මේවා තෙරුමක් තියන වැඩද හැබැට ??

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,190
    34,803
    113
    මම නම් කියන්නේ 2020 වෙනකන් ඉවසලා මේ වගේ කෙනෙක්වත් පත් කරගත්තොත් යම් දියුණුවක් වෙයි. දරදඬු පාලකයෙක් නැතුවනම් ලොවෙත් ගොඩයාමක් නෑ. ස්ට්‍රයික් කරන එවුන්ට ඇප නැතිවෙන්න කෙලින, හොරාකන එවුන්ට හිතවත් කම් නොබලා දඬුවම් දෙන, අනිවර්යෙන්ම නිශ්පාදන ක්‍රියාවලියට උපක්‍රමශීලී ලෙස පුද්ගලයින්ව යොමු කරන පාලකයෙක් අවශ්‍යයයි

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    දැන් ඕක අපි කතාකරගෙන ආපු කාරනයට(ආන්ඩුවේ වහලා ගැහිල්ලට ) අදාල වෙන විදිහ ඔහොම්මම පැහැදිලි කරන්නකෝ..එතකොට කොහොමද ඕක මාට්ටු වෙන්නෙ:yes::yes:
    ඔක වෙන්නේත් ෆිනැස් කොම්පැනියේ වගේම තමා. ඔන්න ලන්කාවේ ආන්ඩුව ප්ලැනක් ගහනවා එයාර්පොට් එකක් හදන්න.. අතේ පිච්චිය නැ.. මිනිස්සුන්ගේ ඩිපොසිට් බැන්කුවලින් ගත්තත් මදි වැඩේට.. අනිවාර්යෙන් පිට එකෙකුට කියන්නම වෙනවා. දස අතේ බුල ගහලා ගහලා චීනගෙන් අහනවා අතමාරුවක් කරමුද කියලා. චීනා කොන්ඩේ බැදලා නැනේ.. ඌ දන්නවා ගේම.. චීනා අහනවා කොච්චරක් ඔනද? (බිලියන අහවල් ගානා ලන්කා ආන්ඩුව කියනවා. දැන් සල්ලි හරි.. සල්ලි තිබ්බට මොලේ නැනේ.. ආයේ වටපිට බලනවා. ජපනාගෙන් අහනවා එයාර්පොට් එකක් හදමුද කීයක් ඔනද? ජපනා කියනවා ටොයොටා ගනන්.. හරියන්නේ නැ.. ආයේ චීනගෙන් අහනවා සල්ලිත් උබලම දෙන එකේ වැඩෙත් කරමුද කියලා. චීනා දන්නවා වටේ ගහලා ආයේම එන බව මුල ඉදන්ම. ඒ නීසා ඌ රෙඩි පිට ඉන්නේ.. දානවා කොන්දේසි.. සල්ලි නයක් හැටියට දෙන්නම් හැබැයි එයාර්පොට් එක හදන්නේ අපේ උන්.. කාලා වරෙන්කො.. දැන් අපේ අයියලට වැඩේ ලෙසියි.. ඔය සල්ලි IMF එක දුන්නනම් දෙන්නේ කොටස් වශයෙන්. එයාර්පොට් එකේ අත්තිවාරම කැපුවම මෙච්චරයි.. රනවේ එක දාපුවහම මෙච්චරයි.. බිල්ඩින් ගහනකොට මෙච්චරයි.. එහෙමයි IMF එක. නමුත් චීනා හොද එක.. ඌට වැඩක් නැ සල්ලි මලොගෙන කැවත්.. ඌ ගෙඩිය පිටින් දෙන්නේ. හැබැයි දෙන්නේ කාටද උන්ගෙම සමාගමකට.

    ඒක වෙන්නේ මෙහෙමයි..

    දැන් අපේ උන්ට ඔනා එයාර්පොට් එකනේ.. චීනා කියනව මෙන්න සමාගම් තුනක් තියනවා, කැමති එකක් තොරගන්න උන් හදලා දෙයි කියලා. අපේ අයියලත් කොමිස් කුට්ටිය වැඩිම එක තොරගන්නවා. දැන් ඔය සිද්දි වෙනකොට ලන්කාවට අච්චර ඩොලර් බිලියන ගානක් චීනා දුන්නා කියල ලන්කාවේ මහ බැන්කුවට වාර්තා කරලා හමාරයි මොකද ඇග්‍රිමන්ට් සයින් නේ.. හැබැයි යතාර්තව තාම එක පයිසයක් ලන්කාවට් ඇවිත් නැ..

    දැන් සල්ලි කොහොමද ලන්කාවට එන්නේ මිත්‍රවරුනි...
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    චීන ආන්ඩුව චීන සමාගමකට ලන්කාවේ එයාර්පොට් එකක් හදනවට ගෙවනවා. ගනුදෙනුව වෙන්නේ චීනෙදි.. හැබැයි ලන්කාවේ මහ බැන්කුව එයාර්පොට් එකක් හදන කතාව කියලා සල්ලි බිලියන් ගානක් හම්බ උන එක රිපොට් කරනවා. අන්න හන්ගලා ගැහිල්ල. සල්ලි වෙනුවට එයාර්පොට් එකක් හැදෙනවා.. හැබැයි මහා බැන්කුව මේක හරියට වාර්තා කරන්නේ එයාර්පොට් එකේ පලවෙනි වාරිකේ ගෙවන දවසේ ඒ කියන්නේ එතකොට අර හම්බුනා කියපු බිලියන ගාන ඊට කලි ෆිස්කල් ඉයර් එකට ගිහින් ඉවරයි.. අලුත් අවුරුද්දේ එක පාරටම බිලියන ගානක නයක් මහ බැන්කුව වාර්තා කලාම වෙන්නේ ඊට ඉස්සර අවුරුද්දේ තිබ්බ ආතල් කුඩු වෙනවා රිපොට් එකේ.. දැන් රුපියල වැටෙනවා. උද්දමනය ඉහල යනවා. ඔන්න ඔකයි හන්ගලා ගැහිල්ල. මහා බැන්කුව වාර්තා කලානම් මුල ඉදන්ම එයාර්පොට් එකේ වැලියු එක මෙච්චරයි, මේකයි නය වාරිකේ කියලා එතකොට ප්‍රශ්නයක් නැ. මෙතන නය වාරිකේ සදහන් කරන්නේ එයාර්පොට් එක හැදුවට පස්සේ. එතකන් මේක ට්‍රෙශරියේ තිබ්බ ගානටයි මහ බැන්කුව වාර්තා කරන්න්හේ.,
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,893
    113
    -~උලක් උඩ-~

    හරි මචන් උඹ කියපු එක තේරුනා... එතකොට කලින් අවුරුදේ එකපාරටම ලොකු මුදලක් ආර්ථිකයට එකතුවුනා කියලා මහබැංකුව වාර්තා කරද්දී ඒත් එක්ක රුපියල ශක්තිමත් වෙන්නෙ නැද්ද ..එතකොට ඊට පස්සෙ අවුරුද්දේ අර ණය වාර්තා කරද්දී රුපියලේ සිදුවන ඇදවැටීම සහ උද්දමනයේ වැඩිවීම අර කලින් අවුදුදේ සිදුවූ වර්ධනයට සාපේක්ශව ආසන්න වශයෙන් සමාන වෙන්න ඕනෑ නේද :confused:
     
    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    උඹගේ කතාව නම් හරි මචෝ. ඒත් මේ රට කවමදාකවත් හදන්න බැහැ හැදෙන්නෙත් නැහැ. මම නම් ඒ සරල යතාර්ථය තේරුම් අරන් ඉන්නේ. අපි මෙතන මොන වැල් බයිලා ගැහුවත් මේ කපේට මේ රට හැදෙන්නේ නැහැ. මේ මිනිස්සු එක්ක මේ රට හදන්න බැහැ . බලපන් මොන කුණුගොඩවල් ද ෆේස්බුක් වල මිනිස්සු ෂෙයාර් කරන්නේ කියල. එකෙන්ම මානසිකත්වේ තේරෙනවනේ. ඒ නිසා නිකම් හිත අවුල් කරගන්නේ නැතුව සතුටින් ජිවත් වෙයන්. රට හදන එකක් ගැන හිතන්නවත් එපා.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හරි මචන් උඹ කියපු එක තේරුනා... එතකොට කලින් අවුරුදේ එකපාරටම ලොකු මුදලක් ආර්ථිකයට එකතුවුනා කියලා මහබැංකුව වාර්තා කරද්දී ඒත් එක්ක රුපියල ශක්තිමත් වෙන්නෙ නැද්ද ..එතකොට ඊට පස්සෙ අවුරුද්දේ අර ණය වාර්තා කරද්දී රුපියලේ සිදුවන ඇදවැටීම සහ උද්දමනයේ වැඩිවීම අර කලින් අවුදුදේ සිදුවූ වර්ධනයට සාපේක්ශව ආසන්න වශයෙන් සමාන වෙන්න ඕනෑ නේද :confused:
    සමාන වෙන්නේ ආර්තික සාදක මතනේ මචන්. මවා ගත්තු සල්ලියකට චාට් හදපුවහම රියැලටිය සම්පූර්නෙන්ම වෙනස් වෙනවනේ. ඔක තව පැහැදිලි කලොත් මගේ අකවුන්ට් එකකින් මම උබට චෙක් එකක් ලියනවා කොටි 5ක උබ මට සපයන සේවාවක් වෙනුවෙන්... හැබැයි එකවුන්ට් එකේ ඇත්තටම තියෙන්නේ කොටියයි.. උබ චෙක් එක මාරු කරනකන් (බැන්කුවට අරන් ගිහින් චෙක් එකෙන් සල්ලි ගන්න බැ අගරු වෙනවා කියලා දැනගන්නකන් ) උබේ ප්ලැන්ස්, මගේ ප්ලැන්ස් ලෙසටම සාර්තකයිනේ බන්.. උබ බැන්කුවට යන්න කලින් ගෙදරදි ප්ලැන් කරනවා කොටි 5න් කරන දේවල්. මම අතේ නැති කොටි 5කට උබෙන් සේවාවක් ලබාගෙන උබට නයකාරයෙක් වෙලා උනාට දැනට හිතලුවට ලිව්ව චෙක් එකක් තියනවනේ බන්. ඒක බෙස් කරගෙන වැඩ කලහැකි දැනට. ප්‍රශ්නේ මතු වෙන්නේ උබ බැන්කුවට ගිය වෙලාවට..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    උඹගේ කතාව නම් හරි මචෝ. ඒත් මේ රට කවමදාකවත් හදන්න බැහැ හැදෙන්නෙත් නැහැ. මම නම් ඒ සරල යතාර්ථය තේරුම් අරන් ඉන්නේ. අපි මෙතන මොන වැල් බයිලා ගැහුවත් මේ කපේට මේ රට හැදෙන්නේ නැහැ. මේ මිනිස්සු එක්ක මේ රට හදන්න බැහැ . බලපන් මොන කුණුගොඩවල් ද ෆේස්බුක් වල මිනිස්සු ෂෙයාර් කරන්නේ කියල. එකෙන්ම මානසිකත්වේ තේරෙනවනේ. ඒ නිසා නිකම් හිත අවුල් කරගන්නේ නැතුව සතුටින් ජිවත් වෙයන්. රට හදන එකක් ගැන හිතන්නවත් එපා.
    මේ රට පත් වෙලා තියන තැන නම් කියලා වැඩක් නැ මචන්.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    යුඇස් මොනිටරි පොලිසි එක මචන් ලන්කාවේ වගේ නෙමෙයි. උබ කියන්නේ කෙනඩි කාලේ ඌට ඔනා උනා රශියන් උන්ට ඉස්සර හදට යන්න. නමුත් සල්ලි නැ ස්පෙන්ඩින් කරන්න නහුතෙට. ඌ ජනාදිපති කියලා බාන්ඩාගාරෙට කෙලින්න බැහැ යුඇස් වල. ලන්කාවේ නම් ජනාදිපතිට නෙමෙයි අගමැතිටත් පුලුවන්නේ බාන්ඩාගාරෙට අත පොවන්න. යුඇස් වල තියෙන්නේ එහෙම එකක් නෙමෙයි. ෆෙඩරල් රිසර්ව් එකේ ඩිරෙක්ටට හැර මොකාටවත් යුඇස් ඩොලර් එකට අත තියන්න බැ. ජනාදිපතිට පුලුවන් බිල් පාස් කරලා සෙනෙට් එකට ගෙනත් ඔනා එකක් කරන්න. නමුත් ෆෙඩරල් රිසර්ව් එකට තමයි අයිතිය තියෙන්නේ ඉන්ෆ්ලේශන් එක කන්ට්‍රොල් කරන්න. ඔකේ හිටියා බඩ්ඩක් ඇලන් ග්‍රීන්ස්පැන් කියලා. ඌ අර උබ කිව්ව බුශ්ගේ කාලෙ මතක හැටියට ගැහුවා සුපිරි ගේමක්. ග්‍රීන්ස්පැන් කාරය බැන්කුවලට ඉල්ලන හැටියට ණය දුන්නා. කිසිම ගැරැන්ටියක් නැතුව බැන්කු ආගිය අතේ මිනිස්සුන්ට ණය දුන්නා. ඩොලර් එක පට්ටෙට වැටුනා. මිනිස්සු ඔනා එපා හැමදේම බයි කලා. ක්ලබ් ගියා, කැවා බිව්වා ණය ගත්තා හැබැයි බැන්කු කිසි ෆලො අපි එකක් නැතුව ආන්ඩුවට ඩෙට් තිබ්බා. පස්සේ මිනිස්සු ණය ගෙවන්නේ නැති උනාම JP මොර්ගන් වගේ බැන්කු බැන්කු බැන්කු අතරේ නය දුන්නා. ආන්ඩුවෙන් අඩු පොලියට ගන්නවා බැන්කු වන්ගුවක් තියලා ආයේ දෙනවා. ඔහොම ආතල් දීලා දීලා එක සැරේම ෆෙඩ් උන් රේට් චේන්ජ් කලාම ග්‍රීන්ස්පැන්කාරයා ගැහුව ගේම මිනිස්සුන්ට තෙරුනා. බැන්කුවලින් මිනිස්සු සල්ලි ගන්න පොලිමේඔ හිටියා. ඩිපොසිට් සීස් කලා බැන්කු. මිනිස්සුන්ට සල්ලි නැති වෙන තර්මටම ආවා. නමුත් ආන්ඩුවට කරන්න පුලුවන් දෙයක් තිබ්බේ නැ මොකද ආන්ඩුව කියන්නේ රටේ ජනතාවගේ පහසුකම් සලසන කන්න බොන්න දෙන පුන්යාතනයක් නෙමෙයි. උනුත් කරන්නේ බිස්නස් එකක්. අද වෙලා තියෙන්නේ ලන්කාවේ ආන්ඩුව ඇපේට ඉදගෙන ලොකේ වටේම නය ගන්නවා ජනතාවට කන්න අදින්න සහා ආතල් ගන්න. ලන්කාවේ මිනිස්සුන්ට තෙරෙන්නේ නැ රටේ ණය බර. ගොවියා ඉල්ලපුවහම ඌටත් දෙනවා, රේල්ලුවේ උන් ඉල්ලුවා ඌටත් දෙනවා. දොස්තරලටත් දෙනවා. ඔක්කොටම බෙදගෙන බෙදාගෙන උනුත් බාගයක් කාලා ඉන්නවා. හැබැයි මේ සල්ලි ණයක් කියන එක එකෙක්වේත් සලකන්නේ නැ..

    USA walata Lankawata wada currency eke depth eka tiynwa eka onama kenek dannawane . eka ithin USD eka global transaction unit eka una hindai adatth oil price indan price krnne USD walin ithin currency eka deflate wenne anik ewata wada aduwen namuth ehema hithunu widihata naya denna baa man igena gana tiyna dewal ekka nam. Policy rate adu karala loans and cash common people lata available karoth tama spend karanne ewain business walata demand enne.un 2008 hira una welawe un kareth capital inject karapu eka Banks walata Bank of america Meryl linch gatha watenna ghin . freddy and mac eka eka bail out kara federal reserves eka namuth Lehman brothers lawa un bail out kare naaa . ayth pvt ewa bail out karanne na kiyala but pahu wenida baladdi AIG lokema asset and liabilities tiyena loke lokuma insurance compny ekta working capital na default mortgage gurantees gewanna un dunna dunne nathnam all over europe and world books walin trillion 10 kata wadi asset write off karanna wenwa. General electric ekath cash illuwa untath dunna nodi bari nisa nodunna nm pillar eka ehmma watenawa:yes: apita penne ohe cash issue kara wage namuth ehema newe une. apee denna wela tiyenne minissu illna nisa . UNP eka kawadawath nokarana gon wadak kara JVP nisa 10000 salary increment ek deela namuth uda level ekta 35000 40000 wenakm wadi wenwa scale nisa basic ekata daddi.dimanawak wage deddi 10000 dunnata basic daddi danne scale ekta. unta rataka economy 1k gana danumak na UNP ekath ok kiwa itin eka loku boost ekakn isa votes walta. ita passe onna wadi kara dan ita passe moko minissu wadi una nisa car gennanna gatta ayth impact eka foreign reserves walata awa. lankawe disposable income eka wadi una gaman imports tma wadi wenne:yes: api GDP to loan 102% ratak dan 72 %tibila ayth 83% wela tiynwa api % adu keruwe loan gewala newe economy eka develop karala:yes: apita USD eka control karagaana wenwa nathnam loan gathe nathath dollars walin loan gewanna wadi ganak yanawa government ekta:yes: lankawa issra issue kare RS bonds withrai passe 2000/02 usd bonds issue karanna gatta ewaye interest gewanneth usd walin itin usd up wenna wenna rs wadi ganak one:yes: danata tiyna loan % eka awulk naaa loan gewala adu kare Russia withrai e crude oil price uparimeta giya kale dan ayth unth loan gnnwa:yes: :yes: GDP eka wadi karagena loans affordable karaganni one .nathuwa jvp kiynwa wage loan gewanna newe .api 1980 gdp eka 100% wekm loan ghla haduwanam anik ratawal wage ada e loan tikama gdp eken 30% wage ath apita e kale tibbe wena prashna. bus 1000 kata wada gini tiyapu. factories production karanna nodunna. minissu ahnwa ko mun karada kiyala un nokara hitiyanam e dewal ape factories wala orders wena kohewath ynne na:yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේවා ණය වෙලා කරන එක තෙරුමක් තියනවද මචන්.. අපේ රටේ මිනිස්සුන්ගේ (ලන්කාවේ ) ඔලු හැදිලා තියනවද මේ නාගරීකරනයට මේ ජීවන රටාවට හැඩගැහෙන්න. බලපන් ලක්ශ කොටි ගනන් වියදම් කරලා හදන දේවලට මාසෙන් අවුරුද්දෙන් යන කල. බුලත් කෙල ගහගෙන, කුනු දාගෙන සත්තු වගේනේ.. උදාහරන ඔනා තරම් තියනවා. කොච්චිය බලපන්, අලුත් බස් බලහන්. යාපනේ ස්ටේශන් එක බලහන්. මීගමුව බස් ස්ටැන්ඩ් එක බලහන්. මේවා කොටි ගානක් වියදම් කරලා හදනව නඩත්තු කරගන්න සල්ලිත් නැ නඩත්තු වෙන්නෙත් නැ හරියට.

    ඕකට හේතුව නීතියක්‍රියාත්මක නොවීම සහ කළමණාකාරිත්වයේ දුර්වලතා.

    මේ දෙකටම හේතුව නිසි පුද්ගලයින් අදාල තැන් වල නොසිටීම සහා දේශපාලන අතපෙවීම්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕකට හේතුව නීතියක්‍රියාත්මක නොවීම සහ කළමණාකාරිත්වයේ දුර්වලතා.

    මේ දෙකටම හේතුව නිසි පුද්ගලයින් අදාල තැන් වල නොසිටීම සහා දේශපාලන අතපෙවීම්.

    :yes:
    Henchayiyo path karaganna decision maker position walata. Nethnm eyalawa keekaru kukka karagannawa.
    Eeta passe ara niladariya desapalakayata awasya sahaya denawa neethiye hil hadala.
    Legalize karanawa siyalu hora wada tika.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,893
    113
    -~උලක් උඩ-~
    සමාන වෙන්නේ ආර්තික සාදක මතනේ මචන්. මවා ගත්තු සල්ලියකට චාට් හදපුවහම රියැලටිය සම්පූර්නෙන්ම වෙනස් වෙනවනේ. ඔක තව පැහැදිලි කලොත් මගේ අකවුන්ට් එකකින් මම උබට චෙක් එකක් ලියනවා කොටි 5ක උබ මට සපයන සේවාවක් වෙනුවෙන්... හැබැයි එකවුන්ට් එකේ ඇත්තටම තියෙන්නේ කොටියයි.. උබ චෙක් එක මාරු කරනකන් (බැන්කුවට අරන් ගිහින් චෙක් එකෙන් සල්ලි ගන්න බැ අගරු වෙනවා කියලා දැනගන්නකන් ) උබේ ප්ලැන්ස්, මගේ ප්ලැන්ස් ලෙසටම සාර්තකයිනේ බන්.. උබ බැන්කුවට යන්න කලින් ගෙදරදි ප්ලැන් කරනවා කොටි 5න් කරන දේවල්. මම අතේ නැති කොටි 5කට උබෙන් සේවාවක් ලබාගෙන උබට නයකාරයෙක් වෙලා උනාට දැනට හිතලුවට ලිව්ව චෙක් එකක් තියනවනේ බන්. ඒක බෙස් කරගෙන වැඩ කලහැකි දැනට. ප්‍රශ්නේ මතු වෙන්නේ උබ බැන්කුවට ගිය වෙලාවට..

    මට උඹ කියපු එක තේරුණා මචන්.. මේවා ඇත්තටම මේ විදිහට වෙනවා නම් වැරදියි. ප්‍රශ්නෙ තියෙන්නෙ මේවා සන්ඛ්යා ලේකන ඇතුව ජනතාවට පැහැදිලි කරන්න ආණ්ඩුවේ කිසිම කෙනෙක් ඉදිරිපත් නොවීම. තෑන්ක්ස් ෆොර් පැහැදිලිනේෂන්:yes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :yes:
    Henchayiyo path karaganna decision maker position walata. Nethnm eyalawa keekaru kukka karagannawa.
    Eeta passe ara niladariya desapalakayata awasya sahaya denawa neethiye hil hadala.
    Legalize karanawa siyalu hora wada tika.

    කරුම රටක ඉන්නේ.මේ කපේට මේක හදන්න බෑ.ඉස්සෙල්ලාම හරියට වැඩ කරන ඒකාධිපතියෙක් ගේන්න ඕනි.ඊට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරලා දාන්න ඕනි.නීතිය ක්‍රියාත්මක කිරීම උපරිම තදේට කරන්න ඕනි.නැතුව මේ රට හදන්න බෑ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    කරුම රටක ඉන්නේ.මේ කපේට මේක හදන්න බෑ.ඉස්සෙල්ලාම හරියට වැඩ කරන ඒකාධිපතියෙක් ගේන්න ඕනි.ඊට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරලා දාන්න ඕනි.නීතිය ක්‍රියාත්මක කිරීම උපරිම තදේට කරන්න ඕනි.නැතුව මේ රට හදන්න බෑ.

    අත්හදා බැලීම් නම් කීයක් කලාද.:baffled: එහෙම එකක් හරි වෙලා යනවනම් හොඳයි.:rolleyes:
    ජපනා එහෙම කැමති වෙයිද දන්නේ නෑ සින්නක්කර නේ රට භාරගන්න:baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට උඹ කියපු එක තේරුණා මචන්.. මේවා ඇත්තටම මේ විදිහට වෙනවා නම් වැරදියි. ප්‍රශ්නෙ තියෙන්නෙ මේවා සන්ඛ්යා ලේකන ඇතුව ජනතාවට පැහැදිලි කරන්න ආණ්ඩුවේ කිසිම කෙනෙක් ඉදිරිපත් නොවීම. තෑන්ක්ස් ෆොර් පැහැදිලිනේෂන්:yes::yes:

    explanation :P
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මට උඹ කියපු එක තේරුණා මචන්.. මේවා ඇත්තටම මේ විදිහට වෙනවා නම් වැරදියි. ප්‍රශ්නෙ තියෙන්නෙ මේවා සන්ඛ්යා ලේකන ඇතුව ජනතාවට පැහැදිලි කරන්න ආණ්ඩුවේ කිසිම කෙනෙක් ඉදිරිපත් නොවීම. තෑන්ක්ස් ෆොර් පැහැදිලිනේෂන්:yes::yes:
    මිනිස්සුන්ව අන්දනවා බන් ආන්ඩු.. එක ආන්ඩුවක් නෙමෙයි, ඔක්කොම ආන්ඩු කරන්නේ මේක. සාමාන්ය මිනිස්සුන්ට නොපෙනෙන දේවල් වසන් කරලා ගහනවා. වැඩේ දන්න උන් යහමින් හම්බු කරනවා අතේ පිච්චිය නැතුව අනුන්ගේ සල්ලිවලින්.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    අත්හදා බැලීම් නම් කීයක් කලාද.:baffled: එහෙම එකක් හරි වෙලා යනවනම් හොඳයි.:rolleyes:
    ජපනා එහෙම කැමති වෙයිද දන්නේ නෑ සින්නක්කර නේ රට භාරගන්න:baffled:

    explanation :P
    ශමින්ද කිව්වා වගේ මේකට දැන් ප්‍රජාත්‍රන්ත්‍රවාදේ බඩ ගිහින් තියෙන්නේ. පවර්ස් ඇබියුස් කරනවා බලේ තියන උන්. කරුමෙට මිනිස්සුත් කැමති ඒ වගේ උන්ට.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    කරුම රටක ඉන්නේ.මේ කපේට මේක හදන්න බෑ.ඉස්සෙල්ලාම හරියට වැඩ කරන ඒකාධිපතියෙක් ගේන්න ඕනි.ඊට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරලා දාන්න ඕනි.නීතිය ක්‍රියාත්මක කිරීම උපරිම තදේට කරන්න ඕනි.නැතුව මේ රට හදන්න බෑ.
    ටික කාලෙකට හරි නීතී ගේන්න ඔනා උපරිමයට. හොරාකැවොත් අත් කකුල් කපන සයිස් නීතී ගේන්න ඔනා. සදාචාරෙන් අනුකම්පාවෙන් මේක ගොඩ දාන්න බැ බන්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ශමින්ද කිව්වා වගේ මේකට දැන් ප්‍රජාත්‍රන්ත්‍රවාදේ බඩ ගිහින් තියෙන්නේ. පවර්ස් ඇබියුස් කරනවා බලේ තියන උන්. කරුමෙට මිනිස්සුත් කැමති ඒ වගේ උන්ට.

    මේ රටේ මිනිස්සු බුද්ධිමත්. එයාලව රවට්ටන්න බෑ කියලා හදවතට සඥාව දෙනවා. මොලේ වැඩකරනවා අඩු නිසා ජනතාව පිළිගන්නවා අපි හරි බුද්ධිමත් කියලා..

    ඒත් ඇත්තටම හැඟීම් වලින් තීරණ ගන්න මිනිස්සු ඉන්නේ.

    මමත් හිතන්නේ එහෙම හැඟීම් වලින්ම වැඩකරන මිනිස්සුන්ව පාලනය කරන්න ඒකාධිපතියෙකුට ගොඩක් ලේසි වෙයි.