මේවා රටට හොඳ පාඩම්...

Jahoo

Banned
Feb 1, 2011
185
21
0
අපේ රටේ තරුනයින්ටත් මම කියන්නේ, අද රාජපක්ෂ දූෂිත පවුල් පාලනයක් ගෙනියමින් ඉන්නවා. රාජපක්ෂලා දේශප්‍රේමය විකුනමින් බිලියන ගනන් ධනය ‍රැස්කරමින් සිටිනවා.නමුත් මේ රටේ ජනතාවට පාන් ගෙඩිය, පොල් ගෙඩිය පවා අහිමි කරමින්, විශාල ලෙස ණය ලබා ගනිමින්, ඒවා පිට රටවල් ගොඩ ගසමින් රටට කරන මේ මහ අපරාධයට එරෙහිව නැගී සිටින්න.අපි දිගටම නිවටයන් ලෙස සිටිමින් මේකට ඉඩ දෙනවාද, නැත්නම් මුන්ව එලවලා නව යුගයකට පියවර නගිනවද කියන එක අපි තීරණය කල යුතුයි.අද මුස්ලිම් තරුනයන් නිවටත්වය ඉවත දමා දූෂිත බොරු ප්‍රජාතන්ත්‍රවාදීන්ට එරෙහිව වෙඩි උන්ඩ වලට නොබියව පාරට බහිමින් සිටිනවා. මොවුන් මෙය කරන්නේ කිසිම නායකත්වයක් නැතිව. මේ අය නව යුගයක් ආරම්භ කරලා ඉවරයි.මේ මැදපෙරදිග නවයුගයකට, දූෂිතයන්ගෙන් තොරව ප්‍රජාතන්ත්‍රවාදයකට යන නව ජනතා සහ තරුන විප්ලවය අපි දකුනු ආසියාවටත් ගේන්නම ඕන. සිංහල තරුනයනුත් දූෂිත රාජපක්ෂ පවුලට එරෙහිව පාරට බැසීය යුතුයි
 
Jahoo

Banned
Feb 1, 2011
185
21
0
අපේ රටේ තරුනයින්ටත් මම කියන්නේ, අද රාජපක්ෂ දූෂිත පවුල් පාලනයක් ගෙනියමින් ඉන්නවා. රාජපක්ෂලා දේශප්‍රේමය විකුනමින් බිලියන ගනන් ධනය ‍රැස්කරමින් සිටිනවා.නමුත් මේ රටේ ජනතාවට පාන් ගෙඩිය, පොල් ගෙඩිය පවා අහිමි කරමින්, විශාල ලෙස ණය ලබා ගනිමින්, ඒවා පිට රටවල් ගොඩ ගසමින් රටට කරන මේ මහ අපරාධයට එරෙහිව නැගී සිටින්න.අපි දිගටම නිවටයන් ලෙස සිටිමින් මේකට ඉඩ දෙනවාද, නැත්නම් මුන්ව එලවලා නව යුගයකට පියවර නගිනවද කියන එක අපි තීරණය කල යුතුයි.අද මුස්ලිම් තරුනයන් නිවටත්වය ඉවත දමා දූෂිත බොරු ප්‍රජාතන්ත්‍රවාදීන්ට එරෙහිව වෙඩි උන්ඩ වලට නොබියව පාරට බහිමින් සිටිනවා. මොවුන් මෙය කරන්නේ කිසිම නායකත්වයක් නැතිව. මේ අය නව යුගයක් ආරම්භ කරලා ඉවරයි.මේ මැදපෙරදිග නවයුගයකට, දූෂිතයන්ගෙන් තොරව ප්‍රජාතන්ත්‍රවාදයකට යන නව ජනතා සහ තරුන විප්ලවය අපි දකුනු ආසියාවටත් ගේන්නම ඕන. සිංහල තරුනයනුත් දූෂිත රාජපක්ෂ පවුලට එරෙහිව පාරට බැසීය යුතුයි.
 
070348K

Member
Jan 1, 2008
1,094
26
0
Sri Lanka
අපේ පේව්මන්ට් එකේ හිටපු එවුන් කීපාරක් ඇදල දැම්මද? කෝ මොකුත් වුනයි .....
ලංකාවට විප්ලව හරියන්නෑ බන්ස් 1818, 1848, 1971 හැම එකකම වුනේ කව් හරි එකෙක් පාවාදුන්න එකනෙ.... ඒක නිසා කට වහගෙන දෙන දෙයක් කාල ඉඳපන්
 
rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    umba oya post eka danakotama matahithuna anthimata oyatika kiyai kiyala. Tunisia, egypt ekka lankawa compare karanna beri bawa umbata therenne nethi ekata monawa korannada ..

    අපේ රටේ තරුනයින්ටත් මම කියන්නේ, අද රාජපක්ෂ දූෂිත පවුල් පාලනයක් ගෙනියමින් ඉන්නවා. රාජපක්ෂලා දේශප්‍රේමය විකුනමින් බිලියන ගනන් ධනය ‍රැස්කරමින් සිටිනවා.නමුත් මේ රටේ ජනතාවට පාන් ගෙඩිය, පොල් ගෙඩිය පවා අහිමි කරමින්, විශාල ලෙස ණය ලබා ගනිමින්, ඒවා පිට රටවල් ගොඩ ගසමින් රටට කරන මේ මහ අපරාධයට එරෙහිව නැගී සිටින්න.අපි දිගටම නිවටයන් ලෙස සිටිමින් මේකට ඉඩ දෙනවාද, නැත්නම් මුන්ව එලවලා නව යුගයකට පියවර නගිනවද කියන එක අපි තීරණය කල යුතුයි.අද මුස්ලිම් තරුනයන් නිවටත්වය ඉවත දමා දූෂිත බොරු ප්‍රජාතන්ත්‍රවාදීන්ට එරෙහිව වෙඩි උන්ඩ වලට නොබියව පාරට බහිමින් සිටිනවා. මොවුන් මෙය කරන්නේ කිසිම නායකත්වයක් නැතිව. මේ අය නව යුගයක් ආරම්භ කරලා ඉවරයි.මේ මැදපෙරදිග නවයුගයකට, දූෂිතයන්ගෙන් තොරව ප්‍රජාතන්ත්‍රවාදයකට යන නව ජනතා සහ තරුන විප්ලවය අපි දකුනු ආසියාවටත් ගේන්නම ඕන. සිංහල තරුනයනුත් දූෂිත රාජපක්ෂ පවුලට එරෙහිව පාරට බැසීය යුතුයි
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    Ekata ekek nethi ratak lankawa kiyanne.. mulu ratama ekathu wenawanam mama gini thiya gannawa... hebeiii lankawe nam gini thiya gaththa ekaa modaya... ekaa wage ekathu wena dawasaka mewage kolla 100 ganak idiriyata ewii.. jeewithen unath wandi gewanna.. RIP for the brave guy... and hats off for Tunisian Community
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    Lions Nation... achchige redda... Sinhayo Dhadayame giyeth ekata.. Alla gaththa satha kanneth ekata... ekata ape rate minissu.. maath ethuluwa... malaatawath lankawata wiplawaya hariyanne nehe... hora guhaawa.. pawala dena ewun rata wate... okkoma ekaayi.. horunge hiru kamba horu... horek elawa path karanneda horeki.. merenakan horu elawa elawa .. innawada... keeyak hari hoyagena.. lion nation ekata tata bye kiyala.. ithiyopiyawata hari yanawada... :(:(:(:(:(:(:(
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    You must spread some Reputation around before giving it to kadda again.

    ape rateth Mea Kalakani Desa paluwo nethi wenne Oya wage deyakin thamai.. ekatanam gini thiyagena Hariyanne Nea.. Mokada Meka Sri lankawa..