මේවානං සිරාවට බලුවැඩ

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මේවානං සිරාවට බලුවැඩ

    11204966_10153706519606259_7028172699332755163_n.jpg
     
    • Like
    Reactions: freak88

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මදු මාධව අරවින්දගේ දේශපාලනේට මම අකමැති උනත් මධු මාධවගෙන් සේවයක් වෙන්නේ නැහැ කියල කියන්න බැහැ. වෛද්‍ය සේවා වලට යන වියදම් වලින් බර ටිකක් හරි නිදහස් වෙන්න පුළුවන් මධුමාධව නිසා.

    අඩුම තරමේ ප්‍රින්ස් උදය ප්‍රියන්ත ලග හරි මධුමාධව ඉන්නවා. ප්‍රින්ස් ට තමන් වෙනුවෙන් කවුරු හරි ඉන්නවා කියලවත් දැනෙයි.

    තරහ වෙන්න එපා මචන් උබ ප්‍රින්ස් උදය ප්‍රියන්ත වෙනුවෙන් රුපියල් සියයක් හරි දුන්නේ නැහැ නේ. එක නිසා බොරුවට විවේචනය විතරක් කරන්න එපා. අපේ රටේ මිනිස්සු දන්නේ අනුන්ගේ ඇද කුද හොයන්න විතරයි.
     
    Last edited:

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    සිරාවට බන් මේ නුස්සයා කොච්චර ආමාරුවෙන්ද ඉන්නේ :( :sorry:
    මේක දැකල දුක හිතුන බං.. බලපං.. කතාකරගන්නවත් බැරුව ඉන්නෙ ඔය මනුස්සයා:(
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මදු මාධව අරවින්දගේ දේශපාලනේට මම අකමැති උනත් මධුමධවගෙන් සේවයක් වෙන්නේ නැහැ කියල කියන්න බැහැ. වෛද්‍ය සේවා වලට යන වියදම් වලින් බර ටිකක් හරි නිදහස් වෙන්න පුළුවන් මධුමාධව නිසා.

    තරහ වෙන්න එපා මචන් උබ ප්‍රින්ස් උදය ප්‍රියන්ත වෙනුවෙන් රුපියල් සියයක් හරි දුන්නේ නැහැ නේ. එක නිසා බොරුවට විවේචනය විතරක් කරන්න එපා. අපේ රටේ මිනිස්සු දන්නේ අනුන්ගේ ඇද කුද හොයන්න විතරයි.
    හිතට එකඟව වැරැදියි කියල දැනෙන දෙයක් මේකෙ දැම්මා විතරයි.. උඹ කියන්නෙ ඇන්ටි බූබ්ස්.. ප්‍රින්ස් වෙනුවෙන් සල්ලි දුන්න උන්ට විතරද ඒගැන දුක් වෙන්න පුළුවන්.. :dull::nerd::eek::eek:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    හිතට එකඟව වැරැදියි කියල දැනෙන දෙයක් මේකෙ දැම්මා විතරයි.. උඹ කියන්නෙ ඇන්ටි බූබ්ස්.. ප්‍රින්ස් වෙනුවෙන් සල්ලි දුන්න උන්ට විතරද ඒගැන දුක් වෙන්න පුළුවන්..:dull::nerd::eek::eek:

    අනුන්ගේ ඇදකුද විවේචනයට කලින් ඒවගේ අවස්ථාවක පරිසරයක උබ ඉඳල බලපන්. කවුරු උනත් මේ වෙලාවේ ප්‍රින්ස් වෙනුවෙන් ඉන්නවා කියන්නේ ඔහුට ලොකු ශක්තියක්.
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අනුන්ගේ ඇදකුද විවේචනයට කලින් ඒවගේ අවස්ථාවක පරිසරයක උබ ඉඳල බලපන්. කවුරු උනත් මේ වෙලාවේ ප්‍රින්ස් වෙනුවෙන් ඉන්නවා කියන්නේ ඔහුට ලොකු ශක්තියක්.
    උදව් කරන එක වෙනම දෙයක්, බලපං ඔය පොටෝ එකේ ප්‍රින්ස් ඉන්න හැටිවත්.. සිරාවටම දුක හිතුන නිසා දැම්මෙ.. මධුමාධව හිනාවෙලා කැමරාව දිහා බලං ඉන්නවා ඒ කියන්නෙ ඌ පොටෝ එක පෝස් කරල තියෙනවා.. උඹලනෙ බං හැමදේම විවේචනය කරන්නෙ.. හිතට එකඟව යමක් වැරැදියිනම් ඒක පිලිගන්න කාගෙන්වත් අවසර ඕනි නෑ බං.. තෑන්ක්ස්. දැන් පල්‍රෙඩ් එකෙන් එලියට..:eek::eek:
     
    Last edited:

    shanakafromsl

    Member
    Jul 12, 2010
    187
    15
    0
    38
    hambanthota
    machan madumadawa weradi ne e miniha namal asanipa una weleth godak udaw kala prince tath udawkarala pto ekak gattma waradak ne. Eke hinawenawada adanawada kiyana eka nemei awashya welawata sahayai one. Ikman suwa labewa......
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    උදව් කරන එක වෙනම දෙයක්, බලපං ඔය පොටෝ එකේ ප්‍රින්ස් ඉන්න හැටිවත්.. සිරාවටම දුක හිතුන නිසා දැම්මෙ.. මධුමාධව හිනාවෙලා කැමරාව දිහා බලං ඉන්නවා ඒ කියන්නෙ ඌ පොටෝ එක පෝස් කරල තියෙනවා.. උඹලනෙ බං හැමදේම විවේචනය කරන්නෙ.. හිතට එකඟව යමක් වැරැදියිනම් ඒක පිලිගන්න කාගෙන්වත් අවසර ඕනි නෑ බං.. තෑන්ක්ස්. දැන් පල්‍රෙඩ් එකෙන් එලියට..:eek::eek:

    උබ කියන්නේ මිනිහ මැරිච්ච ගෑණි වගේ ඔතන විලාප දෙන්න කියලද.? පුළුවන් තරම් ඉන්න ඕනේ ෆන් එකේ. එතකොට තම රෝගියාගේ මානසික සුවතාවය වැඩි වෙන්නේ.
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    උබ කියන්නේ මිනිහ මැරිච්ච ගෑණි වගේ ඔතන විලාප දෙන්න කියලද.? පුළුවන් තරම් ඉන්න ඕනේ ෆන් එකේ. එතකොට තම රෝගියාගේ මානසික සුවතාවය වැඩි වෙන්නේ.
    මචං ඔය මනුස්සයා ඊයෙ නිව්ස් වලට පෙන්නුවා.. කතා කරගන්නත් බෑ, වටා පිටාව ගැන කිසිම අවබෝධයක් නෑ.. ලඟ ඉන්න කෙනාවවත් අඳුනන්නෙ නෑ, ඒ වගේ මනුස්සයෙක් ගාව ෆන් එකේ හිනාවෙවී හිටියයි කියලා ඒ මනුස්සයගෙ මානසික සුවය වැඩිවෙන්නෑ.. තව මනුස්සයෙක් පෙන්නුවා ඒ මනුස්සයා පිටරටක වැඩ කර කර ඉඳලා තියෙන්නෙ, ප්‍රින්ස් අසනීප වුනා කියල දැනගෙන පොර ජොබ් එකයි ඔක්කොම අතහැරැලා ඇවිත් ප්‍රින්ස් ගාව ඉන්නවා එයාව බලාගෙන.. ේ වවෙලාවක ෝ එක වැරැදියි කියල දැනුන නිසයි කිව්වෙ
     
    Last edited:

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    machan madumadawa weradi ne e miniha namal asanipa una weleth godak udaw kala prince tath udawkarala pto ekak gattma waradak ne. Eke hinawenawada adanawada kiyana eka nemei awashya welawata sahayai one. Ikman suwa labewa......

    u udaw karanawane machcn. hama ekema waradi hoyanna epa

    okage waradi thiyenawa.. eth u gihilla udau karanawa eka agaya karanna one
    උදව් කරන එක හොඳයි ඒක තමාගෙ ප්‍රචාරයට භාවිතා කරන එක වැරැදියි..:nerd:
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    මදු මාධව අරවින්දගේ දේශපාලනේට මම අකමැති උනත් මධු මාධවගෙන් සේවයක් වෙන්නේ නැහැ කියල කියන්න බැහැ. වෛද්‍ය සේවා වලට යන වියදම් වලින් බර ටිකක් හරි නිදහස් වෙන්න පුළුවන් මධුමාධව නිසා.

    අඩුම තරමේ ප්‍රින්ස් උදය ප්‍රියන්ත ලග හරි මධුමාධව ඉන්නවා. ප්‍රින්ස් ට තමන් වෙනුවෙන් කවුරු හරි ඉන්නවා කියලවත් දැනෙයි.

    තරහ වෙන්න එපා මචන් උබ ප්‍රින්ස් උදය ප්‍රියන්ත වෙනුවෙන් රුපියල් සියයක් හරි දුන්නේ නැහැ නේ. එක නිසා බොරුවට විවේචනය විතරක් කරන්න එපා. අපේ රටේ මිනිස්සු දන්නේ අනුන්ගේ ඇද කුද හොයන්න විතරයි.
    :yes::yes::yes::yes::yes::yes:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මචං ඔය මනුස්සයා ඊයෙ නිව්ස් වලට පෙන්නුවා.. කතා කරගන්නත් බෑ, වටා පිටාව ගැන කිසිම අවබෝධයක් නෑ.. ලඟ ඉන්න කෙනාවවත් අඳුනන්නෙ නෑ, ඒ වගේ මනුස්සයෙක් ගාව ෆන් එකේ හිනාවෙවී හිටියයි කියලා ඒ මනුස්සයගෙ මානසික සුවය වැඩිවෙන්නෑ.. තව මනුස්සයෙක් පෙන්නුවා ඒ මනුස්සයා පිටරටක වැඩ කර කර ඉඳලා තියෙන්නෙ, ප්‍රින්ස් අසනීප වුනා කියල දැනගෙන පොර ජොබ් එකයි ඔක්කොම අතහැරැලා ඇවිත් ප්‍රින්ස් ගාව ඉන්නවා එයාව බලාගෙන.. ේ වවෙලාවක ෝ එක වැරැදියි කියල දැනුන නිසයි කිව්වෙ

    දැන් උබ කියන්නේ රෝගියෙක් ලග හෙන දුක්මුසු පෙනුමක් ආරෝපණය කරගෙන ඉන්න ඕනේ කියලද. :)

    එහෙම නෙවයි මචන් මිනිස්සු දුක්කිත පෙනුමකින් හිටියොත් රෝගියා මානසිකව උනත් කඩා වැටෙන්න පුළුවන්. අනෙක ඔය පින්තුරෙන් පෙන්වන්නේ ස්ට්‍රොන්ග් එකක්. අපි සියල්ලම ප්‍රින්ස් එක්ක කියන ඩේ පෙන්වන්න. වෙන අතල් ෆොටෝ එකක්වත් ජනප්‍රියත්වය වඩිකරගැනීමේ පරමාර්ථයෙන් පල කරපු එකක් නොවෙයි. අනේ මන්ද උබ උබ මෙතන ඕව පොස්ට් කර කර ඉන්නවට වැඩ හොදයි ගහින් ප්‍රින්ස් උදයගේ ගිණුමට රුපියල් සියයක්වත් දාපන්. මම හෙට අනිද්ද කීයක් හරි දානවා.