මේවා මහ පව්කාර වැඩ
උස් තැන් දැක හැකිළෙන්නෙ
මිටි තැන් දැක පුප්පන්නෙ
නිවටුන් බව සිතමින්නෙ
මගෙ පුතා ලොකු වෙන්නෙ
-ටිබෙට් ජාතික එස් මහින්ද හිමි-
උස් තැන් දැක හැකිළෙන්නෙ
මිටි තැන් දැක පුප්පන්නෙ
නිවටුන් බව සිතමින්නෙ
මගෙ පුතා ලොකු වෙන්නෙ
-ටිබෙට් ජාතික එස් මහින්ද හිමි-
Last edited:



