ඒ යුගය ඉවර කලේ කවුද? රනිල් ද? චන්ඩ්‍රිකාද? සිරිසේන ද?මතකයි ඉතිං??
ඒ යුගය ඉවර කලේ කවුද? රනිල් ද? චන්ඩ්‍රිකාද? සිරිසේන ද?

හමුදාව නේද බන්?![]()
ඒ යුගය ඉවර කලේ කවුද? රනිල් ද? චන්ඩ්‍රිකාද? සිරිසේන ද?
කොයි රටේද බොල හමුදාවේ ටැක්ටිකල් ප්ලැන්ස් හමුදාපති ගෙදර මහයියවත් එක්කරගෙන රැ එලිවෙනකන් නිදිමරාගෙන හදන්නේ. බලන් ගියාම සරත් ෆොන්සේකා නෙමෙයි අනොමා ෆොන්සේකයි යුද්ඩ් කරලා තියෙන්නේ. පව් තොපි වගේ උන්..ෆොන්සේකා මහත්තය නේද??ඒ නම නැනේ.යුද්ධ හමුදාපති තම මන දන්නා තරනට යුද්දේ ඉවර කරන්න plan එක ගැහුවේ.අ මනුස්සය ඒ කාලෙට ගෙදර ගියෙත් නැති තරම්ලු
උඹ කියනවා නම් අපි පිලි ගන්නම් president තමා ප්‍රබාකරන්ගේ ඔලුවට උදැල්ලෙන් කෙටුවේ කියලා.
ඉඳල හිටලවත් බත් කාපන්.චන්දේ MRට ගහපන්.එත් යුද්දේ කරපු උන්ට ඒ තැන දීපන්.
එදා බිය උපදපු තැන් අද?
![]()
කියමුකො උබ දන්න දේ.උබ මෙන්න මේක දාපු නිසා අහන්නම්.
මෙතනට බෝම්බෙ ගහපු හැටි දන්නවද?
ඔතන හැදුන හැටි දන්නවද?
ඔතන දැන් වෙන ගසා කෑම්, ලංකාවම රවට්ටන වැඩ වෙන හැටි දන්නවද?
උබ මොනාද දන්නෙ
අනිවාචන්දේ MRට ගහපන්.එත් යුද්දේ කරපු උන්ට ඒ තැන දීපන්.
නැ නේන්නම් ඔයි.. ඊයේ සටන බැලුවනම් තෙරෙයි. පිම්පි සරත් මුකුත් කරලම නැ. අනොමා ගැනී තමා යුද්ද කරන්න ප්ලැන් ගහලා තියෙන්නේ. සරත් සරි නිදාගන්න මම ඇහැරිලා ඉන්නම් කියලාත් කිව්වලු අපේ ජනාදිපතිට. ඌ සිකුයුරිටි කාරයෙක්ද කොහෙද?අනිවා
අඩුගානෙ යුද්ධය දිනුම සමරණ දවසට ඒ මනුස්සයගෙ නම නෑ
දැන් එතකොට සරත් ෆොන්සේකා මුකුත් කරලාම නැද්ද


නෑ නෑ උබ දන්න එකානෙකියමුකො උබ දන්න දේ.
දැන් කැ ගහන උන් ඒ කාලේ කොලඹ යන්නේ ආයේ ගෙදර එයිද නෝයිද කියලා බයෙන්. එහෙව් රටක ජීවත් වෙච්ච මිනිස්සු. යුද්දේ ගැන දැන් කතා කරන්නේ සරත් ෆොන්සේකා යුද්ද කලා වගේ. මිනිහා කරයි යුද්ද හරි නායකත්වයක් නොතිබුනානම්. මිනිහා චන්දෙන් දිනලයැ හමුදාපති උනේ. මිනිහව හරි පුටුවට ගෙනාවෙත් අපේ ජනාදිපති. පස්සේ පුටුවෙන් බිමට වැටුනට අපෙ ජනාදිපති පලිද?උබ දාල තියන හතර වෙනි බස් බෝම්බය නිසා මගේ යාළුවෙක්ගෙ අක්ක කෙනෙක් නැති උනා... ඒ අම්ම තාම ජීවත් වෙන්නෙ සිහියක් නැතුව...![]()