මම නම් කියන්නේ 2020 වෙනකන් ඉවසලා මේ වගේ කෙනෙක්වත් පත් කරගත්තොත් යම් දියුණුවක් වෙයි. දරදඬු පාලකයෙක් නැතුවනම් ලොවෙත් ගොඩයාමක් නෑ. ස්ට්‍රයික් කරන එවුන්ට ඇප නැතිවෙන්න කෙලින, හොරාකන එවුන්ට හිතවත් කම් නොබලා දඬුවම් දෙන, අනිවර්යෙන්ම නිශ්පාදන ක්‍රියාවලියට උපක්‍රමශීලී ලෙස පුද්ගලයින්ව යොමු කරන පාලකයෙක් අවශ්‍යයයි


එහෙම එකක් හරි වෙලා යනවනම් හොඳයි.
