මේවා ඇහුවනම් ඒ දවස් වල

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    මේවා ඇහුවනම් ඒ දවස් වල

    90204819_880737002386708_1093369171707691008_o.jpg
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මුන්ට ඉතිං මිනී ගොඩගහල හරි කමක් නෑ ආර්ථිකේ හොඳට තියෙනවනං. මිනිස්සු අර්ථිකය පවත්වගෙන යන්නෙ මිනිසාගේ යහපත වෙනුවෙන් කියල අමතක වෙලා. දැන් මිනිස්සු බිලිදීල හරි ආර්ථිකය පවත්වගෙන යන්න ඕනෙ කියල අදහන ගෝත්‍රයක් එකක් බිහිවෙලා :(
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මුන්ට ඉතිං මිනී ගොඩගහල හරි කමක් නෑ ආර්ථිකේ හොඳට තියෙනවනං. මිනිස්සු අර්ථිකය පවත්වගෙන යන්නෙ මිනිසාගේ යහපත වෙනුවෙන් කියල අමතක වෙලා. දැන් මිනිස්සු බිලිදීල හරි ආර්ථිකය පවත්වගෙන යන්න ඕනෙ කියල අදහන ගෝත්‍රයක් එකක් බිහිවෙලා :(

    :(:(
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මුන්ට ඉතිං මිනී ගොඩගහල හරි කමක් නෑ ආර්ථිකේ හොඳට තියෙනවනං. මිනිස්සු අර්ථිකය පවත්වගෙන යන්නෙ මිනිසාගේ යහපත වෙනුවෙන් කියල අමතක වෙලා. දැන් මිනිස්සු බිලිදීල හරි ආර්ථිකය පවත්වගෙන යන්න ඕනෙ කියල අදහන ගෝත්‍රයක් එකක් බිහිවෙලා :(

    ලැජ්ජයි බන් මිනිසුන්ගේ ආකල්ප දැක්කම..මුන් සත්තු වෙලානේ.. :growl::growl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    විද්වත්හු හා වියත්තු අතර වෙනස මේ ළදරුවාට කියාදෙන්න.