tell me where did you see 70+% GDP in USA economy?read it again..i told you about depth to gdp percent.. now who is drunk ey?![]()
tell me where did you see 70+% GDP in USA economy?read it again..i told you about depth to gdp percent.. now who is drunk ey?![]()
tell me where did you see 70+% GDP in USA economy?

යකො.. ලන්කාවේ GDP එක 2016 දි බිලියන 80යි.. ඇමෙරිකාවේ 2016දි ට්‍රිලියන 71යි.. සින්ගපුරුවේ බිලියන 280ක් වගේ..
1,000,000,000,000 so one trillion is one thousand times one billion.

lankawe tiynne loan prashnayak newe mewa kalin nokeruwa eke prashnayk
ඔකේම අරූ කිව්ව හම්ගපු කතාව බලහන්කො.. මට පෙන්නපන් උබේ ඔය විකි ලින්ක් එකේම ගවර්න්මන්ට් ඩෙට් එක GDP එකට ලන්කාවේ. ඇමෙරිකාවේ පබ්ලික් නෙට් ඩෙට් එක ගනන් කරලා හරියනවද බන් තර්ඩ් වර්ල්ඩ් කන්ට්‍රි එකක රටක් එක්ක. ඇමෙරිකාවේ ගවර්න්මන්ට් ඩෙට් එක 103යි ගානක්. ඔක ඉතිහාසයේ වැඩිම අගයක්. සාමාන්යෙන් ඔක තිබ්බේ 60ට වගේ.. නමුත් ට්‍රම්ප් කාරයගේ ඉන්වෙස්ට්මන්ට් මාරු කිරිල්ලයි වොල් ගැහිල්ලයි ඔබාමාකෙයා රිෆොම් කිරිල්ලයි නිසා ඉන්වෙස්ට් වැඩි බරොවින් වලින්. උන්ගේ ෆෙඩ් එකට පුලුවන් සල්ලි අච්චු ගහලා හරි තියන සල්ලි රේට් හයික් එකකින් කන්ට්‍රොල් කරලා හරි පසන්ටේජ් එක එහා මෙහා කරන්න ග්‍රොව්ත් එකත් එක්ක. ලන්කාවෙ අපිට පුලුවන්ද කියහන්කො රේට් හයික් එකක් හරි මොනිටරි පොලිසි චේන්ජ් එකක් හරි කරලා රුපියල් අප් කරන්න.
capitalism kiyna economy stream eke government eka karane facilities hadana eka withrai . government eka business kirimen ain wenawa essential service supply karana eken arunama .. Dan machan ahanawa ai rajayata owa karawanna bari kiyala. ita passe un strike karanokata kiynawa ai mewa karanna puluwan pvt unta denne naththe kiylaapi e situation ekedi opinion dkaka inne balanna dan petroleum eke strike ekedi minissu kiyapu dee... railway eke strike ekedi kiyna deee .. ai mewa tiyan inne kyla ahanne
ayth eka iwara wela pvt deela awulak ghima ai dunne kiyla baninawa.. gvt eka agri culture input tax exempt krla tiynwa ewata ona machinee genanna anith hariya pvt sector eke wada . government eka GSP plus aran dunna balu wela hari eken export karala wadi ganak hoya gnna eka pvt companies and minissunge athe tiyna wadak
gvt eke facilitate karanwa ekai hari krame .mata hithenne mokada tawa un aran strike krnna gattma ayth minissu baninne katada
![]()

USA wala economy eka awul giye 2008 sub prime mortgage crisis eken ehe 4 weni financial institue eka Lehman brothers bankruptcy file kare Gm AIG wage loku ewatath bailout krnna una eda idan un 90% tibbe japan over 200% tibba apita pluwan rate hike ekakin temporary rs up krnna namuth wenna one rate 1 aduwen tiyla loan aran business krnna dena 1ඔකේම අරූ කිව්ව හම්ගපු කතාව බලහන්කො.. මට පෙන්නපන් උබේ ඔය විකි ලින්ක් එකේම ගවර්න්මන්ට් ඩෙට් එක GDP එකට ලන්කාවේ. ඇමෙරිකාවේ පබ්ලික් නෙට් ඩෙට් එක ගනන් කරලා හරියනවද බන් තර්ඩ් වර්ල්ඩ් කන්ට්‍රි එකක රටක් එක්ක. ඇමෙරිකාවේ ගවර්න්මන්ට් ඩෙට් එක 103යි ගානක්. ඔක ඉතිහාසයේ වැඩිම අගයක්. සාමාන්යෙන් ඔක තිබ්බේ 60ට වගේ.. නමුත් ට්‍රම්ප් කාරයගේ ඉන්වෙස්ට්මන්ට් මාරු කිරිල්ලයි වොල් ගැහිල්ලයි ඔබාමාකෙයා රිෆොම් කිරිල්ලයි නිසා ඉන්වෙස්ට් වැඩි බරොවින් වලින්. උන්ගේ ෆෙඩ් එකට පුලුවන් සල්ලි අච්චු ගහලා හරි තියන සල්ලි රේට් හයික් එකකින් කන්ට්‍රොල් කරලා හරි පසන්ටේජ් එක එහා මෙහා කරන්න ග්‍රොව්ත් එකත් එක්ක. ලන්කාවෙ අපිට පුලුවන්ද කියහන්කො රේට් හයික් එකක් හරි මොනිටරි පොලිසි චේන්ජ් එකක් හරි කරලා රුපියල් අප් කරන්න.
ekai ochra japan wla 0.5% walat loan denne
13 ඉයර්ස් ඉන් ඉන්වෙස්ට්මන්ට් ෆීල්ඩ් මචන්.. ස්පෙශලි යුඇස් ඉකොනොමි..u kiyanne gdp to loan % . GDP wadi wennna wenna loans wadi but compare karanne loan percentage to GDP singapore walath gdp ekta wada wadi loans man hithane man tika kalekata kalin project ehekta karaddi japan 200% plus tibe
man mkea goda dnek ta kiyala tiynwa mekema namuth finance field eke background ekak nathnm poddak terenwa adui. maliban biscuit comany ekta wada loans wadi JKH eke ehmeai kiyala jkh naraka na mokada jkh eke finnacial capability eka wadi api last 12 yrs wala gdp eka godak wadi karagena tiynwa but service sector ekenlankawe tiynne loan prashnayak newe mewa kalin nokeruwa eke prashnayk
![]()
aththaඅංක එකට අපේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරවල වැඩි වියදමක් එකට දරල පහසුකම් දියුණු කරල ගන්න ඕනෙ.. පරණ උන්ට වඩා හෙට ඉපදෙන්න ඉන්න දරැවන් වත් යහපත් විදිහට හැදෙන්න පුලුවන් තත්වයක් ඇති කරවන්න ඕනෙ..
ආකල්පමය වෙනසක් ඇති කරන්න නම් ඒක අඩුම තරමෙ පාසලෙන් පටන් ගන්න ඕනෙ.. දෙමව්පියන් හැමෝම එකපාර හැදෙන්නෙ නැති නිසා පාසල වැඩේට හරි යනව

ඇත්ත මචං.. ඔයා කිවුව හරි.. සෙමි ගවරින්මන්ට් හොඳ නැතිද?
කොහොම උනත් මිනිස්සු අතේ තමයි අන්තිමට ගේම තියෙන්නෙ නේද..
අලුත් ජනතාවක්ම පත් වෙන්න වෙනව
2010 wage crude oil barrel eka usd 146 ta ghima government eka ceypetco shed walin loss tiyagena dunna namuth ioc eka 10 kin wadi kra ethanadi okkoma ceypetco awa eken une loss eka tawat wadi una . ai ithin loss eke deddi unit gana wadi unama tawath loss ne. ohoma dewal wena nisa tma essential dewal gvt eka krnne
ඔකේම අරූ කිව්ව හම්ගපු කතාව බලහන්කො.. මට පෙන්නපන් උබේ ඔය විකි ලින්ක් එකේම ගවර්න්මන්ට් ඩෙට් එක GDP එකට ලන්කාවේ. ඇමෙරිකාවේ පබ්ලික් නෙට් ඩෙට් එක ගනන් කරලා හරියනවද බන් තර්ඩ් වර්ල්ඩ් කන්ට්‍රි එකක රටක් එක්ක. ඇමෙරිකාවේ ගවර්න්මන්ට් ඩෙට් එක 103යි ගානක්. ඔක ඉතිහාසයේ වැඩිම අගයක්. සාමාන්යෙන් ඔක තිබ්බේ 60ට වගේ.. නමුත් ට්‍රම්ප් කාරයගේ ඉන්වෙස්ට්මන්ට් මාරු කිරිල්ලයි වොල් ගැහිල්ලයි ඔබාමාකෙයා රිෆොම් කිරිල්ලයි නිසා ඉන්වෙස්ට් වැඩි බරොවින් වලින්. උන්ගේ ෆෙඩ් එකට පුලුවන් සල්ලි අච්චු ගහලා හරි තියන සල්ලි රේට් හයික් එකකින් කන්ට්‍රොල් කරලා හරි පසන්ටේජ් එක එහා මෙහා කරන්න ග්‍රොව්ත් එකත් එක්ක. ලන්කාවෙ අපිට පුලුවන්ද කියහන්කො රේට් හයික් එකක් හරි මොනිටරි පොලිසි චේන්ජ් එකක් හරි කරලා රුපියල් අප් කරන්න.
semi government hodai mach. ath attatama wenna one control and directive power tiyan pvt unta denna namuth pvt ewa profit maximization wlta ghima awul wena nsa. essential services government ekn krnne2010 wage crude oil barrel eka usd 146 ta ghima government eka ceypetco shed walin loss tiyagena dunna namuth ioc eka 10 kin wadi kra ethanadi okkoma ceypetco awa eken une loss eka tawat wadi una . ai ithin loss eke deddi unit gana wadi unama tawath loss ne. ohoma dewal wena nisa tma essential dewal gvt eka krnne
![]()
ජැපැන් ක්ලොන් දෙන්නේ ඔය හෙතුව විතරම නිසා නෙමෙයි මචන් JPY, CHF වගේ කරන්සි සේෆ් හෙවන් කරන්සි.. මිනීස්සු ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරනවට වඩා ආසයි ග්ලොබල් ස්ටෙබිලිටි එක බැලන්ස් නැති කාලෙට යපන් යෙන් ස්විස් ෆ්රැන්ක් වගේ කරන්සිවලින් ස්ටොක් කරන්න. එකක් ජපන් ආර්තිකේ එහෙම පිටින්ම එක්ස්පොට් වලින් යැපෙන්නේ. හැබැයි එක්ස්පොට් සෙන්ටර් වෙලා තියෙන්නේ ජපානේම නෙමෙයි. ඒකනේ බන් උතුරු කොරියාව ජපානෙට මිසයිල ගහනකොට ජපන් යෙන් එක නගිනවා. ඔක ලන්කාවේ උනානම් හිතහන්කො.. ඉන්දියාව ලන්කාවට ගහනව කිව්වනම් රුපියල 400ට විතර නගියි ඩොලර් එකට. නමුත් ජපානේ වෙන්නේ ඒකේ අනික. යුඇස් උන් කොරියන් එක්ක කෙලගත්තත් ජපානේ හරහා ජපන් යෙන් එක ස්ටේබල්. ඒක වෙන්නේ ජපන් යෙන් එක ජපාන් කම්පැනි වලින් ජපන් බේස් පිට රට ප්ලන්ට් වලින් රෙගියුලෙට් කරනවා. ඒ කියන්නේ ටොයොටා වගේ සමාගම් ජපානෙන් පිට නමුත් ජපාන යෙන් එක්ක ගනුදෙනු කරනවා. ඒ නිසා ජපාන යෙන් කියන කරන්සියට බූමිමය වටිනාකමක් නැ. ජපානේ අතුගැවිලා ගියත් කරන්සිය ස්ටේබල්. ඔය සීන් එකමයි යුරොපයේ ස්විස් ෆ්රැන්ක් එක එක්ක වෙන්නේ. යුරොපේ අන්ස්ටේබල් වෙනකොට ස්විස් ෆ්රැන්ක් එක නගිනවා, එතන වෙන්නේ හැමොම ස්විස් බැන්කු ක්‍රමේට ආසයි. ඒ නිසා ටැක්ස් හෙවන් සෙෆ් කරන්සි හැටියට ඔක්කොම ස්විස් බැන්ක් වල සල්ලි දානවා. වක්‍රව කිව්වොත් CHF ගන්නව. මේ වගේ ආර්තිකයක් LKR එකට නැ මචන්.. ලොකෙ කොහෙවත් අපිට LKR බර තියලා ප්‍රොපටි ඩිමාන්ඩ් කරන්න බැ ලන්කාවට අයිති.USA wala economy eka awul giye 2008 sub prime mortgage crisis eken ehe 4 weni financial institue eka Lehman brothers bankruptcy file kare Gm AIG wage loku ewatath bailout krnna una eda idan un 90% tibbe japan over 200% tibba apita pluwan rate hike ekakin temporary rs up krnna namuth wenna one rate 1 aduwen tiyla loan aran business krnna dena 1ekai ochra japan wla 0.5% walat loan denne
![]()
ඔය හන්ගලා ගහනවා කියන කතාව වැරදී. ඔතන වෙන්නේ හන්ගලා ගැහිල්ලක් නෙමෙයි. ඔක ඔනා ආන්ඩුවකට කලහැකි.. ආන්ඩුවකට විතරක් නෙමෙයි ෆිනැස් කොම්පැනි ලීසින් කම්පැනි වගේ උනුත් ඔක කරනවා. මෙහෙම හිතපන්කො. මම කාර් එකක් බ්‍රැන්ඩ් නිව් අරගෙන ලීස් එකක් දානවා අවුරුදු 5කට. අවුරුදු 2කින් මම ලීස් එක අයින් කරලා කාර් එක විකුනනවා. අලුතෙන් ගන්න එකා ආයේ ලීස් එකක් දානවා.. එතකොට සමහර ලීසින් කම්පැනි උන්ට පුලුවන් ඉන්ටර්නල් ඔඩිට් වලට අහු නොවෙන්න ටැක්ස් කැම කරන්න එකම වාහනේ 2 පාරක් අවුරුදු 5ක කාලයක් ඇතුලත් දෙසැරයක් ලීස් වෙන එක වහලා ගහන්න. මොකද මම පලවෙනි සැරේ ලීස් එක දානකොට ආන්ඩුවට ලීස් කම්පැනි එක හරහ අවුරුදු 5ටම ටැක්ස් ගෙවලා ඉවරයි. දෙවෙනි පාර ඒ වාහනේම ලීස් වෙනවා කියන්නේ කම්පනි එකට පුලුවන් වහලා ගහන්න ඒ ෆයිනැන්ශල් ඉයර් එකට.. මේක කොමන් ප්‍රැක්ටිස් එකක් ලීස් කම්පැනි උන් කරන.ණය හන්ගලා නියනවානම්..ඒවයේ රිපොර්ට් කවුරු හරි ගාව ඇතිනෙ..ඉතින් ඇයි රජයේ මාඩ්ය නිවේදන වල ඒ ගනන් හිලවු වෙනම ඉදිරිපත් කරන්නැත්තේ. නැත්තම් අපිත් ඇතුලු ඉන්ටෙර්නෙට් පරිහරනර කරන ආර්තික විසේශඥයෝ නොවන ජනතාව නොමඟ යනවනෙ.අර ඇමරිකාවේ ප්‍රතිශතය දැම්මේ ඇමරිකාවට පුලුවන් නම් අපට බැරි ඇයි කියලා අහන්න නෙවේ. නොදන්න අය ඉන්නවා නම් දැනගන්න
13 ඉයර්ස් ඉන් ඉන්වෙස්ට්මන්ට් ෆීල්ඩ් මචන්.. ස්පෙශලි යුඇස් ඉකොනොමි..
ඔතන මැලිබන් JKH කම්පෙයාර් කරන්න බැනේ මචන් සර්විස් සෙක්ටර් එකකුයි ප්‍රඩක්ශන් කම්පැනි එකකුයි වගේ රටක. යුඇස් වල බොරොවින් වැඩි උනාම ඒ කියන්නේ ගවර්න්මන්ට් ඩෙට් වැඩි වෙනවා කියන්නේ බැන්කින් සෙක්ටර් එකේ ඩිප්‍රෙශන් එක අඩු වෙනවා. ලන්කාවේ වගේ නෙමෙයි. යුඇස් ඉකොනොමි එකේ බැන්කු ආන්ඩුවෙන් බොන්ඩ් ඇග්රිමන්ට් වලින් ණය ගන්නවා ගැරන්ටි හැටියට යුඇස් ආන්ඩුව තියලා. ඔක පටන් ගත්තේ රත්තරන් රිසර්ව් එකක් යුඇස් වල තියන නිසා ආන්ඩුව බය නැතුව ගොල්ඩ් ඩොලර් එකට බර තියලා බැන්කින් සෙක්ටර් එකේ ඩෙබ්ට් එක බාරගන්නවා. එතකොට වෙන්නේ GDP එක කොහෙ තිබ්බත් මිනිස්සුන්ගේ ස්පෙන්ඩින් කැපැසිටි එක වැඩි කරනවා. ලන්කාවේ එහෙම සීන් එකක් නැ. යුඇස් වල හවුසින් ප්‍රයිස් කියලා වෙනම සෙක්ටර් එකකින් මේක මෙශර් කරනවා. ලන්කාවේ එහෙම නැනේ මිනිස්සු මාසයක් ඇතුලත ප්‍රොපටි බයි කරලා තියනවා කියලා මහා බැන්කුව රිපොට් කරනවද රියල් ස්ටේට් මාකට් එක. මේ නිසා ලන්කාවේ ඔක හොයන්න බැ ඇනුවලි හැර. නමුත් යුඇස් වල මිනිස්සුන්ගේ ස්පෙන්ඩින් කැපැසිටි එක NFP එකට සාමේක්ශව හැම මාසෙම ගනනය වෙනවා. ඒක අඩු වැඩි කරන්න පුලුවන් ෆෙඩ් එකේ රේට් හයික් වලින්. එතකොට බැන්කින් සෙක්ටර් එක ස්ටේබල් ගවර්න්මන්ට් එක බැක් කරන නිසා. ලන්කාවේ කොහොමද ඔක කරන්නේ කියහන්කො? ලන්කාවේ රත්තරන් සන්චිත ග්ලොබල් ඉෆෙක්ට් එකක් කරන්න තරම් ලොකුයිද?
USA banking system ekata loan inject kara 2008 di George bush special bill ekakin 700m usd eka dawask athulatha mulu system ekama kada watenw natnm eda. mokada europe un us banks shares wala invest karala tiynne.AIG GM wage main un watuna nam okkoma iwarai Russian un economy eka collapse krnna haduwa usa unge tiyna shares sell dala china ekka china un kamathi une na kiyla china unma kiwa
godak un danne lankawe policy review meeting tiynwa kiyla hama masema namuth invest karana un dannwa mokada rate eka anuwa bond mkt trade karana nisaමේ විදිහට දුම්රිය අර්ධ රාජ්‍ය කලොත් ඔයා කියන්නෙ වැඩේ වරදිනවද?
apith dan wada karanne government finance field eke .wena dewal dakkama thamange wasiyata misak minissunge wasiyta use krenawa adui
ජැපැන් ක්ලොන් දෙන්නේ ඔය හෙතුව විතරම නිසා නෙමෙයි මචන් JPY, CHF වගේ කරන්සි සේෆ් හෙවන් කරන්සි.. මිනීස්සු ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරනවට වඩා ආසයි ග්ලොබල් ස්ටෙබිලිටි එක බැලන්ස් නැති කාලෙට යපන් යෙන් ස්විස් ෆ්රැන්ක් වගේ කරන්සිවලින් ස්ටොක් කරන්න. එකක් ජපන් ආර්තිකේ එහෙම පිටින්ම එක්ස්පොට් වලින් යැපෙන්නේ. හැබැයි එක්ස්පොට් සෙන්ටර් වෙලා තියෙන්නේ ජපානේම නෙමෙයි. ඒකනේ බන් උතුරු කොරියාව ජපානෙට මිසයිල ගහනකොට ජපන් යෙන් එක නගිනවා. ඔක ලන්කාවේ උනානම් හිතහන්කො.. ඉන්දියාව ලන්කාවට ගහනව කිව්වනම් රුපියල 400ට විතර නගියි ඩොලර් එකට. නමුත් ජපානේ වෙන්නේ ඒකේ අනික. යුඇස් උන් කොරියන් එක්ක කෙලගත්තත් ජපානේ හරහා ජපන් යෙන් එක ස්ටේබල්. ඒක වෙන්නේ ජපන් යෙන් එක ජපාන් කම්පැනි වලින් ජපන් බේස් පිට රට ප්ලන්ට් වලින් රෙගියුලෙට් කරනවා. ඒ කියන්නේ ටොයොටා වගේ සමාගම් ජපානෙන් පිට නමුත් ජපාන යෙන් එක්ක ගනුදෙනු කරනවා. ඒ නිසා ජපාන යෙන් කියන කරන්සියට බූමිමය වටිනාකමක් නැ. ජපානේ අතුගැවිලා ගියත් කරන්සිය ස්ටේබල්. ඔය සීන් එකමයි යුරොපයේ ස්විස් ෆ්රැන්ක් එක එක්ක වෙන්නේ. යුරොපේ අන්ස්ටේබල් වෙනකොට ස්විස් ෆ්රැන්ක් එක නගිනවා, එතන වෙන්නේ හැමොම ස්විස් බැන්කු ක්‍රමේට ආසයි. ඒ නිසා ටැක්ස් හෙවන් සෙෆ් කරන්සි හැටියට ඔක්කොම ස්විස් බැන්ක් වල සල්ලි දානවා. වක්‍රව කිව්වොත් CHF ගන්නව. මේ වගේ ආර්තිකයක් LKR එකට නැ මචන්.. ලොකෙ කොහෙවත් අපිට LKR බර තියලා ප්‍රොපටි ඩිමාන්ඩ් කරන්න බැ ලන්කාවට අයිති.
ඔය හන්ගලා ගහනවා කියන කතාව වැරදී. ඔතන වෙන්නේ හන්ගලා ගැහිල්ලක් නෙමෙයි. ඔක ඔනා ආන්ඩුවකට කලහැකි.. ආන්ඩුවකට විතරක් නෙමෙයි ෆිනැස් කොම්පැනි ලීසින් කම්පැනි වගේ උනුත් ඔක කරනවා. මෙහෙම හිතපන්කො. මම කාර් එකක් බ්‍රැන්ඩ් නිව් අරගෙන ලීස් එකක් දානවා අවුරුදු 5කට. අවුරුදු 2කින් මම ලීස් එක අයින් කරලා කාර් එක විකුනනවා. අලුතෙන් ගන්න එකා ආයේ ලීස් එකක් දානවා.. එතකොට සමහර ලීසින් කම්පැනි උන්ට පුලුවන් ඉන්ටර්නල් ඔඩිට් වලට අහු නොවෙන්න ටැක්ස් කැම කරන්න එකම වාහනේ 2 පාරක් අවුරුදු 5ක කාලයක් ඇතුලත් දෙසැරයක් ලීස් වෙන එක වහලා ගහන්න. මොකද මම පලවෙනි සැරේ ලීස් එක දානකොට ආන්ඩුවට ලීස් කම්පැනි එක හරහ අවුරුදු 5ටම ටැක්ස් ගෙවලා ඉවරයි. දෙවෙනි පාර ඒ වාහනේම ලීස් වෙනවා කියන්නේ කම්පනි එකට පුලුවන් වහලා ගහන්න ඒ ෆයිනැන්ශල් ඉයර් එකට.. මේක කොමන් ප්‍රැක්ටිස් එකක් ලීස් කම්පැනි උන් කරන.
ඔන්න ඔය වගේ සීන් එකක් තමා යන්නේ ඔය වහලා ගැහිල්ලේ/හැන්ගිල්ලේ.. තවත් ඔනානම් පැහැදිලි කරන්නම්.


jkh ekath production mach godak un hithan innwa jkh kiynne keells super mkt kiyla eka unge aduma 1k . JKH watenne diversified . JKH tama Aliya bima manufacture Lion beer tawa gdk manufacturing hv .
man industry wala PE ratio newe mach compare kare LOan ithin eka secto wenna one na . e kiynne company size ekata loan . man kiynna haduwe rataka GDP wadi wenna wenna e rate Finance leverage eka wadi wnwa tawa loan ganna . USa withrak newe Singapore walath ehemai Aus walath pahu giya 6yrs wala gdk wadi una loan 2008 2012 financial mkt crisis ekkaUSA banking system ekata loan inject kara 2008 di George bush special bill ekakin 700m usd eka dawask athulatha mulu system ekama kada watenw natnm eda. mokada europe un us banks shares wala invest karala tiynne.AIG GM wage main un watuna nam okkoma iwarai Russian un economy eka collapse krnna haduwa usa unge tiyna shares sell dala china ekka china un kamathi une na kiyla china unma kiwa
Lankawe dan hadagena enawa next yr wenakota income banks walin blnna . property meheth dan balanawa central bank monetary review meeting waladi. company 2kta loan dena eka nawattuwa unge expansion wadi nisa bubble hadei kiylagodak un danne lankawe policy review meeting tiynwa kiyla hama masema namuth invest karana un dannwa mokada rate eka anuwa bond mkt trade karana nisa