මේවා බලන්න ඇබ්බැහි වෙලා..

thesasindu

Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    IMG_9342.jpeg


    මම නම් මේවා බලන්න ඇබ්බැහි වෙලා 😁 😼
     
    • Like
    Reactions: Schrodinger Cat

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    දැන් අව්රුදු දෙක තුනක ඉන්දන් මේවගේ lawn mowing, වතු සුද්ද කරන ඒවා බලන්න ඇබ්බැහි වෙලා වගේ ඉන්නේ. මේ වගේ ඒවා බලන තවත් උන් ඉන්නවද.? හරි ආසාවක් එනවා මේ වගේ තණකොළ කපන්න මේවා දකිනකොට.

    මුගේ තමයි හොදම ඒවා...











    අහ් මමත් බලනවා. සමහර උන් නම් මෙලෝ රහක් නෑ හරියට thank කරන්නෙවත් නෑ.
     
    • Like
    Reactions: DGN

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,784
    21,096
    113
    adala nene
    යූටූබ් එකේ කොන්ක්‍රීට් පේමන්ට් කරන එකෙක් ඉන්නව උගෙ ඒවා බලනව🥲🙄
     
    • Like
    Reactions: DGN

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,608
    22,756
    113
    අම්බකිස්ස
    ශොර්ට්ස් න්න් බලනවා..ඔවා බැලුවම සැටිස්ෆැක්ශන් එකට අදාල කෙමිකල් ස්‍රාවය වෙන නිසාලු ආතල්.කාලයක් යනකොට කිසි දේකෙන් සැටිස් වෙන්නෙ නෑලු සෙන්සිටිවිටි එක නැති වෙලා කියලා තව ශෝර්ට්ස් එකක දැක්කා
     
    • Like
    Reactions: DGN

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    අර වතුර බැහැලා යන්නේ නැති තැන් සුද්ද කරන ඒව
     
    • Like
    Reactions: DGN

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අවුලක් නෑ............... ඕක සාමාන්‍යයි..................
    ඔයා බලන්නේ වතු සුද්දකරන ඒවානේ...........
    මේකේ ගොඩක් අය දාන්නේවෙන වෙන ඒවා සුද්දකරන ඒවා............ අවුලක් නෑ ඇඩ්ඩින්ලාත් ඇස් කන් පියාගෙන ඉන්නේ ඔය.........
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    අඩෝ උන්ගේ මැසීම්. අපේ නම් බැකෝ ගෙන්නන්න්න ඕන ඔහොම දෙයක් සුද්ද කරන්නත්.