මේවා දැක්කම නම් බඳින්නම හිතෙනවා බං

sk_ralahami

Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    255340175_427185688915155_84480040366062193_n.jpg

    254687891_427185382248519_5771762319015194364_n.jpg
    254681837_427185535581837_8180029602300536760_n.jpg
    254579231_427185758915148_6683826556719691074_n.jpg
    254972830_427185432248514_7855240335783548138_n.jpg
    254498564_427185482248509_743810758080885488_n.jpg
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,209
    2
    10,807
    113
    Home Sweet Home
    රන් මසුරන් කිරි ගරුඬ තලාවක
    හැලෙන හදින් ඔබ අමතන්නේ
    පායුග එසවෙනවා මා ඔබ වෙත එනවා
    ආවා සොයා - ආවා සොයා
    ආවා සොයා ආදරේ :love:
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ටූනා මාළු සාඩින් සුවද බොම්බිලි කුණු කරෝල රස දැනෙද්දී උබට විවාහ ජීවිතේ මිහිර දැනෙයි.
    බැදලම බලපන්. ඔය කාලේ නම් හිතෙනවා බැන්දම හැමදාම ගහනවා.
    උබ කොහේ ගියත් බදින්න වෙන්නේ මේ දූපතේම එකියක් තමා.
    බදින්න කලින් මේකේ ගිය සුපිරි ත්‍රෙඩ් ටිකක් ඇති, ඒ ටික බලපන්.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,801
    113
    KALUTHARA
    උබ කොහේ ගියත් බදින්න වෙන්නේ මේ දූපතේම එකියක් තමා.
    බදින්න කලින් මේකේ ගිය සුපිරි ත්‍රෙඩ් ටිකක් ඇති, ඒ ටික බලපන්.😂
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,585
    6,162
    113
    උබ කොහේ ගියත් බදින්න වෙන්නේ මේ දූපතේම එකියක් තමා.
    බදින්න කලින් මේකේ ගිය සුපිරි ත්‍රෙඩ් ටිකක් ඇති, ඒ ටික බලපන්.😂
    Bandapan oya korian ekiyak
     
    • Haha
    Reactions: SIC