මේවා දැකලවත් වෙනස් වෙයිද
වටේ ඉන්න අය වැදගත් නැ කිව්වට වැදගත් වෙනවා.

Look at two candidates who are probably going to contest.
Both of them are associated and surrounded by big drug dealers, brothel owners, smugglerd, sex perverts, peoples who robbed public money.
Therefore, never ever Sri Lankans will have good future at all. It's the bitter reality if anyone has little brain you will perceive.
මොන විදියට පැකට් කළත් පාලකයන්ගේ දුස්ට කම තමයි පෙන්නේ. කවරය පෙන්නලා ගන්න කියනවා. වෙන කරන්න දෙයක් නැති නිසා මිනිස්සු එක කවරෙකට කැමති වෙනවා. ඉන්ග්‍රේඩියන්ට්ස්විදියට වෙනස් වෙන්නේ ලුනු, පැණි සහ මිරිස් පමණයි
Look at two candidates who are probably going to contest.
Both of them are associated and surrounded by big drug dealers, brothel owners, smugglers, sex perverts, peoples who robbed public money are the most.
Therefore, never ever Sri Lankans will have good future at all. It's the bitter reality if anyone has little brain you will perceive.If you think of your children and family better to look for settle down other country which has at least rule of law, liberty and good level of life. Leaving a motherland is one of the hardest decisions but what to do...

Jathithaka arakshawai, Budhdhagamai thamai loku pako![]()
Look at two candidates who are probably going to contest.
Both of them are associated and surrounded by big drug dealers, brothel owners, smugglers, sex perverts, peoples who robbed public money are the most.
Therefore, never ever Sri Lankans will have good future at all. It's the bitter reality if anyone has little brain you will perceive.If you think of your children and family better to look for settle down other country which has at least rule of law, liberty and good level of life. Leaving a motherland is one of the hardest decisions but what to do...

මේව දැකලවත් වෙනස් වෙයිද ?
ඇත්තටමද බං අහන්නෙ ?
දැන් එතකොට කලිං පාර වෙනස් වුනේ මිනී මෝරුයි රත්තරං අස්පයොයි දැකලද ?
රනිල්ගෙ නලුවෙන් නොවෙන මොලේ ගලෝල ස්ටේජ් එකක පෙන්නලද ඌ නලුවෙක් නෙමේ මොලයක් කියන තැනට මහජන මතේ ආවෙ ?
මේව දාන උන්ට ඉතිහාසය මතක නෑ

ඔය ඉන්න 225 වට කරගෙන මොකා ආවත් වෙනසක් වෙන්නෑ කියල කිව්වේ.
FB පොස්ට් එක දාපු එකා නම් මොන අදහසකින් දැම්මද දන්නැ.