මන් ඉස්සර බැලුවා අර හරක්, අශ්වයෝ එහෙම හොඳ කරන videos..


Uba koheda machan inne?නිදා ගන්නේ උදේ 5ට (ලන්ක්වේ 7.30}, එතකන් එක එක ඒවා බලනවා.
දැන් අව්රුදු දෙක තුනක ඉන්දන් මේවගේ lawn mowing, වතු සුද්ද කරන ඒවා බලන්න ඇබ්බැහි වෙලා වගේ ඉන්නේ. මේ වගේ ඒවා බලන තවත් උන් ඉන්නවද.? හරි ආසාවක් එනවා මේ වගේ තණකොළ කපන්න මේවා දකිනකොට.
මුගේ තමයි හොදම ඒවා...