තාත්ත ඉඳල මැරුන කොටස ඇහුනෙ නැද්ද බං. පොර ඉන්නකොට ෂේප් එකේ ඉන්න ඇති.හරි හමන් රස්සාවක්වත් නැතුව ලමයිනුත් හදාගෙන අපා දුක් විදිනව.. ලමයි පවු ඉතින්...
නාකි උනාට ඔය කියන තරම් නාකි නැ යකෝ..නින්ද යන්නේ නැති නාකි උට්ටෙක් බලං ගියාම. දැං ඉතිං ලැජ්ජාවට විසි පහයි තිහයි ගගා ඇඹරෙනවා![]()
නාකි උනාට ඔය කියන තරම් නාකි නැ යකෝ..
අම්මපු මු එලියට දාන කම් ඉන්නේ රසක් දෙන්න එකෙකේ නැ.උඹට ඔය තඩියා නැති නිසා ටැට්ටරේ පදින්න නිම්ත්තත් නැතිවුනා නේද![]()
අඩෝ ඔව් බං. පොර හැදිල එලියට ආවොත් තමා අපරාදයක් වෙන්නෙඅම්මපු මු එලියට දාන කම් ඉන්නේ රසක් දෙන්න එකෙකේ නැ.
පිස්සු කතා නම් කියන්න එපා. පොර හැදෙන්නේ ලොවෙත්. සතියක් හැදිලා හිටියි උපරිම.අඩෝ ඔව් බං. පොර හැදිල එලියට ආවොත් තමා අපරාදයක් වෙන්නෙ
hethu pala dahamaහරි හමන් රස්සාවක්වත් නැතුව ලමයිනුත් හදාගෙන අපා දුක් විදිනව.. ලමයි පවු ඉතින්...
