මේවානේ යකූ ගැහිලි😮☹️

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මේවානේ රාජකීය ගැහිලි පව්ම් මිලියන 13.5 o_O ජනතා බදු මුදල් හැබැයි හම සුදුයිනේ පුපත් සුදුයිනේ කමක් නෑනේහ් රටේ පුරවැසියන්ගේ ලේ උරාබොන රාජකීය පරපුර...
    මේක දැක්කේ නෑවගේ හිමීට යන්න ඕනා🤭

    බ්‍රිතාන්‍ය රජ පවුලේ පෞද්ගලික ගුවන් ගමන් ගැන අනාවරණයක්

    1/24/2022 04:00:00 PM
    A-revelation-about-the-private-flights-of-the-British-royal-family

    බ්‍රිතාන්‍ය රජපවුලේ දෙවැනි එළිසබෙත් මහ රැජින, චාල්ස් කුමරුන් සහ විලියම් කුමරුන් ප්‍රධානව රජ පවුලේ සාමාජිකයන් විසින් පසුගිය වසර 8ක කාලයකදී සිය ගුවන් ගමන් සදහා විශේෂිත ගුවන්යානා හා හෙලිකොප්ටර් යානා වෙන් කරගැනීම වෙනුවෙන් බදු ගෙවන්නන්ගේ මුදලින් පවුම් මිලියන 13ක් වියදම් කර ඇතැයි වාර්තා වෙයි. මෙම පසුගියදා පළ කෙරුණු බ්‍රිතාන්‍යයේ The Independent පුවත්පත මගින් මෙම කරුණු අනාවරණය කරගෙන තිබේ. විශේෂයෙන්ම පසුගිය වසරේ නොවැර් මාසයේදී ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව්හිදී පැවැත්වුණු Cop26 දේශගුණික විපර්යාස සමුළුව හා සම්බන්ධ වූ රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් කිහිපදෙනෙකුම පෞද්ගලික ජෙට් යානා යොදාගනිමින් ඒ සදහා සහභාගි වීමේ අවස්ථා සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා සමග පුවත්පත මේ පිළිබදව කරුණු විමර්ශනය කර තිබේ. වාර්තාවලට අනුව මෙම ජෙට් යානාවක් යොදා ගනිමින් පියාසර කිරීම හේතුවෙන් තනි පුද්ගලයෙකු හරහා සිදුවන පරිසර දූෂණය, සාමාන්‍ය වාණිජ ගුවන් ගමනකට වඩා 14 ගුණයකින් ඉහළ බව හඳුනාගෙන තිබේ.
    බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මෙන්ම, චාල්ස් කුමරුන්ද ඊට සහභාගි වූයේ පෞද්ගලික ජෙට් යානා යොදා ගනිමිනි. සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍ය රජ පවුල් සංචරණ වියදම් සඳහා මුදල් වෙන්කිරීම එරට බදු ගෙවන්නන්ගේ අරමුදල්වලින් රැස්වන වෛරී දීමනාවක් හරහා පිරිනැමේ. ඒ අනුව පුවත්පත මගින් 2013/14වසරේ සිට 2020/21 වසර දක්වා කාලය තුළ දී මෙම ස්වෛරී දිමනාවට අදාළ වාර්ෂික ගිණුම් පරික්ෂා කරමින් මෙම අනාවරණය සිදුකර තිබේ. එහි සදහන් ආකාරයට මෙලෙස විශේෂිත ගුවන් යානා හෝ හෙලිකොප්ටර් යානා යොදාගනිමින් රජ පවුලේ සාමාජිකයන් ගිය ගමන් සඳහා සිදුකර ඇති වියදම පවුම් මිලියන 13.5ක් බව සදහන් වෙයි. මේ අතරින් 2013 වසරේදී චාල්ස් කුමරු සහ කමලා පාකර් ශ්‍රී ලංකාවේදී පැවැත්වුණු පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළු සදහා සහභාගිවීමට විශේෂිත ගුවන් යානා කිහිපයක් යොදාගෙන ඇති අතර, ඊට වැය වී ඇති මුදල ළිං පවුම් 350,413කි.
    කෙසේ වෙතත් පුවත්පත සදහන් කරන ආකාරයට මෙහිදී ඔවුන් තොරතුරු ලැබී ඇත් රජපවුල් සාමාජිකයන් විසින් එම කාලය තුළ දී නිල වශයෙන් වාර්තා කර ඇති ගුවන් ගමන් 2,000ක පමණ තොරතුරු පමණකි. ඇතැම් අවස්ථාවලදී රජ පවුලේ සාමාජිකයන් බ්‍රිතාන්‍ය තුළ පිහිටි සිය රජ මාලිගා වෙත යාම සඳහාද හෙලිකොප්ටර් යානා භාවිත කළ බවට සඳහන්ව ඇතැයි පැවසෙයි. ඒ අනුව මෙම ස්වෛරී දීමනාව හරහා රජ පවුලේ ගමන් බිමන් වෙත වෙන්කර ඇති මුදල මීටත් වඩා ඉහළ යා හැකි යැයිද පුවත්පත් අදහස වී තිබේ.
     
    • Like
    Reactions: NRTG and lahirufx+

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000

    බැසිල්ගේ ගුවන් ගමන්වලට ගමනැඟුමේ රුපියල් ලක්ෂ 1554ක්

    http://www.dinamina.lk/2016/07/27/20017

    මහින්දගේ ගුවන් ගමන් වාර්තා ජනාධිපති කාර්යාලය සඟවයි
    https://www.colomboxnews.com/2020/07/25/මහින්දගේ-ගුවන්-ගමන්-වාර්/

    මහින්දගේ ගුවන් ගමන් ගාස්තු රු. ලක්ෂ 1134ක් ගෙවා නෑ
    https://hadawathataidak.wordpress.com/2016/02/24/මහින්දගේ-ගුවන්-ගමන්-ගාස්/

    මහින්දගේ උගන්ඩා සංචාරයේ වියදම රජයෙන්ද
    https://www.fastnews.lk/23001

    ජනතාවට පටි තදකරගන්න කියන රාජපක්ෂලා තිරුපති ගිය හැටි

    http://vivaranews.com/archives/44979
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,566
    5,467

    Bayya left
     
    • Haha
    Reactions: hasithayad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,315
    166,631
    113
    එකමත් එක රටක
    ඔය සල්ලි තියන රටක නේ බන්.
    ඔය වගේ නෙවෙයි ලෝකෙන් ණයට ඉල්ලන් කන රටක පවුලක් ගහනවා ගැහිල්ලක් රටේ පරම්පරා ගානක් ණය කාරයෝ කරල. :rofl:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,852
    17,894
    113
    Okkoma lankawa indiawa wage ratawal walin ussapuwa tamai. Ada apita mehema kelawenna okun pradana hetuwa
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඔය සල්ලි තියන රටක නේ බන්.
    ඔය වගේ නෙවෙයි ලෝකෙන් ණයට ඉල්ලන් කන රටක පවුලක් ගහනවා ගැහිල්ලක් රටේ පරම්පරා ගානක් ණය කාරයෝ කරල. :rofl:
    මෝඩයෙක් බලයට ගේන්න දතකාලා බැරි උනාම කියන හිතලුනේ ඕවා. 😂
     
    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    මහින්දයා මැරුණම මන් නම් සුපිරි පාටියක් දානවා
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ඔව්ව මොනවද මෙහෙ අවුරුද්දක් ඇති ඔයා වියදමත්