මේවා දැකලා අපි ඊයා කියනවා.කව්ද දන්නේ, කවදා හරි මේ ලෝකේ ආහාර හිගයක් වෙලා අපිටත් මොන මලජරාවක් හරි කාලා ජීවත් වෙන්න උනොත් ?එදාට කන්නේ මොනවද කියන එක නෙමේ වැදගත් වෙන්නේ..මොනවාහරි කාලා ජීවත් වෙන්න ඕනා කියන එක.අපි ලුනු ටිකක් නැතුව කෑම කනවද? මුහුදේ ලුනු, ලුනු රස උනේ ඇයි.මේ ලෝකේ තියන ඔක්කොම මල ජරාව අන්තිමට මුහුදට යන නිසා..ඉතින්, මේ දේවල් ගැනත් වැඩිය හිතන්න යන්න එපා.
මේක මගේ පුද්ගලික අදහස.අනිත් අයට කැමති දෙයක් කියන්න පුලුවන් මේ ගැන.![]()