මේවා කන්නේ මිනිස්සුලු....!!!!

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මේවා දැකලා අපි ඊයා කියනවා.කව්ද දන්නේ, කවදා හරි මේ ලෝකේ ආහාර හිගයක් වෙලා අපිටත් මොන මලජරාවක් හරි කාලා ජීවත් වෙන්න උනොත් ?එදාට කන්නේ මොනවද කියන එක නෙමේ වැදගත් වෙන්නේ..මොනවාහරි කාලා ජීවත් වෙන්න ඕනා කියන එක.අපි ලුනු ටිකක් නැතුව කෑම කනවද? මුහුදේ ලුනු, ලුනු රස උනේ ඇයි.මේ ලෝකේ තියන ඔක්කොම මල ජරාව අන්තිමට මුහුදට යන නිසා..ඉතින්, මේ දේවල් ගැනත් වැඩිය හිතන්න යන්න එපා. :no::no::no::no:

    මේක මගේ පුද්ගලික අදහස.අනිත් අයට කැමති දෙයක් කියන්න පුලුවන් මේ ගැන. :oo::oo::oo::oo:

    sirawata
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    බලල නැද්ද "Bizarre Foods"

    market.jpg


    එක රටක රසට කන කෑම වර්ගයක් තවත් රටක අප්පිරිය කෑමක් වෙන්න පුළුවන්. එක එක රටේ සංස්කෘතිය, රටින් රටට වෙනස්.



    මමනන් කන්න පුලුව්න්නං ඕන එකක් කනව.

    *එක මගේ අදහස