මේවායින් හොඳ මොනාද?

Heshankavindu

Active member
  • Jan 25, 2009
    995
    59
    28
    මේවායින් හොඳ මොනාද?

    මචන් මම 30-35 අවට ෆෝන් එකක් බලනව. මේව තමයි මට සෙට් උන ඒව. මේවයින් හොඳ මොනාද? ඔයාලගෙ ඒවා තියෙනවනම් මෙතන පෝස්ට් කරන්න.


    iphone SE
    iphone 6
    galaxy J7 MAX
    galaxy J7 Prime
    Mi A1