මේවා ඇත්ත සීන්ද බන්? ඇත්තනම් කැරිම පව් වැඩේ නේ 😥😥

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,822
    1
    4,884
    113
    40
    හත් ඉලව්වෙ!
    මෝඩ විදිහට ළමයි හැදුවම ඔහොම තමයි. හොඳ දේ නරක දේ අඳුරගන්න දන්නේ නෑ. පුංචිකාලේ ඉඳලම ලස්සන කැත compare කරන්න පුරුදු කරලා.
    anna ekai...lamai hadanna danne naha...over sensitive...anthimedi huullanawa anith minissuntath wade.. :rolleyes2:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,698
    113
    පලයන් උඩවත්ත පොන්නයා
    කුරුම්බැට්ටියක් වගේ ඔලුවක් තියාගෙන අනිත් උන්ගෙ ඕපදූප හොයනව
    කැම්පේන් බැල්ලිගෙ පුතා
    ලොල් කට්ටිය ලනුව කාල නේද?ඔව් ඔව් මම උඩවත්ත තමා ;) ;)

    ඒක නෙවී උඹලගෙ අම්මට ලැජ්ජ ඇතිනේ උඹට පුතා කියන්න උඹේ incest සීන් නිසා 🤭🤭
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,959
    113
    ඒක ඇත්ත,..

    ගොඩක් ගැහැණු අය විච්චුරන විලාසිත කරන්න ගිහින් විහින් කැත වෙලා ඉන්නේ....

    ස්වබාවික කැත අය නැති තරම්.....
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,839
    1
    11,177
    113
    ohoma ewa na kiyndath bane ada kale podi unge manasika mattama ekka baluwama.amuthuma loka wala inne :rolleyes:
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,035
    4,483
    113
    අඩෝ මෙකනම් ඇත්ත, දෙමාපියන් දැනගන්න ඕනා පුලුවන් උපරිමේ පිලිවෙලට ඉන්න. ඒ තැන අනුව අඳින්න පලඳින්න හැසිරෙන්න. එහෙම කරන එක දෙමාපියන්ට අවුලක් නැති උනාට ලමයින්ට ගොඩක් බලපානවා. වලියක් ගියාම අනිත් උන් කියනවා ඇති "උඹේ අම්ම කැතයි" කියලා. එහෙම උනාම ඉතින් ලමයින්ටත් ලැජ්ජයිනේ. ඇත්තට බැලුවාම සමාජය මාර විදියට පිරිහෙනවා බන්.
    :yes: :yes:
    මමනම් හිතන්නේ බොරු. ලස්සන උනත් කැත උනත් ළමයින්ට අම්මා තාත්තා කියන්නේ විශේෂයෙන් දැනෙන අය. ඉස්කෝලේ කාලේ ඔවා හිතෙන්නෙ නෑ. නැත්තන් ළමයට මානසික ලෙඩක්.
    මේක ගැන මම දන්නෙ නෑ. ඒත් මෙහෙම ඒව තියෙනව මම දන්නම ඒව. මම දන්න අක්ක කෙනෙක්ගෙ දුවෙක් යනව ගර්ල්ස්කූල් එකක දැන් 6 වසරෙ. දවසක් ඒ අයිය සරමක් ඇඳගෙන පොඩි එකී ඉස්කෝලෙට දාන්න වීල් එකට නගින්න කිව්වම කිව්වලු අප්පච්චි කලිසමක් ඇඳගෙන එන්න කියල. ඌටවත් ඒ අක්කටවත් ඒක තේරුම් ගන්න බැරි වුනාලු පොඩි එකී කියන දේ. ලමයින්ට හීනමානයක් ඇතිවෙනව බන් ඔය වගේ දේවල් වලදි. අපිට ඕව ලොකු දේවල් නෙවෙයි. ඒත් පොඩි උන්ට ඕව හරි ලොකුයි. අපි ඒ ලමයින්ගෙ මානසික මට්ටමින් හිතුවොත් තේරුම් ගන්න පුළුවන්.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,272
    12,323
    113
    Ohio, USA
    Sinhala Gewalwala Ohoma Wenawa Kiyala Api Ahala Thiyenawa.. Owa Maha Kari Wada...
    Godakma Ohoma Wenne Ekagei Kama Hewath BangBro sanskruthiya Nisai...
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,116
    1
    11,128
    113
    Owa ithin school wala teachers la hadanna one dewal. Lankawe kawadawath owa hadenne na. Lamainge olu walata yanne wenama dewal school giyama.

    Sinhala Gewalwala Ohoma Wenawa Kiyala Api Ahala Thiyenawa.. Owa Maha Kari Wada...
    Godakma Ohoma Wenne Ekagei Kama Hewath BangBro sanskruthiya Nisai...
    Ah bangbro karanawa neda ubalath 1man 4 women
    ------ Post added on Oct 24, 2024 at 12:45 PM
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,272
    12,323
    113
    Ohio, USA
    Owa ithin school wala teachers la hadanna one dewal. Lankawe kawadawath owa hadenne na. Lamainge olu walata yanne wenama dewal school giyama.


    Ah bangbro karanawa neda ubalath 1man 4 women
    ------ Post added on Oct 24, 2024 at 12:45 PM
    Lankawe Ehema Karana Karapu Muslim warunge Nam Hatharak Puluwanna mKiyapan balanna Aduma tharame Dekakwath Kiyapan Balanna...
    Namuth Uba BangBro Karana Ayata Wenama Waasagamak Pawa thiyenawa Ney LAAGAY kiyalaama.. ithin thawa katha mokatada....
     
    • Haha
    Reactions: your_love