මේවා අහලා පන පලයන් පෙරේදා

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මේවා අහලා පන පලයන් පෙරේදා

    බදු වැඩිවීම ත‍්‍රීරෝද රියදුරන්ට වාසියක්

    April 3, 2012 at 3:18 pm | Lanka C News.



    threewl.gif
    රජය විසින් තී‍්‍රරෝද රථ සඳහා පනවා ඇති බදු වැඩිකිරීම ත‍්‍රී රෝද රථ සේවයේ යෙදෙන වැඩි දෙනෙකුට හානිදායක නොවන වාසිදායක තීරණයක් බව සමස්ථ ලංකා තී‍්‍රරෝද රථ හිමියන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පවසයි.
    බදු වැඩිකිරීම නිසා ත‍්‍රීරෝද රථ සේවයට එක් වන පිරිස අඩු විය හැකි බවත් එයින් වර්තමාන වෙළඳපල බෙදී යාම අඩු විය හැකි බවත් ඔහු පෙන්වා දෙයි. එය මේ වන විටත් එම කර්මාන්තයේ යෙදී සිටින්නන්ට වාසියක් බවද ඔහු කියා සිටී.