මේ පොඩි උන්ට ඔක්කොම ලමාකාලේ දේවල් තහනම් කරලා මහා උන් අයිපෝන් අරන් කෙල්ලෝ එක්ක චැට් දාන එකත් ඔය ඇත හරින එකේ කොටසක්ද?
මෙහෙමයි මමත් දැන් ඉන්න භික්ෂුන් කියගත්ත අය ගැන කතාකරන්න කැමති නෑ. මන් උත්තර දුන්නේ ඔයා වැරදි කියල කියපු දෙට. බුද්ධාගමේ හැටියට කෙනෙක් මහණ වෙනවනන් එයාගේ හිස මුඩු කරන්න ඕනේ. එක ලොකු පොඩි බෙධයක් නෑ.




