~ මේවා කනව නේද?

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    හැමෝම කැමති නේ මේ වගේ කෑම කන්න..
    චොක්ලට්, සහ අධික කැලරි වලින් යුත් ක්ෂණික ආහාර ගන්න..
    ඉතින් මේ කෑම අපි ගත්තට නිකන්වත් හිතනවද ශරීරයට එකතු වෙන අධික කැලරි ප්‍රමාණයන්
    දහනය වෙන ක්‍රමයක්.. අඩුම තරමේ ඒ කැලරි ප්‍රමාණය දහනය කරගන්න
    දවසකට කොපමණ දුරක් දිවයන්න ඕනද කියන එක..
    එහෙනම් මේ චායරුප පෙලෙන් පොඩි අදහසක් හැමෝටම ගන්න පුළුවන් වෙයි..


    9Jg4bEw.jpg


    G9RLRtS.jpg


    bhDtZGt.jpg


    mvAZGlR.jpg

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් ඉතින් දුවපල්ලකෝ SNICKER එකක් කාලා කිලෝ මීටර් තුනක්ම.......:sorry:

    Rep+
     
    • Like
    Reactions: DJU9