


මං snickers, kitkat, mars කාලා තියෙන හැටියට කවදා වෙනකන් දුවන්නද

ela ela, calorie walin kiyanawata wadiya mehe km walin kiyanakota hondata therenawa![]()

එළකිරි මචං ..හැබැයි අපි මේවා කන කෑමට දුවන්න ගත්තොත් කැලරි දහනේ කෙසේ වෙතත් ගෙදරට මිනි පෙට්ටියක් නං ඕඩර් කරන්න වෙයි![]()

