මේවා ඔලුවේ ගානවද බන්?

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    ලංකාවේ හැම තැනම මේ ගස් තියනව.
    මේ මල් වල ජුස් එක ඔලුවේ ගාන උන් ඉන්නවද බන් මේ වගේ?



     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    Uba gawa owa nadda mal pala
    අපෝ බන් ඔය තරම් තරම් වැවෙන්නේ පාරවල් අයිනේ, කැල වල.
    ගෙදර නම් ඕව වවන්නේ නැ.
     
    • Like
    Reactions: NRTG

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    Natural y dakala ne owa koi patteda tiyenne mn passe galo ganna ona Nathan palayk buy karano
    සල්ලි වලට ගන්න දෙයක් නැ. මේවා වල් පැල වගේ අපේ පැති වල වැවෙන්නේ.
    මම ඉන්නේ මාතර. කොහොමද පලයක් එවන්නේ.

     
    • Like
    Reactions: NRTG and B.Chat

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    සල්ලි වලට ගන්න දෙයක් නැ. මේවා වල් පැල වගේ අපේ පැති වල වැවෙන්නේ.
    මම ඉන්නේ මාතර. කොහොමද පලයක් එවන්නේ.

    Post eken ewanna පුළුවන් nm සිද්ධාර්ථ මල් wage torch ginger pala tiyeda gedara ewa nm patta ලස්සන yi
     
    • Like
    Reactions: NRTG

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    Post eken ewanna පුළුවන් nm සිද්ධාර්ථ මල් wage torch ginger pala tiyeda gedara ewa nm patta ලස්සන yi
    පොස්ට් එකේ කොහොමද බන් මේවා එවන්නේ. ලොකු පැල නේ තියෙන්නේ.
    ඇවිල්ල ගෙනියපන් ඕනේ නම්.
     
    • Like
    Reactions: NRTG and Tz4400

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,889
    28,797
    113
    පොස්ට් එකේ කොහොමද බන් මේවා එවන්නේ. ලොකු පැල නේ තියෙන්නේ.
    ඇවිල්ල ගෙනියපන් ඕනේ නම්.
    Poto ekak daapan balanna 🙄
     
    • Like
    Reactions: NRTG

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    පොස්ට් එකේ කොහොමද බන් මේවා එවන්නේ. ලොකු පැල නේ තියෙන්නේ.
    ඇවිල්ල ගෙනියපන් ඕනේ නම්.
    Mata පුළුවන් unot ennam nattan කුරියර් එකකට mn සල්ලි dennam maata ona ෂැම්පු ena uda video eke ekyi
     
    • Like
    Reactions: NRTG