මේවා ඇත්ත සීන්ද බන්? ඇත්තනම් කැරිම පව් වැඩේ නේ 😥😥

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    62,001
    113
    Mother Earth
    මෝඩ විදිහට ළමයි හැදුවම ඔහොම තමයි. හොඳ දේ නරක දේ අඳුරගන්න දන්නේ නෑ. පුංචිකාලේ ඉඳලම ලස්සන කැත compare කරන්න පුරුදු කරලා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113
    සින්හලුන්ගෙ ලෝබකම උඹ දැකලා නැද්ද බන්. යකෝ බස් එකේ රුපිලටත් මරාගන්නවා. ඕකුන් තමා ඉතින් ජෙප්පො වගේ උන්ට රැවටිලා ඡන්දේ දෙන්නෙ හැම එකම නිකන් හම්බේ කියලා.
     
    • Like
    Reactions: DXB2021

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ලමයෙක් තාත්තට එහෙම කිව්ව
    මට අත්දැකීමක් තියෙනව :yes:
    තාත්ත හෙන වයසයි
    ලමයෙක් හිටියනම් අනුරාධටත් එහෙම කියයි නේද
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    සින්හලුන්ගෙ ලෝබකම උඹ දැකලා නැද්ද බන්. යකෝ බස් එකේ රුපිලටත් මරාගන්නවා. ඕකුන් තමා ඉතින් ජෙප්පො වගේ උන්ට රැවටිලා ඡන්දේ දෙන්නෙ හැම එකම නිකන් හම්බේ කියලා.

    එඩිට් කරා බන්, වැරදි ත්‍රෙඩ් එකේ දැම්මෙ. සොරි.
    යකෝ පෝලිම් වල ඉන්න කාලෙ. මුන්ට මේක ආතල් එකක් ද මන්ද.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,035
    4,483
    113
    මේකෙ ඇත්ත නැත්ත කොහොම වුනත් මෙහෙම සීන් තියෙනව. ඕවට එක එක හේතු තියෙනව බං. එකක් ළමයි පොඩි කාලෙම එයාගෙ යාළුවො අතර කොන් වෙනව කළු හින්ද කොට හින්ද, එක එක ආබාධ විකෘති හින්ද. ඒක ඒ ලමයගෙ මනසට තදින් බලපානව. අනික අම්මල තාත්තලගෙ තියෙන නොසැලකිලිමත්කම හින්ද. ඒගොල්ලො ලමයින්ට ආදරේ වෙන්න පුලුවන්.ඒත් ඒ මිනිස්සු වලහැඩියො වගේ කැතට ඉඳල බෑනෙ තැනකට යද්දි.ඊට පස්සෙ ලමයගෙ යාලුවො ඒ ගැන කියල හිනාවෙනව කොන් වෙනව. පොඩි කාලෙ කොහොමත් ඕව තේරෙන්නෙ නෑනෙ ලමයින්ට. වැඩි දෙයක් ඕනෙ නෑ බලපන් මේකෙ උන් මනුස්සයෙක්ගෙ පොඩි අඩුවක් දැක්කම අඩු කුලේ අඩු කුලේ කිය කිය හැමනෙන හැටි. 20+,25+ උන් ඔහොම නං බරක් පතලක් නැති පොඩි උන් ගැන කවර කතාද? :(
     
    අඩෝ මෙකනම් ඇත්ත, දෙමාපියන් දැනගන්න ඕනා පුලුවන් උපරිමේ පිලිවෙලට ඉන්න. ඒ තැන අනුව අඳින්න පලඳින්න හැසිරෙන්න. එහෙම කරන එක දෙමාපියන්ට අවුලක් නැති උනාට ලමයින්ට ගොඩක් බලපානවා. වලියක් ගියාම අනිත් උන් කියනවා ඇති "උඹේ අම්ම කැතයි" කියලා. එහෙම උනාම ඉතින් ලමයින්ටත් ලැජ්ජයිනේ. ඇත්තට බැලුවාම සමාජය මාර විදියට පිරිහෙනවා බන්.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    මමනම් හිතන්නේ බොරු. ලස්සන උනත් කැත උනත් ළමයින්ට අම්මා තාත්තා කියන්නේ විශේෂයෙන් දැනෙන අය. ඉස්කෝලේ කාලේ ඔවා හිතෙන්නෙ නෑ. නැත්තන් ළමයට මානසික ලෙඩක්.
     
    • Like
    Reactions: speedmalli

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    මේකෙ ඇත්ත නැත්ත කොහොම වුනත් මෙහෙම සීන් තියෙනව. ඕවට එක එක හේතු තියෙනව බං. එකක් ළමයි පොඩි කාලෙම එයාගෙ යාළුවො අතර කොන් වෙනව කළු හින්ද කොට හින්ද, එක එක ආබාධ විකෘති හින්ද. ඒක ඒ ලමයගෙ මනසට තදින් බලපානව. අනික අම්මල තාත්තලගෙ තියෙන නොසැලකිලිමත්කම හින්ද. ඒගොල්ලො ලමයින්ට ආදරේ වෙන්න පුලුවන්.ඒත් ඒ මිනිස්සු වලහැඩියො වගේ කැතට ඉඳල බෑනෙ තැනකට යද්දි.ඊට පස්සෙ ලමයගෙ යාලුවො ඒ ගැන කියල හිනාවෙනව කොන් වෙනව. පොඩි කාලෙ කොහොමත් ඕව තේරෙන්නෙ නෑනෙ ලමයින්ට. වැඩි දෙයක් ඕනෙ නෑ බලපන් මේකෙ උන් මනුස්සයෙක්ගෙ පොඩි අඩුවක් දැක්කම අඩු කුලේ අඩු කුලේ කිය කිය හැමනෙන හැටි. 20+,25+ උන් ඔහොම නං බරක් පතලක් නැති පොඩි උන් ගැන කවර කතාද? :(
    මේකෙ බහුතරයක් ඉන්නෙත් ඔහොම බුලි වෙච්ච උන්
    අනුරාධට කලු තනය කියලත් කියන්නෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113
    Wtf is this bun

    When I was growing up never thought of others this way

    TikTok balala mole kachal wela wage podi ekage
    ජෙනරේශන් වෙනස් බන්, මම දන්න එකෙක්ගෙ පොඩි එකෙක් මල පැන්නාම හැම එකාටම "ඔයා කැතයි" ගානවා. වයස 5ක් වගේ මම හිතන්නේ. උගේ ආච්චිට එහෙම හෙන අප්සෙට් එහෙම කිව්වාම.

    මේකෙ බහුතරයක් ඉන්නෙත් ඔහොම බුලි වෙච්ච උන්
    අනුරාධට කලු තනය කියලත් කියන්නෙ
    අනේ හුත්තිගෙ පුතා, උඹම නෙවීද ෆේක් අටවන් එක එකාට කැරි කතා කියන්නෙ. උඹලගෙ අම්මත් උඹව ලඟට ගන්නෙ නෑනේ උඹේ incest සීන් එක නිසා
    ------ Post added on Oct 24, 2024 at 9:20 AM
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ජෙනරේශන් වෙනස් බන්, මම දන්න එකෙක්ගෙ පොඩි එකෙක් මල පැන්නාම හැම එකාටම "ඔයා කැතයි" ගානවා. වයස 5ක් වගේ මම හිතන්නේ. උගේ ආච්චිට එහෙම හෙන අප්සෙට් එහෙම කිව්වාම.

    අනේ හුත්තිගෙ පුතා, උඹම නෙවීද ෆේක් අටවන් එක එකාට කැරි කතා කියන්නෙ. උඹලගෙ අම්මත් උඹව ලඟට ගන්නෙ නෑනේ උඹේ incest සීන් එක නිසා
    ------ Post added on Oct 24, 2024 at 9:20 AM
    පලයන් උඩවත්ත පොන්නයා
    කුරුම්බැට්ටියක් වගේ ඔලුවක් තියාගෙන අනිත් උන්ගෙ ඕපදූප හොයනව
    කැම්පේන් බැල්ලිගෙ පුතා
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    අම්මා එච්චරම කැතයි නම් කොහොමද මැරි කරලා වලව් ලෙවල් එකේ සුදු ඒසියක් හැදුවේ :eek:

    Amma NGO ekaka wada karala Sudu mahatturu ekka ekai wela thiyenne