මේවා කැත වැඩ....!!

sudeera51

Junior member
  • May 16, 2008
    292
    14
    18
    Embilipitiya
    angry6wn.gif
    angry6wn.gif
    angry6wn.gif
    angry6wn.gif


    මේවා කැත වැඩ....!!

    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/forum/showthread.php?t=1374

    මේ ඉන්නේ එළකිරි එකේ ඉන්න ශම්මි නොවෙන බව, ඊයේ මට ශම්මි කිව්වා......
    yes4lo.gif
    ඇයි මෙහෙම වැඩ කරන්නේ.......??
    frown3qg.gif
    මේ වගේ වැඩ වලින් සීගිරි.com එක චාටර් වෙන එක බව තමයි මට නම් පේන්නේ......!!
    angry6wn.gif


    මම හිතනවා, ඉදිරියටත් මේ වගේ වැඩ සිදු නොවීමට, වග බලා ගනීයි කියලා ......!!
    yes4lo.gif


    මේක නිකන් ස්පෑම් කිරීමක් වගේ උනත්, මේ ලින්ක් එක නොදා බැරි නිසා දානවා .....!!
    oo7dt.gif


    http://www.************/forum/showthread.php?t=738541


    කට්ටිය මගෙත් එක්ක තරහ උනත් මට කරන්න දෙයක් නෑ......
    no6xn.gif
    මේ වගේ වැඩ වෙනවට මම කැමති නෑ.......!!
    no6xn.gif




    උපුටා ගැනීම ***giri.com