මේවා තෙරුමක් තියන වැඩද හැබැට ??

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    යකො.. ලන්කාවේ GDP එක 2016 දි බිලියන 80යි.. ඇමෙරිකාවේ 2016දි ට්‍රිලියන 71යි.. සින්ගපුරුවේ බිලියන 280ක් වගේ..

    1,000,000,000,000 so one trillion is one thousand times one billion.

    u kiyanne gdp to loan % . GDP wadi wennna wenna loans wadi but compare karanne loan percentage to GDP singapore walath gdp ekta wada wadi loans man hithane man tika kalekata kalin project ehekta karaddi japan 200% plus tibe:)

    man mkea goda dnek ta kiyala tiynwa mekema namuth finance field eke background ekak nathnm poddak terenwa adui. maliban biscuit comany ekta wada loans wadi JKH eke ehmeai kiyala jkh naraka na mokada jkh eke finnacial capability eka wadi api last 12 yrs wala gdp eka godak wadi karagena tiynwa but service sector eken :yes: lankawe tiynne loan prashnayak newe mewa kalin nokeruwa eke prashnayk:yes:
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔකේම අරූ කිව්ව හම්ගපු කතාව බලහන්කො.. මට පෙන්නපන් උබේ ඔය විකි ලින්ක් එකේම ගවර්න්මන්ට් ඩෙට් එක GDP එකට ලන්කාවේ. ඇමෙරිකාවේ පබ්ලික් නෙට් ඩෙට් එක ගනන් කරලා හරියනවද බන් තර්ඩ් වර්ල්ඩ් කන්ට්‍රි එකක රටක් එක්ක. ඇමෙරිකාවේ ගවර්න්මන්ට් ඩෙට් එක 103යි ගානක්. ඔක ඉතිහාසයේ වැඩිම අගයක්. සාමාන්යෙන් ඔක තිබ්බේ 60ට වගේ.. නමුත් ට්‍රම්ප් කාරයගේ ඉන්වෙස්ට්මන්ට් මාරු කිරිල්ලයි වොල් ගැහිල්ලයි ඔබාමාකෙයා රිෆොම් කිරිල්ලයි නිසා ඉන්වෙස්ට් වැඩි බරොවින් වලින්. උන්ගේ ෆෙඩ් එකට පුලුවන් සල්ලි අච්චු ගහලා හරි තියන සල්ලි රේට් හයික් එකකින් කන්ට්‍රොල් කරලා හරි පසන්ටේජ් එක එහා මෙහා කරන්න ග්‍රොව්ත් එකත් එක්ක. ලන්කාවෙ අපිට පුලුවන්ද කියහන්කො රේට් හයික් එකක් හරි මොනිටරි පොලිසි චේන්ජ් එකක් හරි කරලා රුපියල් අප් කරන්න.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    capitalism kiyna economy stream eke government eka karane facilities hadana eka withrai . government eka business kirimen ain wenawa essential service supply karana eken arunama .. Dan machan ahanawa ai rajayata owa karawanna bari kiyala. ita passe un strike karanokata kiynawa ai mewa karanna puluwan pvt unta denne naththe kiyla:yes: api e situation ekedi opinion dkaka inne balanna dan petroleum eke strike ekedi minissu kiyapu dee... railway eke strike ekedi kiyna deee .. ai mewa tiyan inne kyla ahanne:) ayth eka iwara wela pvt deela awulak ghima ai dunne kiyla baninawa.. gvt eka agri culture input tax exempt krla tiynwa ewata ona machinee genanna anith hariya pvt sector eke wada . government eka GSP plus aran dunna balu wela hari eken export karala wadi ganak hoya gnna eka pvt companies and minissunge athe tiyna wadak:) gvt eke facilitate karanwa ekai hari krame .mata hithenne mokada tawa un aran strike krnna gattma ayth minissu baninne katada:yes:

    ඇත්ත මචං.. ඔයා කිවුව හරි.. සෙමි ගවරින්මන්ට් හොඳ නැතිද?

    කොහොම උනත් මිනිස්සු අතේ තමයි අන්තිමට ගේම තියෙන්නෙ නේද.. :(

    අලුත් ජනතාවක්ම පත් වෙන්න වෙනව
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඔය අපේ රටේ ඉන්න අයියලම තමයි මැදපෙරදිග ඉන්නෙත් .ඉතින් උන් එහෙ හොදින් ඉන්නත් ලංකාවේදී පජාත වෙන්නත් හේතුම නීතියේ වෙනස .ලංකාවේ දාන සෙල්ලම් වෙනරටවල දාන්න බැ .නීතියට බය නැති එකා තමයි සමජෙක පිළිලය

    uba hari
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඔකේම අරූ කිව්ව හම්ගපු කතාව බලහන්කො.. මට පෙන්නපන් උබේ ඔය විකි ලින්ක් එකේම ගවර්න්මන්ට් ඩෙට් එක GDP එකට ලන්කාවේ. ඇමෙරිකාවේ පබ්ලික් නෙට් ඩෙට් එක ගනන් කරලා හරියනවද බන් තර්ඩ් වර්ල්ඩ් කන්ට්‍රි එකක රටක් එක්ක. ඇමෙරිකාවේ ගවර්න්මන්ට් ඩෙට් එක 103යි ගානක්. ඔක ඉතිහාසයේ වැඩිම අගයක්. සාමාන්යෙන් ඔක තිබ්බේ 60ට වගේ.. නමුත් ට්‍රම්ප් කාරයගේ ඉන්වෙස්ට්මන්ට් මාරු කිරිල්ලයි වොල් ගැහිල්ලයි ඔබාමාකෙයා රිෆොම් කිරිල්ලයි නිසා ඉන්වෙස්ට් වැඩි බරොවින් වලින්. උන්ගේ ෆෙඩ් එකට පුලුවන් සල්ලි අච්චු ගහලා හරි තියන සල්ලි රේට් හයික් එකකින් කන්ට්‍රොල් කරලා හරි පසන්ටේජ් එක එහා මෙහා කරන්න ග්‍රොව්ත් එකත් එක්ක. ලන්කාවෙ අපිට පුලුවන්ද කියහන්කො රේට් හයික් එකක් හරි මොනිටරි පොලිසි චේන්ජ් එකක් හරි කරලා රුපියල් අප් කරන්න.
    USA wala economy eka awul giye 2008 sub prime mortgage crisis eken ehe 4 weni financial institue eka Lehman brothers bankruptcy file kare Gm AIG wage loku ewatath bailout krnna una eda idan un 90% tibbe japan over 200% tibba apita pluwan rate hike ekakin temporary rs up krnna namuth wenna one rate 1 aduwen tiyla loan aran business krnna dena 1:yes: ekai ochra japan wla 0.5% walat loan denne:yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    u kiyanne gdp to loan % . GDP wadi wennna wenna loans wadi but compare karanne loan percentage to GDP singapore walath gdp ekta wada wadi loans man hithane man tika kalekata kalin project ehekta karaddi japan 200% plus tibe:)

    man mkea goda dnek ta kiyala tiynwa mekema namuth finance field eke background ekak nathnm poddak terenwa adui. maliban biscuit comany ekta wada loans wadi JKH eke ehmeai kiyala jkh naraka na mokada jkh eke finnacial capability eka wadi api last 12 yrs wala gdp eka godak wadi karagena tiynwa but service sector eken :yes: lankawe tiynne loan prashnayak newe mewa kalin nokeruwa eke prashnayk:yes:
    13 ඉයර්ස් ඉන් ඉන්වෙස්ට්මන්ට් ෆීල්ඩ් මචන්.. ස්පෙශලි යුඇස් ඉකොනොමි..

    ඔතන මැලිබන් JKH කම්පෙයාර් කරන්න බැනේ මචන් සර්විස් සෙක්ටර් එකකුයි ප්‍රඩක්ශන් කම්පැනි එකකුයි වගේ රටක. යුඇස් වල බොරොවින් වැඩි උනාම ඒ කියන්නේ ගවර්න්මන්ට් ඩෙට් වැඩි වෙනවා කියන්නේ බැන්කින් සෙක්ටර් එකේ ඩිප්‍රෙශන් එක අඩු වෙනවා. ලන්කාවේ වගේ නෙමෙයි. යුඇස් ඉකොනොමි එකේ බැන්කු ආන්ඩුවෙන් බොන්ඩ් ඇග්‍රිමන්ට් වලින් ණය ගන්නවා ගැරන්ටි හැටියට යුඇස් ආන්ඩුව තියලා. ඔක පටන් ගත්තේ රත්තරන් රිසර්ව් එකක් යුඇස් වල තියන නිසා ආන්ඩුව බය නැතුව ගොල්ඩ් ඩොලර් එකට බර තියලා බැන්කින් සෙක්ටර් එකේ ඩෙබ්ට් එක බාරගන්නවා. එතකොට වෙන්නේ GDP එක කොහෙ තිබ්බත් මිනිස්සුන්ගේ ස්පෙන්ඩින් කැපැසිටි එක වැඩි කරනවා. ලන්කාවේ එහෙම සීන් එකක් නැ. යුඇස් වල හවුසින් ප්‍රයිස් කියලා වෙනම සෙක්ටර් එකකින් මේක මෙශර් කරනවා. ලන්කාවේ එහෙම නැනේ මිනිස්සු මාසයක් ඇතුලත ප්‍රොපටි බයි කරලා තියනවා කියලා මහා බැන්කුව රිපොට් කරනවද රියල් ස්ටේට් මාකට් එක. මේ නිසා ලන්කාවේ ඔක හොයන්න බැ ඇනුවලි හැර. නමුත් යුඇස් වල මිනිස්සුන්ගේ ස්පෙන්ඩින් කැපැසිටි එක NFP එකට සාමේක්ශව හැම මාසෙම ගනනය වෙනවා. ඒක අඩු වැඩි කරන්න පුලුවන් ෆෙඩ් එකේ රේට් හයික් වලින්. එතකොට බැන්කින් සෙක්ටර් එක ස්ටේබල් ගවර්න්මන්ට් එක බැක් කරන නිසා. ලන්කාවේ කොහොමද ඔක කරන්නේ කියහන්කො? ලන්කාවේ රත්තරන් සන්චිත ග්ලොබල් ඉෆෙක්ට් එකක් කරන්න තරම් ලොකුයිද?
     
    RoxDrex12

    Active member
  • Apr 28, 2017
    434
    45
    28
    අංක එකට අපේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරවල වැඩි වියදමක් එකට දරල පහසුකම් දියුණු කරල ගන්න ඕනෙ.. පරණ උන්ට වඩා හෙට ඉපදෙන්න ඉන්න දරැවන් වත් යහපත් විදිහට හැදෙන්න පුලුවන් තත්වයක් ඇති කරවන්න ඕනෙ..

    ආකල්පමය වෙනසක් ඇති කරන්න නම් ඒක අඩුම තරමෙ පාසලෙන් පටන් ගන්න ඕනෙ.. දෙමව්පියන් හැමෝම එකපාර හැදෙන්නෙ නැති නිසා පාසල වැඩේට හරි යනව

    aththa :love:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඇත්ත මචං.. ඔයා කිවුව හරි.. සෙමි ගවරින්මන්ට් හොඳ නැතිද?

    කොහොම උනත් මිනිස්සු අතේ තමයි අන්තිමට ගේම තියෙන්නෙ නේද.. :(

    අලුත් ජනතාවක්ම පත් වෙන්න වෙනව

    semi government hodai mach. ath attatama wenna one control and directive power tiyan pvt unta denna namuth pvt ewa profit maximization wlta ghima awul wena nsa. essential services government ekn krnne:yes: 2010 wage crude oil barrel eka usd 146 ta ghima government eka ceypetco shed walin loss tiyagena dunna namuth ioc eka 10 kin wadi kra ethanadi okkoma ceypetco awa eken une loss eka tawat wadi una . ai ithin loss eke deddi unit gana wadi unama tawath loss ne. ohoma dewal wena nisa tma essential dewal gvt eka krnne:yes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,046
    1
    8,893
    113
    -~උලක් උඩ-~
    ඔකේම අරූ කිව්ව හම්ගපු කතාව බලහන්කො.. මට පෙන්නපන් උබේ ඔය විකි ලින්ක් එකේම ගවර්න්මන්ට් ඩෙට් එක GDP එකට ලන්කාවේ. ඇමෙරිකාවේ පබ්ලික් නෙට් ඩෙට් එක ගනන් කරලා හරියනවද බන් තර්ඩ් වර්ල්ඩ් කන්ට්‍රි එකක රටක් එක්ක. ඇමෙරිකාවේ ගවර්න්මන්ට් ඩෙට් එක 103යි ගානක්. ඔක ඉතිහාසයේ වැඩිම අගයක්. සාමාන්යෙන් ඔක තිබ්බේ 60ට වගේ.. නමුත් ට්‍රම්ප් කාරයගේ ඉන්වෙස්ට්මන්ට් මාරු කිරිල්ලයි වොල් ගැහිල්ලයි ඔබාමාකෙයා රිෆොම් කිරිල්ලයි නිසා ඉන්වෙස්ට් වැඩි බරොවින් වලින්. උන්ගේ ෆෙඩ් එකට පුලුවන් සල්ලි අච්චු ගහලා හරි තියන සල්ලි රේට් හයික් එකකින් කන්ට්‍රොල් කරලා හරි පසන්ටේජ් එක එහා මෙහා කරන්න ග්‍රොව්ත් එකත් එක්ක. ලන්කාවෙ අපිට පුලුවන්ද කියහන්කො රේට් හයික් එකක් හරි මොනිටරි පොලිසි චේන්ජ් එකක් හරි කරලා රුපියල් අප් කරන්න.

    ණය හන්ගලා නියනවානම්..ඒවයේ රිපොර්ට් කවුරු හරි ගාව ඇතිනෙ..ඉතින් ඇයි රජයේ මාඩ්‍ය නිවේදන වල ඒ ගනන් හිලවු වෙනම ඉදිරිපත් කරන්නැත්තේ. නැත්තම් අපිත් ඇතුලු ඉන්ටෙර්නෙට් පරිහරනර කරන ආර්තික විසේශඥයෝ නොවන ජනතාව නොමඟ යනවනෙ.අර ඇමරිකාවේ ප්‍රතිශතය දැම්මේ ඇමරිකාවට පුලුවන් නම් අපට බැරි ඇයි කියලා අහන්න නෙවේ. නොදන්න අය ඉන්නවා නම් දැනගන්න
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    semi government hodai mach. ath attatama wenna one control and directive power tiyan pvt unta denna namuth pvt ewa profit maximization wlta ghima awul wena nsa. essential services government ekn krnne:yes: 2010 wage crude oil barrel eka usd 146 ta ghima government eka ceypetco shed walin loss tiyagena dunna namuth ioc eka 10 kin wadi kra ethanadi okkoma ceypetco awa eken une loss eka tawat wadi una . ai ithin loss eke deddi unit gana wadi unama tawath loss ne. ohoma dewal wena nisa tma essential dewal gvt eka krnne:yes:

    මේ විදිහට දුම්රිය අර්ධ රාජ්‍ය කලොත් ඔයා කියන්නෙ වැඩේ වරදිනවද?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    USA wala economy eka awul giye 2008 sub prime mortgage crisis eken ehe 4 weni financial institue eka Lehman brothers bankruptcy file kare Gm AIG wage loku ewatath bailout krnna una eda idan un 90% tibbe japan over 200% tibba apita pluwan rate hike ekakin temporary rs up krnna namuth wenna one rate 1 aduwen tiyla loan aran business krnna dena 1:yes: ekai ochra japan wla 0.5% walat loan denne:yes:
    ජැපැන් ක්ලොන් දෙන්නේ ඔය හෙතුව විතරම නිසා නෙමෙයි මචන් JPY, CHF වගේ කරන්සි සේෆ් හෙවන් කරන්සි.. මිනීස්සු ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරනවට වඩා ආසයි ග්ලොබල් ස්ටෙබිලිටි එක බැලන්ස් නැති කාලෙට යපන් යෙන් ස්විස් ෆ්‍රැන්ක් වගේ කරන්සිවලින් ස්ටොක් කරන්න. එකක් ජපන් ආර්තිකේ එහෙම පිටින්ම එක්ස්පොට් වලින් යැපෙන්නේ. හැබැයි එක්ස්පොට් සෙන්ටර් වෙලා තියෙන්නේ ජපානේම නෙමෙයි. ඒකනේ බන් උතුරු කොරියාව ජපානෙට මිසයිල ගහනකොට ජපන් යෙන් එක නගිනවා. ඔක ලන්කාවේ උනානම් හිතහන්කො.. ඉන්දියාව ලන්කාවට ගහනව කිව්වනම් රුපියල 400ට විතර නගියි ඩොලර් එකට. නමුත් ජපානේ වෙන්නේ ඒකේ අනික. යුඇස් උන් කොරියන් එක්ක කෙලගත්තත් ජපානේ හරහා ජපන් යෙන් එක ස්ටේබල්. ඒක වෙන්නේ ජපන් යෙන් එක ජපාන් කම්පැනි වලින් ජපන් බේස් පිට රට ප්ලන්ට් වලින් රෙගියුලෙට් කරනවා. ඒ කියන්නේ ටොයොටා වගේ සමාගම් ජපානෙන් පිට නමුත් ජපාන යෙන් එක්ක ගනුදෙනු කරනවා. ඒ නිසා ජපාන යෙන් කියන කරන්සියට බූමිමය වටිනාකමක් නැ. ජපානේ අතුගැවිලා ගියත් කරන්සිය ස්ටේබල්. ඔය සීන් එකමයි යුරොපයේ ස්විස් ෆ්‍රැන්ක් එක එක්ක වෙන්නේ. යුරොපේ අන්ස්ටේබල් වෙනකොට ස්විස් ෆ්‍රැන්ක් එක නගිනවා, එතන වෙන්නේ හැමොම ස්විස් බැන්කු ක්‍රමේට ආසයි. ඒ නිසා ටැක්ස් හෙවන් සෙෆ් කරන්සි හැටියට ඔක්කොම ස්විස් බැන්ක් වල සල්ලි දානවා. වක්‍රව කිව්වොත් CHF ගන්නව. මේ වගේ ආර්තිකයක් LKR එකට නැ මචන්.. ලොකෙ කොහෙවත් අපිට LKR බර තියලා ප්‍රොපටි ඩිමාන්ඩ් කරන්න බැ ලන්කාවට අයිති.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ණය හන්ගලා නියනවානම්..ඒවයේ රිපොර්ට් කවුරු හරි ගාව ඇතිනෙ..ඉතින් ඇයි රජයේ මාඩ්‍ය නිවේදන වල ඒ ගනන් හිලවු වෙනම ඉදිරිපත් කරන්නැත්තේ. නැත්තම් අපිත් ඇතුලු ඉන්ටෙර්නෙට් පරිහරනර කරන ආර්තික විසේශඥයෝ නොවන ජනතාව නොමඟ යනවනෙ.අර ඇමරිකාවේ ප්‍රතිශතය දැම්මේ ඇමරිකාවට පුලුවන් නම් අපට බැරි ඇයි කියලා අහන්න නෙවේ. නොදන්න අය ඉන්නවා නම් දැනගන්න
    ඔය හන්ගලා ගහනවා කියන කතාව වැරදී. ඔතන වෙන්නේ හන්ගලා ගැහිල්ලක් නෙමෙයි. ඔක ඔනා ආන්ඩුවකට කලහැකි.. ආන්ඩුවකට විතරක් නෙමෙයි ෆිනැස් කොම්පැනි ලීසින් කම්පැනි වගේ උනුත් ඔක කරනවා. මෙහෙම හිතපන්කො. මම කාර් එකක් බ්‍රැන්ඩ් නිව් අරගෙන ලීස් එකක් දානවා අවුරුදු 5කට. අවුරුදු 2කින් මම ලීස් එක අයින් කරලා කාර් එක විකුනනවා. අලුතෙන් ගන්න එකා ආයේ ලීස් එකක් දානවා.. එතකොට සමහර ලීසින් කම්පැනි උන්ට පුලුවන් ඉන්ටර්නල් ඔඩිට් වලට අහු නොවෙන්න ටැක්ස් කැම කරන්න එකම වාහනේ 2 පාරක් අවුරුදු 5ක කාලයක් ඇතුලත් දෙසැරයක් ලීස් වෙන එක වහලා ගහන්න. මොකද මම පලවෙනි සැරේ ලීස් එක දානකොට ආන්ඩුවට ලීස් කම්පැනි එක හරහ අවුරුදු 5ටම ටැක්ස් ගෙවලා ඉවරයි. දෙවෙනි පාර ඒ වාහනේම ලීස් වෙනවා කියන්නේ කම්පනි එකට පුලුවන් වහලා ගහන්න ඒ ෆයිනැන්ශල් ඉයර් එකට.. මේක කොමන් ප්‍රැක්ටිස් එකක් ලීස් කම්පැනි උන් කරන.

    ඔන්න ඔය වගේ සීන් එකක් තමා යන්නේ ඔය වහලා ගැහිල්ලේ/හැන්ගිල්ලේ.. තවත් ඔනානම් පැහැදිලි කරන්නම්.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    13 ඉයර්ස් ඉන් ඉන්වෙස්ට්මන්ට් ෆීල්ඩ් මචන්.. ස්පෙශලි යුඇස් ඉකොනොමි..

    ඔතන මැලිබන් JKH කම්පෙයාර් කරන්න බැනේ මචන් සර්විස් සෙක්ටර් එකකුයි ප්‍රඩක්ශන් කම්පැනි එකකුයි වගේ රටක. යුඇස් වල බොරොවින් වැඩි උනාම ඒ කියන්නේ ගවර්න්මන්ට් ඩෙට් වැඩි වෙනවා කියන්නේ බැන්කින් සෙක්ටර් එකේ ඩිප්‍රෙශන් එක අඩු වෙනවා. ලන්කාවේ වගේ නෙමෙයි. යුඇස් ඉකොනොමි එකේ බැන්කු ආන්ඩුවෙන් බොන්ඩ් ඇග්‍රිමන්ට් වලින් ණය ගන්නවා ගැරන්ටි හැටියට යුඇස් ආන්ඩුව තියලා. ඔක පටන් ගත්තේ රත්තරන් රිසර්ව් එකක් යුඇස් වල තියන නිසා ආන්ඩුව බය නැතුව ගොල්ඩ් ඩොලර් එකට බර තියලා බැන්කින් සෙක්ටර් එකේ ඩෙබ්ට් එක බාරගන්නවා. එතකොට වෙන්නේ GDP එක කොහෙ තිබ්බත් මිනිස්සුන්ගේ ස්පෙන්ඩින් කැපැසිටි එක වැඩි කරනවා. ලන්කාවේ එහෙම සීන් එකක් නැ. යුඇස් වල හවුසින් ප්‍රයිස් කියලා වෙනම සෙක්ටර් එකකින් මේක මෙශර් කරනවා. ලන්කාවේ එහෙම නැනේ මිනිස්සු මාසයක් ඇතුලත ප්‍රොපටි බයි කරලා තියනවා කියලා මහා බැන්කුව රිපොට් කරනවද රියල් ස්ටේට් මාකට් එක. මේ නිසා ලන්කාවේ ඔක හොයන්න බැ ඇනුවලි හැර. නමුත් යුඇස් වල මිනිස්සුන්ගේ ස්පෙන්ඩින් කැපැසිටි එක NFP එකට සාමේක්ශව හැම මාසෙම ගනනය වෙනවා. ඒක අඩු වැඩි කරන්න පුලුවන් ෆෙඩ් එකේ රේට් හයික් වලින්. එතකොට බැන්කින් සෙක්ටර් එක ස්ටේබල් ගවර්න්මන්ට් එක බැක් කරන නිසා. ලන්කාවේ කොහොමද ඔක කරන්නේ කියහන්කො? ලන්කාවේ රත්තරන් සන්චිත ග්ලොබල් ඉෆෙක්ට් එකක් කරන්න තරම් ලොකුයිද?

    jkh ekath production mach godak un hithan innwa jkh kiynne keells super mkt kiyla eka unge aduma 1k . JKH watenne diversified . JKH tama Aliya bima manufacture Lion beer tawa gdk manufacturing hv .

    man industry wala PE ratio newe mach compare kare LOan ithin eka secto wenna one na . e kiynne company size ekata loan . man kiynna haduwe rataka GDP wadi wenna wenna e rate Finance leverage eka wadi wnwa tawa loan ganna . USa withrak newe Singapore walath ehemai Aus walath pahu giya 6yrs wala gdk wadi una loan 2008 2012 financial mkt crisis ekka:) USA banking system ekata loan inject kara 2008 di George bush special bill ekakin 700m usd eka dawask athulatha mulu system ekama kada watenw natnm eda. mokada europe un us banks shares wala invest karala tiynne.AIG GM wage main un watuna nam okkoma iwarai Russian un economy eka collapse krnna haduwa usa unge tiyna shares sell dala china ekka china un kamathi une na kiyla china unma kiwa:yes:

    Lankawe dan hadagena enawa next yr wenakota income banks walin blnna . property meheth dan balanawa central bank monetary review meeting waladi. company 2kta loan dena eka nawattuwa unge expansion wadi nisa bubble hadei kiyla:yes: godak un danne lankawe policy review meeting tiynwa kiyla hama masema namuth invest karana un dannwa mokada rate eka anuwa bond mkt trade karana nisa
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට නම් කියන්න තියෙන්නේ ලංකාවේ ප්‍රයෝරිටි දෙන්නේ ඡන්දෙන් දිනන්න මිසක් වෙන කිසිම ලබ්බකට නෙවෙයි.
    ජනතාව බලාපොරොත්තු වෙන්නෙත් ඒකමයි.

    යටිතල පහසුකම් සංවර්ධනය අවශ්‍යයි. ඒවගේම අපි වැඩි අවධානයක් ගන්න ඕනේ රිටර්න් ඉන්වෙස්ට්මන්ට් එකක් කරගන්න එක. මහජන සුභසාධනය හොඳයි. හැබැයි ණය පිරුණු ළිඳේ ඉන්න අපි මීට වඩා උපක්‍රම්ශීලි විය යුතුව තිබුනා. වෙන්න ඕනේ.

    එක්ස්ප්‍රස්වේ යෝජනාවා කාලාන්තරයක් තිස්සෙ කත බහවෙලා කීපයක් හැදුනා. එකක් හැදෙනවා. තව හදන්න යෝජනා තියෙනවා.
    ලංකාවේ මනුස්සයොන්ගේ ට්‍රාන්ස්පෝට් වියදම ආර්.ඩී.ඒ. එකේ ආදායම වීම පට්ට ලාභයක් කියලා හිතෙනවනම් මහ මෝඩ කමක්. වක්‍ර විදියට අඩුවෙන් තෙල් පිච්චිලා ඉම්පෝට් කොස්ට් එක අඩුවෙනවනම් ඒක වාසියක්. ඒත් අපෙ ඉන්වෙස්ට්මන්ට් එකේ මේන්ටෙනන්ස් කොස්ට් එකත් එක්ක හිතලා එහෙම සරල විදියට අපි එක්ස්ප්‍රස්වේ හරියට ඉන්වෙස්ට් වෙලා කියන්න බෑ. මත්තල එයාපෝට් දැන් හදලා ඉවරයි. වී ගබඩා කරන කතාවකුත් කිව්වනේ. හැබැයි ඇත්තටම පැසෙන්ජර් පැත්තට වඩා කාගෝ සර්විස් කරන එයාපෝට් එකක් කලා නම් එක්ස්ප්‍රස්වේ වලින් රට මැද තියෙන අමතර අහාර, නිශ්පාදන කාගෝ සර්විස් එක හරහා එක්ස්පෝට් කරානම් අන්න නියම ආයෝජනය. හදපු මිනිස්සු ප්‍රයෝරිටි දුන්නෙත් නෑ. ඒවායේ ඇද කියන හැතිකරයට කිසිම උවමනාවකුත් නෑ.

    කැන්ඩි එක්ස්ප්‍රස්වේ එකේ කොස්ට් එක සාපෙක්ෂව ගොඩක් වැඩි නිසා පරක්කු කලාට දඹුල්ලට ඇක්සස් දෙන එක මුලින්ම කරන්න තිබුණු දෙයක්. දේශපාලකයන්ගේ අවශ්‍යතාවන්ට ගැලපෙන විදියට නිළධාරීන් හසුරුවාගෙන යන වැඩක්නේ මේක. කිසිවක් නොකර ඉන්නවාට වඩා ණයෙන් පිස්සු කෙළින එක රටට අහිතකරයි. ඊටවඩා අහිතකරයි කිසිවක් නොකරම මාටියා ගහනවානම් කෝටි ගණන්.

    ඡන්දෙ ළං උනාම විවෘත කරන්න මොනාහරි අටෝන එකෙන් වෙන්නේ රටට අයහපතක්. හනේ අපේ ගමට යන්න කාපට් පාර හැදුවා. හලි ශෝක් කියලා ඡන්දේ දුන්නට ඇයි පාරට කාණුව දැම්මෙ නැත්තෙ කියන එක අදාළ වෙන්නේ අවුරුද්දෙන් පාර හෝදගෙන ගියාම. (කාපට් විතරක් දාන එක ලාභයි ). අන්න එහෙම යටිතල සංවර්ධනයක් "තිරසාර සංවර්ධනයක්" නෙවෙයි.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මේ විදිහට දුම්රිය අර්ධ රාජ්‍ය කලොත් ඔයා කියන්නෙ වැඩේ වරදිනවද?

    eka depend wenne api control power eka tiya gnnwada e tiyaganna power eka usefully effetively minissu wenuwen use krnwada kiyna thanadi:yes: apith dan wada karanne government finance field eke .wena dewal dakkama thamange wasiyata misak minissunge wasiyta use krenawa adui:yes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ජැපැන් ක්ලොන් දෙන්නේ ඔය හෙතුව විතරම නිසා නෙමෙයි මචන් JPY, CHF වගේ කරන්සි සේෆ් හෙවන් කරන්සි.. මිනීස්සු ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරනවට වඩා ආසයි ග්ලොබල් ස්ටෙබිලිටි එක බැලන්ස් නැති කාලෙට යපන් යෙන් ස්විස් ෆ්‍රැන්ක් වගේ කරන්සිවලින් ස්ටොක් කරන්න. එකක් ජපන් ආර්තිකේ එහෙම පිටින්ම එක්ස්පොට් වලින් යැපෙන්නේ. හැබැයි එක්ස්පොට් සෙන්ටර් වෙලා තියෙන්නේ ජපානේම නෙමෙයි. ඒකනේ බන් උතුරු කොරියාව ජපානෙට මිසයිල ගහනකොට ජපන් යෙන් එක නගිනවා. ඔක ලන්කාවේ උනානම් හිතහන්කො.. ඉන්දියාව ලන්කාවට ගහනව කිව්වනම් රුපියල 400ට විතර නගියි ඩොලර් එකට. නමුත් ජපානේ වෙන්නේ ඒකේ අනික. යුඇස් උන් කොරියන් එක්ක කෙලගත්තත් ජපානේ හරහා ජපන් යෙන් එක ස්ටේබල්. ඒක වෙන්නේ ජපන් යෙන් එක ජපාන් කම්පැනි වලින් ජපන් බේස් පිට රට ප්ලන්ට් වලින් රෙගියුලෙට් කරනවා. ඒ කියන්නේ ටොයොටා වගේ සමාගම් ජපානෙන් පිට නමුත් ජපාන යෙන් එක්ක ගනුදෙනු කරනවා. ඒ නිසා ජපාන යෙන් කියන කරන්සියට බූමිමය වටිනාකමක් නැ. ජපානේ අතුගැවිලා ගියත් කරන්සිය ස්ටේබල්. ඔය සීන් එකමයි යුරොපයේ ස්විස් ෆ්‍රැන්ක් එක එක්ක වෙන්නේ. යුරොපේ අන්ස්ටේබල් වෙනකොට ස්විස් ෆ්‍රැන්ක් එක නගිනවා, එතන වෙන්නේ හැමොම ස්විස් බැන්කු ක්‍රමේට ආසයි. ඒ නිසා ටැක්ස් හෙවන් සෙෆ් කරන්සි හැටියට ඔක්කොම ස්විස් බැන්ක් වල සල්ලි දානවා. වක්‍රව කිව්වොත් CHF ගන්නව. මේ වගේ ආර්තිකයක් LKR එකට නැ මචන්.. ලොකෙ කොහෙවත් අපිට LKR බර තියලා ප්‍රොපටි ඩිමාන්ඩ් කරන්න බැ ලන්කාවට අයිති.

    japan currency safe nisa tama loan to gdp tibilath tama ohoma tiyenne nathnam vietnam wage usd 1 ekta 22000 ta ghin. ape vietnam unge wadakadi dakke unge currence eken million ganan salary namuth usd 300. lankawe curreny high demand ekak newe ithin eken lokawa wheight ekak nathi currency 1k
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,046
    1
    8,893
    113
    -~උලක් උඩ-~
    ඔය හන්ගලා ගහනවා කියන කතාව වැරදී. ඔතන වෙන්නේ හන්ගලා ගැහිල්ලක් නෙමෙයි. ඔක ඔනා ආන්ඩුවකට කලහැකි.. ආන්ඩුවකට විතරක් නෙමෙයි ෆිනැස් කොම්පැනි ලීසින් කම්පැනි වගේ උනුත් ඔක කරනවා. මෙහෙම හිතපන්කො. මම කාර් එකක් බ්‍රැන්ඩ් නිව් අරගෙන ලීස් එකක් දානවා අවුරුදු 5කට. අවුරුදු 2කින් මම ලීස් එක අයින් කරලා කාර් එක විකුනනවා. අලුතෙන් ගන්න එකා ආයේ ලීස් එකක් දානවා.. එතකොට සමහර ලීසින් කම්පැනි උන්ට පුලුවන් ඉන්ටර්නල් ඔඩිට් වලට අහු නොවෙන්න ටැක්ස් කැම කරන්න එකම වාහනේ 2 පාරක් අවුරුදු 5ක කාලයක් ඇතුලත් දෙසැරයක් ලීස් වෙන එක වහලා ගහන්න. මොකද මම පලවෙනි සැරේ ලීස් එක දානකොට ආන්ඩුවට ලීස් කම්පැනි එක හරහ අවුරුදු 5ටම ටැක්ස් ගෙවලා ඉවරයි. දෙවෙනි පාර ඒ වාහනේම ලීස් වෙනවා කියන්නේ කම්පනි එකට පුලුවන් වහලා ගහන්න ඒ ෆයිනැන්ශල් ඉයර් එකට.. මේක කොමන් ප්‍රැක්ටිස් එකක් ලීස් කම්පැනි උන් කරන.

    ඔන්න ඔය වගේ සීන් එකක් තමා යන්නේ ඔය වහලා ගැහිල්ලේ/හැන්ගිල්ලේ.. තවත් ඔනානම් පැහැදිලි කරන්නම්.

    දැන් ඕක අපි කතාකරගෙන ආපු කාරනයට(ආන්ඩුවේ වහලා ගැහිල්ලට ) අදාල වෙන විදිහ ඔහොම්මම පැහැදිලි කරන්නකෝ..එතකොට කොහොමද ඕක මාට්ටු වෙන්නෙ:yes::yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    jkh ekath production mach godak un hithan innwa jkh kiynne keells super mkt kiyla eka unge aduma 1k . JKH watenne diversified . JKH tama Aliya bima manufacture Lion beer tawa gdk manufacturing hv .

    man industry wala PE ratio newe mach compare kare LOan ithin eka secto wenna one na . e kiynne company size ekata loan . man kiynna haduwe rataka GDP wadi wenna wenna e rate Finance leverage eka wadi wnwa tawa loan ganna . USa withrak newe Singapore walath ehemai Aus walath pahu giya 6yrs wala gdk wadi una loan 2008 2012 financial mkt crisis ekka:) USA banking system ekata loan inject kara 2008 di George bush special bill ekakin 700m usd eka dawask athulatha mulu system ekama kada watenw natnm eda. mokada europe un us banks shares wala invest karala tiynne.AIG GM wage main un watuna nam okkoma iwarai Russian un economy eka collapse krnna haduwa usa unge tiyna shares sell dala china ekka china un kamathi une na kiyla china unma kiwa:yes:

    Lankawe dan hadagena enawa next yr wenakota income banks walin blnna . property meheth dan balanawa central bank monetary review meeting waladi. company 2kta loan dena eka nawattuwa unge expansion wadi nisa bubble hadei kiyla:yes: godak un danne lankawe policy review meeting tiynwa kiyla hama masema namuth invest karana un dannwa mokada rate eka anuwa bond mkt trade karana nisa

    යුඇස් මොනිටරි පොලිසි එක මචන් ලන්කාවේ වගේ නෙමෙයි. උබ කියන්නේ කෙනඩි කාලේ ඌට ඔනා උනා රශියන් උන්ට ඉස්සර හදට යන්න. නමුත් සල්ලි නැ ස්පෙන්ඩින් කරන්න නහුතෙට. ඌ ජනාදිපති කියලා බාන්ඩාගාරෙට කෙලින්න බැහැ යුඇස් වල. ලන්කාවේ නම් ජනාදිපතිට නෙමෙයි අගමැතිටත් පුලුවන්නේ බාන්ඩාගාරෙට අත පොවන්න. යුඇස් වල තියෙන්නේ එහෙම එකක් නෙමෙයි. ෆෙඩරල් රිසර්ව් එකේ ඩිරෙක්ටට හැර මොකාටවත් යුඇස් ඩොලර් එකට අත තියන්න බැ. ජනාදිපතිට පුලුවන් බිල් පාස් කරලා සෙනෙට් එකට ගෙනත් ඔනා එකක් කරන්න. නමුත් ෆෙඩරල් රිසර්ව් එකට තමයි අයිතිය තියෙන්නේ ඉන්ෆ්ලේශන් එක කන්ට්‍රොල් කරන්න. ඔකේ හිටියා බඩ්ඩක් ඇලන් ග්‍රීන්ස්පැන් කියලා. ඌ අර උබ කිව්ව බුශ්ගේ කාලෙ මතක හැටියට ගැහුවා සුපිරි ගේමක්. ග්‍රීන්ස්පැන් කාරය බැන්කුවලට ඉල්ලන හැටියට ණය දුන්නා. කිසිම ගැරැන්ටියක් නැතුව බැන්කු ආගිය අතේ මිනිස්සුන්ට ණය දුන්නා. ඩොලර් එක පට්ටෙට වැටුනා. මිනිස්සු ඔනා එපා හැමදේම බයි කලා. ක්ලබ් ගියා, කැවා බිව්වා ණය ගත්තා හැබැයි බැන්කු කිසි ෆලො අපි එකක් නැතුව ආන්ඩුවට ඩෙට් තිබ්බා. පස්සේ මිනිස්සු ණය ගෙවන්නේ නැති උනාම JP මොර්ගන් වගේ බැන්කු බැන්කු බැන්කු අතරේ නය දුන්නා. ආන්ඩුවෙන් අඩු පොලියට ගන්නවා බැන්කු වන්ගුවක් තියලා ආයේ දෙනවා. ඔහොම ආතල් දීලා දීලා එක සැරේම ෆෙඩ් උන් රේට් චේන්ජ් කලාම ග්‍රීන්ස්පැන්කාරයා ගැහුව ගේම මිනිස්සුන්ට තෙරුනා. බැන්කුවලින් මිනිස්සු සල්ලි ගන්න පොලිමේඔ හිටියා. ඩිපොසිට් සීස් කලා බැන්කු. මිනිස්සුන්ට සල්ලි නැති වෙන තර්මටම ආවා. නමුත් ආන්ඩුවට කරන්න පුලුවන් දෙයක් තිබ්බේ නැ මොකද ආන්ඩුව කියන්නේ රටේ ජනතාවගේ පහසුකම් සලසන කන්න බොන්න දෙන පුන්යාතනයක් නෙමෙයි. උනුත් කරන්නේ බිස්නස් එකක්. අද වෙලා තියෙන්නේ ලන්කාවේ ආන්ඩුව ඇපේට ඉදගෙන ලොකේ වටේම නය ගන්නවා ජනතාවට කන්න අදින්න සහා ආතල් ගන්න. ලන්කාවේ මිනිස්සුන්ට තෙරෙන්නේ නැ රටේ ණය බර. ගොවියා ඉල්ලපුවහම ඌටත් දෙනවා, රේල්ලුවේ උන් ඉල්ලුවා ඌටත් දෙනවා. දොස්තරලටත් දෙනවා. ඔක්කොටම බෙදගෙන බෙදාගෙන උනුත් බාගයක් කාලා ඉන්නවා. හැබැයි මේ සල්ලි ණයක් කියන එක එකෙක්වේත් සලකන්නේ නැ..