝගියෙක් ලග හෙන දුක්මුසු පෙනුමක් ආරෝපණය කරගෙන ඉන්න ඕනේ කියලද. :)

    එහෙම නෙවයි මචන් මිනිස්සු දුක්කිත පෙනුමකින් හිටියොත් රෝගියා මානසිකව උනත් කඩා වැටෙන්න පුළුවන්. අනෙක ඔය පින්තුරෙන් පෙන්වන්නේ ස්ට්‍රොන්ග් එකක්. අපි සියල්ලම ප්‍රින්ස් එක්ක කියන ඩේ පෙන්වන්න. වෙන අතල් ෆොටෝ එකක්වත් ජනප්‍රියත්වය වඩිකරගැනීමේ පරමාර්ථයෙන් පල කරපු එකක් නොවෙයි. අනේ මන්ද උබ උබ මෙතන ඕව පොස්ට් කර කර ඉන්නවට වැඩ හොදයි ගහින් ප්‍රින්ස් උදයගේ ගිණුමට රුපියල් සියයක්වත් දාපන්. මම හෙට අනිද්ද කීයක් හරි දානවා.
    මම හිතුවෙ උඹ ේ බරගානක් ප්‍රින්ස්ගෙ එකවුන්ට් එකට දාලා කෑගහනව කියලයි, ල එල ොම වුනත් අපි උදව් කරමු :cool::cool:
    ඔන්න ප්‍රින්ස්ගෙ නංගිගෙ එකවුන්ට් එක, එයා තමයි ලඟ ඉන්නෙ

    https://www.facebook.com/Prince-Udaya-Priyantha-Fernando-1629865613950883/?fref=ts

    account no- 100948803862
    S.P Fernando
    National Savings Bank - Elpitiya
     
    Last edited:
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    මදු මාධව අරවින්දගේ දේශපාලනේට මම අකමැති උනත් මධු මාධවගෙන් සේවයක් වෙන්නේ නැහැ කියල කියන්න බැහැ. වෛද්‍ය සේවා වලට යන වියදම් වලින් බර ටිකක් හරි නිදහස් වෙන්න පුළුවන් මධුමාධව නිසා.

    අඩුම තරමේ ප්‍රින්ස් උදය ප්‍රියන්ත ලග හරි මධුමාධව ඉන්නවා. ප්‍රින්ස් ට තමන් වෙනුවෙන් කවුරු හරි ඉන්නවා කියලවත් දැනෙයි.

    තරහ වෙන්න එපා මචන් උබ ප්‍රින්ස් උදය ප්‍රියන්ත වෙනුවෙන් රුපියල් සියයක් හරි දුන්නේ නැහැ නේ. එක නිසා බොරුවට විවේචනය විතරක් කරන්න එපා. අපේ රටේ මිනිස්සු දන්නේ අනුන්ගේ ඇද කුද හොයන්න විතරයි.

    මේක ලංකාවෙ උන්ගෙ හැටි බං. ජාතියක් විදිහට අපි මොකක් දැක්කත් ඒකෙ මොකක්ද වැරදි / ඒකෙ මොකටද බනින්න පුලුවන් කියල මුලින්ම හිතන්නෙ.
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    උදවු කරාට කමක් නෑ.ඒක පොටෝ ගහල වාසි ගන්නෙ නැතුව
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මදුමාදව කියන්නෙ සක්කිලියෙක්...නිල්මිනි තෙන්නකොන් කියපුවා කවුරු හරි ඇහුවනම් දන්නවා ඇති මූ හැමදාම බීලා ගෑනුන්ට ගහන අමනයෙක්..දෙවෙනි ගෑනිත් ඔය දාල ගියේ මුගෙ උපාසක කෙරුවාවට තමයි. නාමල්ට උදව් කරන්න කලාකාරයො ඔක්කොම එකතු වෙලා ශො එකක් කලානෙ මූ වැඩිපුර ලකුනු දා ගන්න තමයි බැලුවෙ. අනික දාපු නම " සමු ගන්න දෙන්නේ නෑ" ලෙඩෙකුට කියනවද බන් අපි ඔයාට මැරෙන්නෙ දෙන්නෙ නෑ කියල. එතකොට ඌ හිතනවා මම එහෙනම් මැරෙන්නෙ යන්නෙ කියල.
    3568.jpg

    මේ ෆොටො එක නම් හොදයි කියන්න බෑ කාටවත් මෙ ෆොටො දෙක අතර වෙනසක් නෑ මට නම්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    දැන් උබ කියන්නේ රෝගියෙක් ලග හෙන දුක්මුසු පෙනුමක් ආරෝපණය කරගෙන ඉන්න ඕනේ කියලද. :)

    එහෙම නෙවයි මචන් මිනිස්සු දුක්කිත පෙනුමකින් හිටියොත් රෝගියා මානසිකව උනත් කඩා වැටෙන්න පුළුවන්. අනෙක ඔය පින්තුරෙන් පෙන්වන්නේ ස්ට්‍රොන්ග් එකක්. අපි සියල්ලම ප්‍රින්ස් එක්ක කියන ඩේ පෙන්වන්න. වෙන අතල් ෆොටෝ එකක්වත් ජනප්‍රියත්වය වඩිකරගැනීමේ පරමාර්ථයෙන් පල කරපු එකක් නොවෙයි. අනේ මන්ද උබ උබ මෙතන ඕව පොස්ට් කර කර ඉන්නවට වැඩ හොදයි ගහින් ප්‍රින්ස් උදයගේ ගිණුමට රුපියල් සියයක්වත් දාපන්. මම හෙට අනිද්ද කීයක් හරි දානවා.

    Machan pora hoda deyak karala athi eka hodai :)
    Eth mehema 4to gahapu eka echchara hoda naha

    poddak uba hithala balapan ube yaluwekta ohoma wenawa, uba udaw karanawa, uba andanna oni naha, eth 4to ganna pose karanna manasikatwayak enne nane.
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    මුනං මට පෙන්නනනම බැරි එකෙක්... වල් බූරු වැඩම තමයි කරන්නේ....
    ඉස්කෝලේ යන කලෙත් ඔච්චරයි..... පට්ට ආත්මාර්ථ කාමියෙක් ...
    :(:(:(
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    සිරාවට බන් මේ නුස්සයා කොච්චර ආමාරුවෙන්ද ඉන්නේ
    කියල වැඩක් නෑ බං

    machan meyata monawa welada?
    sanda renu wahena sinduwa ahala dahas warayak mama adala athi:(
    ගිය අවුරුද්දෙ අම්මා නැතිවුන එකට අෆ්සට් එකේ ඉඳල තියෙන්නෙ පස්සෙ මාසෙකට විතර කලින් ෆිට් එක හැදිලා දැන් අසාධ්‍යයයි, කතා කරගන්නවත් බෑ, වටා පිටාව ගැන කිසිම අවබෝධයක් නෑ:sorry::sorry:

    බණ්ඩාර නිළමෙ;19530549 said:
    මේක ලංකාවෙ උන්ගෙ හැටි බං. ජාතියක් විදිහට අපි මොකක් දැක්කත් ඒකෙ මොකක්ද වැරදි / ඒකෙ මොකටද බනින්න පුලුවන් කියල මුලින්ම හිතන්නෙ.
    මචං වැරැදි දේට වැරැදි කියල කියන එක ජාතියේ වැරැද්දක් නෙමෙයි.. හැමදේටම ජාතියට ගරහන උන්ට කියන්නෙ අවජාතකයො කියල.. අනික මේ පොටෝ එකේ පෝස් කරල ඉන්නෙ මධුමාධව ලෙඩාව සනසවන්න නෙමෙයි, ලෙඩා ඉන්න තත්වෙ හැටියට එතැන පොටෝ ගහන්න සුදුසු පරිසරයක් නෑ.. හුදෙක්ම ලකුණු දාගැනීමේ වුවමනාව විතරයි මම නම් දැක්කෙ මේ ඡායාරූපය හරහා.. ඔය වගේ පෙලක් උන් ඉන්නවා හිඟන්නන්ට රුපියල් පහක් දීලා ඒකත් ෆේස්බුක් දාලා සිඟිති ආතල් ගන්නවා...

    උදවු කරාට කමක් නෑ.ඒක පොටෝ ගහල වාසි ගන්නෙ නැතුව
    :yes::yes:

    මදුමාදව කියන්නෙ සක්කිලියෙක්...නිල්මිනි තෙන්නකොන් කියපුවා කවුරු හරි ඇහුවනම් දන්නවා ඇති මූ හැමදාම බීලා ගෑනුන්ට ගහන අමනයෙක්..දෙවෙනි ගෑනිත් ඔය දාල ගියේ මුගෙ උපාසක කෙරුවාවට තමයි. නාමල්ට උදව් කරන්න කලාකාරයො ඔක්කොම එකතු වෙලා ශො එකක් කලානෙ මූ වැඩිපුර ලකුනු දා ගන්න තමයි බැලුවෙ. අනික දාපු නම " සමු ගන්න දෙන්නේ නෑ" ලෙඩෙකුට කියනවද බන් අපි ඔයාට මැරෙන්නෙ දෙන්නෙ නෑ කියල. එතකොට ඌ හිතනවා මම එහෙනම් මැරෙන්නෙ යන්නෙ කියල.
    3568.jpg

    මේ ෆොටො එක නම් හොදයි කියන්න බෑ කාටවත් මෙ ෆොටො දෙක අතර වෙනසක් නෑ මට නම්.
    දන්නෝ දනිති මචං.

    සිරාවට බන් මේ නුස්සයා කොච්චර ආමාරුවෙන්ද ඉන්නේ :( :sorry:
    :(

    මු දෙවෙනි ගැනිට ලියුමක් ලියල media වලට දීල එකට දැන් මූම reply එකකුත් ලියාගෙන
    http://www.inside.**Please do not s... not spam**/2016/01/madu-madhawa-renusha.html
    ඇතුලත ගිනි පිටතට දෙන්න එපා කියලනෙ අපි අහල තියෙන්නෙ..

    :(:(
    Machan pora hoda deyak karala athi eka hodai :)
    Eth mehema 4to gahapu eka echchara hoda naha

    poddak uba hithala balapan ube yaluwekta ohoma wenawa, uba udaw karanawa, uba andanna oni naha, eth 4to ganna pose karanna manasikatwayak enne nane.
    කියල වැඩක් නෑ බං, ඇන්ටි බූබ්ස්ටයි තව කීපදෙනෙකුටයි මෙව්වා තමයි හොඳ:dull::nerd::eek:

    මුනං මට පෙන්නනනම බැරි එකෙක්... වල් බූරු වැඩම තමයි කරන්නේ....
    ඉස්කෝලේ යන කලෙත් ඔච්චරයි..... පට්ට ආත්මාර්ථ කාමියෙක් ...
    :(:(:(
    :eek::sorry:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අවස්තාවාදී තක්කඩියෙක්. ආගම ජාතිය විකුණන් කන බල්ලෙක්. ක්‍රියාවෙන් වසලයව හොයන්න පුළුවන්.
    :yes::(
    කුචු කුචු ලොක්කා;19532534 said:

    බේබදු වසලයා ගේ සිනහව නොව අසරන මිනිසා වෙනුවෙන් ඔබට හැකිදෙයක් කරන්න

    :(:(
    :(:sorry::sorry:
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මදු මාධව අරවින්දගේ දේශපාලනේට මම අකමැති උනත් මධු මාධවගෙන් සේවයක් වෙන්නේ නැහැ කියල කියන්න බැහැ. වෛද්‍ය සේවා වලට යන වියදම් වලින් බර ටිකක් හරි නිදහස් වෙන්න පුළුවන් මධුමාධව නිසා.

    අඩුම තරමේ ප්‍රින්ස් උදය ප්‍රියන්ත ලග හරි මධුමාධව ඉන්නවා. ප්‍රින්ස් ට තමන් වෙනුවෙන් කවුරු හරි ඉන්නවා කියලවත් දැනෙයි.

    තරහ වෙන්න එපා මචන් උබ ප්‍රින්ස් උදය ප්‍රියන්ත වෙනුවෙන් රුපියල් සියයක් හරි දුන්නේ නැහැ නේ. එක නිසා බොරුවට විවේචනය විතරක් කරන්න එපා. අපේ රටේ මිනිස්සු දන්නේ අනුන්ගේ ඇද කුද හොයන්න විතරයි.

    BUMP Antiyo..
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Madumaadawa kiyanne apith echchara kamathi charithayak nemei.
    Minihage onetaran baluwada athi!!
    Eth machan metanadi uta loku waraddak patawanna baa.mokada api danne naane ban wena kawruhari oya photo eka gahuwada kiyala ahamben wage,etana hitapu wena dial ekak.Api danne naane ban:no:.Anith eka ban uu eyata udaw karana ekama kochchara deyakda:yes:.Apita pitin balala kisima deyak gana judge karanna baa ban:baffled:.Anith eka tamai oya Nilmini monawa kiwwath mama danna widihatanan tawama lamaya inne Madhu langa tamai.Oya niliyo kiyana dewal echchara wishwaasa karanna epa ban:yes::yes:Dannawane ithin niliyange hati.......:(:(.