http://www.elakiri.com/forum/usercp.php මෙතන තමයි පෙන්නුම් කරන්නේ.
ඔය නරක මිනිස්සු ඔයාට (-)රේප් දීල.
ඕව අයින් වෙන්න ඔය හොඳ වටිනා ත්රඩ් ටිකක් දාන්න.
එතකොට හොඳ මිනිස්සු ඔයාට (+) රේප් දෙයි
එතකොට අරව ටික අයින් වෙලා යනවා.
.http://www.elakiri.com/forum/usercp.php මෙතන තමයි පෙන්නුම් කරන්නේ.

Thoppi_Chaminda
සත්තුන්ගේ නම් අහපුවම ඒගොල්ලන්ට තියෙන ප්රශ්ණේ මොකක්ද?
.prashnayk ne.mewat kello enne nethi nisa kellek awama hesireema wenas wenw..

kohonada bn meyaat 6.54 rep dunne.




Thoppi_Chaminda
සත්තුන්ගේ නම් අහපුවම ඒගොල්ලන්ට තියෙන ප්රශ්ණේ මොකක්ද?


prashnayk ne.mewat kello enne nethi nisa kellek awama hesireema wenas wenw..


tarun nane
reputation table එක minimize කරල තියන්න..
ගොඩක් fake වලින් ගොන් ආතල් දෙන නිසා fake එකක් කියල තමයි ඕන එකෙක් ට හිතෙන්නෙ..
සත්තුන්ගෙ නම් අහල thread එකක් දැම්ම එකේ වරදක් නෑ..
ඒත් බලන උන්ට හිතෙන්නෙ දෙක වසරෙ එකෙක් දාපු thread එකක් වගේ නෙ..




-rep deela thiyenne eeye 6.54 ne.thread eka patan aran thiyenneth 11 ganatane.