මේවා මකන්නේ කොහොමද ?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :shocked::shocked::P
    මුගේ සංවරකම බලහන්කො අද :P

    21 කියල දාල තියෙන්නෙ වයස 21 එක නිසාද දන්නෙ නෑ..
    යකෝ අවුරුදු 21 සත්තුන්ගෙ නම් හොයනව නම් බදින එකාට
    මේකිව ඩේකෙයා එකට දාල තමයි වැඩට යන්න වෙන්නෙ..

    ඔබට සතුටුද දැන් :sorry:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    21 කියල දාල තියෙන්නෙ වයස 21 එක නිසාද දන්නෙ නෑ..
    යකෝ අවුරුදු 21 සත්තුන්ගෙ නම් හොයනව නම් බදින එකාට
    මේකිව ඩේකෙයා එකට දාල තමයි වැඩට යන්න වෙන්නෙ..

    ඔබට සතුටුද දැන් :sorry:

    :D
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    බලන්න මොනතරම් කැත කතාද කියලා තියේන්නේ කියලා. සත්තුන්ට වඩා අන්තයි මේගොල්ලන්නම්.

    ඔයාගේ නො එක PM කරන්න මකන හැටි කියන්නම් TYP කරන්න කම්මැලිය් නංගි
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,956
    11,691
    113
    aGj3BrjB_700wa_0.gif