මේවා අහලා පන පලයන් පෙරේදා
බදු වැඩිවීම ත්රීරෝද රියදුරන්ට වාසියක්
April 3, 2012 at 3:18 pm | Lanka C News.
රජය විසින් තී්රරෝද රථ සඳහා පනවා ඇති බදු වැඩිකිරීම ත්රී රෝද රථ සේවයේ යෙදෙන වැඩි දෙනෙකුට හානිදායක නොවන වාසිදායක තීරණයක් බව සමස්ථ ලංකා තී්රරෝද රථ හිමියන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පවසයි.
බදු වැඩිකිරීම නිසා ත්රීරෝද රථ සේවයට එක් වන පිරිස අඩු විය හැකි බවත් එයින් වර්තමාන වෙළඳපල බෙදී යාම අඩු විය හැකි බවත් ඔහු පෙන්වා දෙයි. එය මේ වන විටත් එම කර්මාන්තයේ යෙදී සිටින්නන්ට වාසියක් බවද ඔහු කියා සිටී.